@__pasindu__sanjana__: Attac🙂❤️‍🩹 #__pasindu__sanjana__ #trending #fypシviral #qoutes #whatsappstatusvideo #sinhalawadan #fypシ #foryou #fypage

𝐏 𝐀 𝐒 𝐈 𝐍 𝐃 𝐔 🐣ᥫᩣ
𝐏 𝐀 𝐒 𝐈 𝐍 𝐃 𝐔 🐣ᥫᩣ
Open In TikTok:
Region: LK
Monday 30 December 2024 08:35:16 GMT
256446
28960
1479
854

Music

Download

Comments

sura_new
• 𝗕𝗟 > ツ 💗🌍 :
කවුරු මොනා කිවුවත් මම එයාව අත් හරින්නෙ නෑ... 😚🌍❤
2024-12-30 08:49:05
506
ruchiranga98
යක්ශයා👈🖤☠️☸️✝️🇱🇰 :
පෞලත් ඔනෙ කෙල්ලත් ඔනෙ🖤 චුට්ටක් හිත රිදෙයි එත් කරන්න දෙයක් නැ. කෙල්ලත් එක්ක වෙනම තනියම ජිවත් වෙනවා. මොකද අම්මගෙන් පස්සෙ ඉගාවට ඉන්න අම්මා මගෙ එයා නිසා🖤❤️පෞලෙ අය පස්සෙ කැමති කරවගන්නවා.
2024-12-31 06:02:09
88
chathuranga_aravinda_24
@චතුවා-Page🖤💫TIKTOK :
කැමතීනෙ බං 😂😍💍❤️
2025-01-26 07:27:45
0
r.h.a.s.u.1
~R.H.A.Y.U--🐜--A s H a N🖤~🦋 :
වෙලා ඉන්නෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නෙ බන්.🥺💔
2024-12-31 10:18:54
16
tharuwa_official02
𝗧_2006_🐼 💚 💫 :
කෝම හරි කැමති කරගන්නවා.... බෑ කියලා දෙයක් නෑනෙ... උත්සහ වන්තයා ජය ගන්නවා 😌❤️
2025-01-01 02:59:33
70
_m_n___official___
A <❤️‍🩹🫀 :
කවුරැ මොනා කිව්වත් එයා මං ගාව ඉන්නවනම් එයාව අත අරින් නැ 🥺❤️‍🩹
2024-12-30 10:36:21
8
saduntharaka665
😎💗༒සුදු පුතා༒💗😎 :
මොනව කරන්න ද බං මට ඉන්නෙත් අම්මා විතරයි එයාවත් නැති කරගන්න බෑ....!🙂❤️
2024-12-30 10:16:02
73
parami.divayanjan8
PARAMI DIVIYANJANA :
ගෙදරින් කැමැත්ත තියෙද්දිත් වටේ ගියපු එයා😒💔
2025-01-01 13:47:20
13
muhudu_wimane_
කරවල වාඩියේ එලම පූසා....💗🍃 :
අපෙ අම්ම මට හෙණ ගහල ගියත් ගණන් ගන්නෑ සහෝ 🥲
2025-01-26 11:09:27
0
kawee9950
kawee ...🖤😎 :
පන්නන් යනො.මොකද ගෙදර මිනිස්සු කවදාහරි කැමති වෙනො
2024-12-30 15:42:45
46
theekshana.theeks1
〽️MANU..🕊️🤍 :
අතාරිනවා මොකද අම්මට තාත්තාට වඩා කව්රුත් ලොකු කර ගන්නෙ නැහැ මන්...🥺
2025-01-03 07:16:30
3
sammi.boy2
Sammi boy 🦖 :
ගෙදර අයත් කැමති වෙලා එක පරටම එකි අකමැති උනොත් මම මොකද කරන්නේ 🥺🙂
2024-12-30 10:27:26
53
sadu...30
🤍_sadu_girl_🤍 :
මගෙ කෙනා නම් දාලා ගියා අදටත් බලන් ඉන්නවා එනකල් එත් එයා ගෙදර අය කැමති කෙනෙක් ව හොයන් 😔💔😔😔
2024-12-30 08:40:46
17
_kaw_ma_
°_Kaw_Ma_😇™° :
01 ත් අම්මා 02 ත් අම්මා 03 ත් අම්මා ❤❤❤
2024-12-31 16:15:06
43
prabo730
-chutikki->🍄🐣🐼 :
අනේ ඉන්ඩ 🙌😫
2025-01-10 14:50:34
1
p_a_s_i_y_a_5217
❤♡《《_NOTY PASIYA_》》♡❤⃝⃕꧁⃝⃘⃕⃔ :
ගෙදරින් අකමැති උනාත් ගෙදර එක්කන් එනවා අනිවාර්යයෙන් 😔🤍
2025-01-02 13:58:45
1
wisekurutta24
Wisekurutta2 :
කොහෙම උනත් මම එයව අත් අරින්නැ
2025-01-13 13:32:14
2
lahiyabro
Lahiya Bro :
දැනටත් එහෙමයී 🙂
2025-01-03 03:06:30
0
00sarani
Sathsarani Dayawansha :
එයාටත් තිබ්බ ප්‍රශ්නේ ඒක ඉතින් එයා ගියා.😫🥀 ඒත් කලින් කැමැත්ත දීලා තිබුනේ ගෙවල් දෙකෙන්ම. වැරැද්දක් කියන්නේ නෑ ඒත් මන් ගැන පොඩ්ඩක් හිතන්න තිබුනා.😔🥀 එයාත් මට ආදරේ කරානේ 😫🐼💔🥀
2024-12-30 09:31:49
16
sl_m.r_zee_17
™SL_M.R_ZEE_17_@ :
එයා කැමති කිව්වොත් පන උනත් දෙනවා♥
2024-12-30 09:34:30
5
kavishka510
❤️kavee❤️boy❤️ :
කවුරු මොනවා කිවත් මම එයාව අත හරින්නේ නැ
2025-01-24 14:24:47
1
black.heart502
Black heart 🖤 :
මොනවා කරන්නත් කෙනෙක් ඉන්න එපැයි 😂😅
2024-12-31 17:46:48
1
sudda_officail2
『PODIメSUDDA』 :
කෙල්ල කැමතිනම් මට එච්චරයි 🙂
2024-12-30 09:34:59
11
akayaofficial
Akalanka :
මොනා කරන්නද පැනල යනවා✌ 🥱🥱🥱
2025-01-01 16:13:24
8
isuwa923
❄️࿔𝙄𝙎𝙐𝙒𝘼🇰🇷✈️❤️ :
එයා එක්ක වෙනම ජීවත් වෙනවා 🥺❤️
2024-12-31 10:47:33
7
To see more videos from user @__pasindu__sanjana__, please go to the Tikwm homepage.

Other Videos


About