@mr_shan_267: Namal Dilanka |2025 ට යන ඔයාට මේක ...🚶‍♂️💥✅ #foreyourpage #foreyour #fypシ #onemillionaudition #mrshanpagemotivation #mrsha

𝙎𝙃𝘼𝙉_🧸❤️🥀
𝙎𝙃𝘼𝙉_🧸❤️🥀
Open In TikTok:
Region: LK
Tuesday 31 December 2024 13:09:18 GMT
103427
12244
213
547

Music

Download

Comments

achala043
පුතාලා තුන්දෙනා මගේ පන❤️❤️ :
🙏🙏🙏තෙරුවන් සරනයි සර් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️
2025-01-01 09:06:22
1
sampath.tharindu3
❤හන්සි හන්සි❤ :
මමත් වෙනස් වෙනවා 2025 අවුරුද්ද සුබ වේවා කියලා සර් සුබ නව වසරක් වේවා
2024-12-31 22:49:12
19
user3575110194439
kumari 🇱🇰 🇰🇼 :
අනිවාර්යෙන්ම
2025-01-01 08:39:36
0
kavinduu2007
𝙆𝘼𝙑𝙄 𝙢𝙖𝙡𝙡𝙞 :
Attac
2024-12-31 15:46:01
3
chandanaweerasing1
chandanaweerasing1 :
asema weva sar good luck sar♥️♥️
2024-12-31 18:59:04
0
jameela.hussain
Jameela :
එක නම් ඇත්ත සර් 💯❤❤🌹🌹
2024-12-31 14:22:29
1
buddhimalkhanchan
kanchana :
definitely සසහෝදරය💝😍✌️
2024-12-31 15:15:50
1
dulmini861
dulmini ❤❤❤❤❤🌹👀 :
👍ok
2024-12-31 13:37:49
1
niluka.kumari76
Niluka Kumari :
ඔව්
2025-01-01 10:57:56
0
supun.prabht
sp boy🇮🇹🇮🇹💔 :
අනිවාරෙන් මමත් වෙනස් වෙනවා
2025-01-01 07:00:12
2
harshalakshan519
Harsha Lakshan :
අනිවාරෙන්😚
2024-12-31 18:00:24
1
pradeepkumara988
pradeepkumara988 :
අනිවාර්යයෙන්ම සර් ❤❤
2025-01-01 01:46:39
1
zone_ff_999
madhuwantha :
🩷
2024-12-31 18:09:04
1
jaya..jaya0
Jaya. Jaya :
yes
2024-12-31 18:02:42
1
kaviboyofficer091
H E S H U 🇰🇷 :
aniwaren 🥺❤️‍🩹
2024-12-31 18:07:19
1
ak.srimal
AK Srimal :
අනිවාර්යයෙන් ❤️
2024-12-31 17:32:14
1
shairachandiesama
❤️නුවර අහස යට ❤️ :
අනිවාර්යෙන්ම 🙏සුභම සුභ නව වසරක් වේවා 🙏🙏🙏
2025-01-01 19:01:03
0
akashinduwara0316
Akash Induwara :
අනිවාරෙන්ම සර් ❤️හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
2025-01-01 17:04:59
0
sulochna.627
🇰🇼 මුතු 🇱🇰🌺🌺💞💞 :
එත් බැරි උනා 😭😭😭
2025-01-01 17:11:27
0
samantha_06251
Samantha :
අනිවාර්යෙන්ම ඇත්ත පුතේ.පුතාට ජේසු පිහිටයි🥰🥰🥰🥰
2025-01-02 08:15:24
0
To see more videos from user @mr_shan_267, please go to the Tikwm homepage.

