@mr.adi_ds: මේ අවුරුද්දේ මං කොච්චර suffer කලාද කියලා කවුරුත් දන්නේ නෑ .... මගේ ගොඩක්ම අවදානයට ලක්වෙච්චි version එක මම දැක්කා, ඒ silent battle වලින් බේරෙන්න  මං ගාව තියෙන හැමදේම ඔනි වෙනවා කියලා මට තේරුනා... හැමදේම නැතිවෙලා යන්න ,අතඇරලා දාන්න ඔන්න මෙන්න තිබ්බේ  ඇත්තටම කවුරුත් දන්නේ නෑ , ඇත්තටම මම මේ අවුරුද්දේ survive වෙන්න මාවම කොච්චර අල්ලන් හිටියද කියලා..... ඒ නිසා සිරාවම මෙතන ඉන්න මම ගැන මටම ආඩම්බරයි. මම මගේ හොදටම අපතේ ගිය , විනාසම උනු version එක දැක්කේ  ඒත් එහෙම තියෙද්දි  මම ඉගන ගත්තා මම හයිය කෙනෙක් කියලා .... මට හරියටම ලැබෙන්න ඔනී දේට වඩා, අඩුවෙන් ලැබෙන්න සලස්වපු එක ගැන මටම සමාවදෙන්න ඉගනගත්තා.... ඒ version එක මම මේ අවුරුද්දේ දි දැක්කත්, එක accept කරලා, අගය කරන්න මම හුරු වෙන ගමන් ඉන්නේ මේක මට හෙන වේදනාකාරී අවුරුද්දක් වෙන්න ඇති, ඒත් මම අඩුම ගානේ survive උනා... ඉගන ගත්තා.... #happynewyear2025 #adiphotography #cinamatic #colorgrading #tutorials #cupcut #mr_adi #explorewithadi #videography #foryou #trending #tiktok #foryourpage #fyppppppppppppppppppppppp #fyp #fypシ #sad #heartbroken #1m #pain #1millionaudition #mr_adi #explorewithadi #adiphotography #quotes #fyp #trending #tiktok #explore

ᴀᴅɪᴛʜʏᴀ ᴅᴀɴᴀɴᴊᴀʏᴀ 🍃🚶
ᴀᴅɪᴛʜʏᴀ ᴅᴀɴᴀɴᴊᴀʏᴀ 🍃🚶
Open In TikTok:
Region: LK
Tuesday 31 December 2024 10:53:19 GMT
28964
3261
129
77

Music

Download

Comments

sithum.gunasekara
sithum :
ඔය pixel එකෙන් කරපු video එකක්ද aiya
2025-02-06 17:11:32
1
ishunika.silva
Ishunika Silva :
Amazing place 🥰🥰🥰
2025-02-25 04:18:06
1
anjana_medhawi
medhawi 410 :
මට තෙරෙන්නෙ නෑ මෙවා කවදා ඉවර වෙන ප්‍රශ්නද කියලා 😊 anyway nice ❤
2025-02-17 12:01:16
1
lilly_of_the_valley23
🌸Lilly of the valley🌸 :
"අඩුම තරමෙ මං survive වෙන්න ඉගෙන ගත්තා " මං ඒ වචන ටිකට හුගක් කැමතී❣️🥰
2025-01-07 02:23:09
4
ushanlifeatsea
SHAN🎤🎸🎵❤️🤪 :
එකෙන්ම
2025-01-17 19:05:49
1
harshiviha594
Hashi💕 :
nice video💙
2025-01-20 15:31:42
2
_.chalani_.thakshila_
Chalani_Thakshila🌊🥀 :
“මගේ හොදම version එක❤️✨” felt it
2025-01-20 07:27:38
1
dhanushika99622
Dhanushika Chathurangi :
wowww🥺🥺
2025-01-13 03:29:34
1
To see more videos from user @mr.adi_ds, please go to the Tikwm homepage.

Other Videos


About