@chanu__bbh1: 🙂❤️‍🩹

❤️ Chanu  ❤️  Bbh
❤️ Chanu ❤️ Bbh
Open In TikTok:
Region: LK
Monday 30 December 2024 04:57:49 GMT
529691
37602
594
557

Music

Download

Comments

dilshaa97
dilshaa97😘😘❤️❤️ :
මේක බලපු වාර ගාන මම...ඒ තරම් බැලුවා.😪😪
2024-12-30 11:07:49
374
deepi7468
Deepika wijesinghe :
ඒ බෝයිගේ ඇස් වල ආදරේ තාම තියෙනවා ..
2024-12-30 15:16:14
53
pipi0568
🌷🌱pi-🌸🍂pi 🐥 :
කොහොමද හිත හදාගත්තේ😒
2024-12-30 11:11:51
5
mahee2681
💥✿︎𝓶𝓪𝓱𝓮𝓮✿︎💥 :
මේ දුකම මන් වින්ද නිසා ඒ වේදනාව ආයේ කිසිම කෙනෙක්ට දැනෙනවට මන් කැමති නැහැ 🥺
2024-12-30 12:30:11
163
user60714524443622
rasiii ❤️😘 :
කොහොමද හිත හදාගත්තේ මටත් කියන්න්කො 😔🥺
2024-12-30 13:21:19
10
user57063248
🦋🥀දෝනි🥀🦋 :
අන්තිමට ඇයි කෙල්ලට හිනා ගියේ 😅
2025-01-04 13:44:10
1
ashaniamarasena
Ashi ❣️ :
මටත් ඔය ටිකම වුණා ඒත් එයාලා ඉස්සරහට යන්න ශක්තියක් තිබුණේ නෑ 🥺💔 මම යයි කියලා රකින්න කට්ටියත් දාලා 🙂 මගේ පුතාත් මගෙන් උදුරගෙන ඒ දරුවා ඉස්සරහම එයාලා කසාද බැන්දා 🙂 හිත හදාගන්න නංගි ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක් මෙහෙම යන්න තරම් ❤️
2024-12-30 13:52:19
13
user8250236145088sithara
user8250236145088sithara :
මේ වීඩියෝ එක බලන වාරයක් ගානෙ ඇඩුවා දෙයියනේ මටත් දවසක මෙහෙම වෙන බව දන්නවා පපුව පිච්චෙනවා වගේ දෙයියනේ 💔😥💔
2024-12-30 16:16:10
12
suraweera96
suraweera :
හිත හදා ගන්න ශක්තිය දෙන්න ඒ ගැහැනු ලමයාට
2025-01-06 15:52:10
0
sachinthamangala28
සචි💝සචි🌷🌷 :
යාකො ආදරෙ කියන්නෙ පාරිත්‍යාගය්ක් මිසක් ලබා ගැනිමක් නෙමෙ මුන් මොනාද දන්නෙ ආදරෙ ගැන ?. මම අවුරුදු 10. මාස7ආදරෙ කරලා මාව දලා ගියපු එකෙක් මම
2025-01-03 14:27:47
11
00pinigirl
𝑷𝒊𝒏𝒊 𝑮𝒊𝒓𝒍 :
කොහොමද දෙයියනෙ හිත හදන් මුන ඉස්සරහට ගියෙ 🥺😞❤️
2024-12-30 14:40:45
4
susanthi.s.dinu
Susanthi S Dinu :
එ කොල්ලා ඒයා දිහා හරි ආදරෙන් ලෝබ කමකින් බලනවා 🥺
2024-12-30 16:45:01
20
6manojaya
꧁ 𒈞MᴬᴺᴼᴶᴬYᴬ🔥👑 :
පන වගේ ආදරේ කරන කෙනා ලැබුනොත් ගොඩක් ආදරෙන් බලා ගන්න නොලැබුනොත් දරා ගන්න වෙන්න හ‍රි ලස්සන දෙයක් ආදරේ කියන්නේ 🥺❤️🤍
2024-12-30 15:48:29
21
amali887
[¥*¥Amali :
මට නං බැ එහෙම කරන්න
2024-12-30 10:54:53
3
sachiwickramasinghe99
🌻💫S♥ACHI💫🌻 :
මේක බලපු වාර ගාන මංවත් දන්නෙ නෑ😥
2024-12-30 13:21:35
14
chutibole84
Chuti bole 💗😇 :
ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙයි අක්කේ දවසක...ඉවසන් ඉන්න හැමදාමත් හැමදේම...🥰❤️
2025-01-08 15:33:15
1
nima_sha11
𝗡"🎀 :
මට නම් මේ දුක හීනෙන් වත් ලැබෙන්න එපා🙂💗
2024-12-30 10:59:49
7
chutikki052
꧁ S⃝G࿐⃟ ⃝Y❤සුදු බෝලේ ❤⟷⃝⃡ :
මේක බලපු වාර ගනන අනේ කොහොමද දාරා ගත්තේ මැනික😢
2024-12-30 13:58:08
5
randi.tutu
Randika Rathnayaka :
හිනාවෙලා පෙනෙන නොපෙනෙන තැනක ඉදන් හිටියා.අන්තිමට ආදරේ කරලා තිබුනේ මම විතරනෙ දරාගෙන බලන් හිටියා 🖤💔
2025-01-03 14:13:19
2
sampath.tharindu3
❤හන්සි හන්සි❤ :
හිත හදා ගත්තු කෙනාට හැමදාම හරියනවා දුක දුන්න කෙනා දවසක පසු තැවෙනවා එයා යන්නෙ සතුටින් උනත් හිතෙ ලොකු දුකක් තද කරන් සතුටින් ඉන්න දීල එත් එ කෙනා විදවනකොට අනික් කෙනා රීට වඩා විදවනවා
2024-12-30 13:55:00
4
samee_97
🎀Samee✨ :
මන් නම් ඇස්මානෙකවත් හමු නොවෙනවට කැමති. ආදරේ වගේ නෙවෙයි අහිමිවීම දරාගන්න හරි අමාරුයි.සමහර තැන් දැක්කත් පපුව පිච්චිලා පණ නැතිවෙලා යන්න තරම් වේදනායි.ඉතින් ආයෙම කොහොම ඒ මූණ බලන්නද.🥰
2024-12-30 16:42:07
2
sashadrashmika2002
sashad@rashmika2002🇰🇷 :
මටත් හිතුනා ලගදිම්ම මටත් මේකම වෙනවා කියල 🥺
2024-12-30 15:59:44
9
_794642
➣◆⃕⃜⃝͜💙🇯🇵𝐒𝐔𝐃𝐔_ᴍaɴiᴋᴀ❮❯꧂ :
මටත් me දේම තමයි පෙබරවාරි මාසේ සිද්ද වෙන්නේ
2024-12-30 14:02:50
2
user290281101363indu
user290281101363 ❤️SARAHGHEE❤️ :
කිසිම කෙල්ලෙක් ට මේ තත්ත්වය උදා වෙන්න එපා හිත හදාගන්න මැණික ❤️❤️
2024-12-30 12:05:16
4
chutii__1821
Chutii__1821 :
කොච්චර අමතක කරන්න බැරි ආදර කතා කොච්චර ඇත්ද🥺
2024-12-31 00:02:08
3
To see more videos from user @chanu__bbh1, please go to the Tikwm homepage.

Other Videos


About