Other Videos

අහම්බෙන් දාපු Msg එකක් මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.ටික කාලයක් එයා එක්ක Msg කරපු මම එයාව හම්බුනේ අවුරුදු 02කට පස්සේ එයාගේ තිබුන ගල් හදවත නිසාම එයාට යාලුවෝ හිටියේ හරිම අඩුවෙන්.මොන දේ උනත් එයා ආදරේ හරි ලස්සනට පරිස්සම් කරන ගෑණු ලමයෙක්… ගල් හදවතක් තියෙන හරි අමුතු කෙනෙක් එයා.සමහරවිට එයාගේ හොදම යාලුව උන පලවෙනි කෙනා මම වෙන්න ඇති.විශ්වාස කරනවද මම එයාගේ නම දැනගත්තෙත් එයා හම්බෙලා අවුරුදු දෙකකට විතර පස්සේ..කාලයත් එක්ක එයාගේ පවුලේ විසිතරත් හැමදේම වගේ මට ටික ටික කියන්න ගත්තා..ටික කාලයක් යනකොට අපි දෙන්නට දෙන්නා නැතුවම බැරි ගානට close උනා.කොච්චරක්ද කියනවනම් පිටින් යාලුවො වගේ හිටියට ඇතුලතින් අපි දෙන්නට දෙන්නා ආදරේ කරන්න ගත්තා..පිටින් යාලුවෝ වගේ ඉන්නත් අපිට හේතු තිබුනා…  කාලයත් එක්ක මගෙනුත් පොඩි පොඩි අඩුපාඩු උනා.ඒත් මං එයාට ගොඩක් ආදරේ කරා එයාගේ සමහර දේවල් නිසා මං මාවම පල්ලැහැට දාගත්ත අවස්ථා ඕන තරම් තිබුනා.පෞද්ගලිකව මං කාගෙවත් ලග පැජ්ජා වෙන්න යන චරිතයක් නෙමේ.ඒත් මං එයා හින්දා ඒ වගේ සැහෙන දේවල් ඉවසුව.ඒවා දරාගත්තා.. මං ආදරය කියන්නේ මොකක්ද කියල දැනගත්තේ එයාගෙන්.අපි දෙන්න හරි ලස්සනට ඒ ආදරේ වින්දා.කාලය ගෙවිලා යද්දි මොන මොනවදෝ උනා.”දැන් ඉස්සරට වඩා situation එක වෙනස්”අපි දෙන්නා හැමතිස්සෙම කියාගත්ත දෙයක්.මං සල්ලි පස්සෙ දුවන්න ගත්ත දවසේ ඉදලා එයා මගෙන් ටික ටික ඈත් උනා.ඒත් එයා ඒක කවදාවත් මට පෙන්නුවේ නෑ.කාලයත් එක්ක මේ දේවල් හරියයි කියලා එයා හැමදාම මාත් එක්ක හිටියා… දවසක් මම එයත් එක්ක කතා කර කර යන අතරේ එයාගේ තාත්තගේ යාලුවෙක් අපි දෙන්නව දැකලා අපේ photo එකක් අරන් එයාලගේ තාත්තට ගිහින් පෙන්නල තිබුනා.ලොකුම ප්‍රෂ්ණේ පටන් ගත්තේ එදා ඉදන්… මෙයාලගේ ගෙදරින් මේකට කැමති උනේ නෑ.එයාගේ තාත්තා එයාට කියල තිබ්බා මාත් එක්ක කතා කරන එක පවා නවත්තන්න කියලා.ඒ නිසාම අපි දෙන්න ටික ටික ඈත් උනා.ගෙදරින් අකමැති වෙන්නත් සාදාරණ හේතු කිහිපයක්ම තිබුනා.මං Campus ගිහිනුත් නෑ.රජයේ Job එකකුත් නෑ.එහෙම කෙනෙකුට දුව දෙන්න මොන තාත්තද කැමති වෙන්නේ ඉතින්.ඔව් මේ මොකුත් මට නෑ.ඇත්ත..හැබැයි මං හිතනවා මට පුලුවන් වෙන කාටත් වඩා මට පුලුවන් එයාව සතුටින් තියන්න,පරිස්සමට බලාගන්න… මේ දෙවල් හරිගස්සන්න මම හුගක් දේවල කරා.මං එයාගෙන් ඇහුව මම ආයේ AL කරන්නද?ආයෙත් Exam ලියලා Campus ගිහින් රජයේ Job එකකුත් කරන්නම්. එතකොට මේ ඔක්කොම හරි නේද කියල..ඒත් ඊට වඩා ලොකු දෙයක් මෙතන තිබුනා..”මේ ඔක්කොම හරි ගියත් දවස් 189 ආපස්සට ගන්න බෑ නේද..?” එයා මගෙන් ඇහුවා..ඔව් මං එයාට වඩා දවස් 189 බාලයි..ගෙදරින් අකමැති වෙන්න ලොකු වෙතුවක් තමයි මේක.මේ හේතුව නිසා එයත් සැහෙන්න අසරණ වෙලා හිටියේ… “මං ඔයාට ආදරේ කරන්නැ.බලාපොරොත්තු තියාගන්න එපා.මං මුල ඉදන්ම කිව්වනෙ අපි යාලුවෝ විතරයි කියලා.ඒ විදියට මුල ඉදන් හිටියනම් මේ ප්‍රශ්ණ මොකුත් නෑ” එයා අන්තිමට කිව්වේ එහෙම. මාව නවත්තන්න එයා ගොඩක් අමාරුවෙන් කියපු වචන ටිකක් කියල මට දැනුනා.මං හිතුවා එයා මට ආදරේ ඇති කියලා.ඒත් මං හිතුවේ නෑ එයා වෙනස් වෙයි කියලා. එයා මගෙන් ඈත් වෙයි කියලා.ඒත් අන්තිමට ඒකත් උනා… කාලෙකට කලින් මාත් එක්ක හැමදේම share කරගත්ත ඒ ජුංචි කෙල්ල දවසක තවත් කෙනෙක් එක්ක ඒ දෙවල් share කරගනී.වෙනත් කෙනෙක්ව Marry කරයි.”එයා වෙන කෙනෙක්ව Marry කරනව මට බලන් ඉන්න පුලුවන් වෙයිද?” හැමදාමත් මං මගෙන්ම අහන උත්තර නැති ප්‍රශ්ණයක්.අයිත් උනානම් කියල හිතුනත් අයිතයට වඩා ප්‍රේමය බරයි කියල මං එවෙලෙ හිතා ගත්තා.අන්තිමට යාලුවෙක්ට තිබ්බ තැනත් මට නැති උනා… ඇය හරිම පරාර්ථකාමී.අනිත් අය ගැන හුගක් හිතනවා.එයාව මගේ කරගන්න හදන හැම වෙලාවකම එයා මට කිව්වේ “ගෙදර ඇවිත් තාත්තා එක්ක මේ ගැන කතා කරන්න.ඊට පස්සෙ දවසේ එන්න වෙයි එදාට මං පෙට්ටියක් උඩ ඉදී..”මේ වචන ටික හුගක් තැන්වලදී මාව silent කලා.එයා පව් කියල හිතුනා.අයිතියට වඩා ප්‍රේමය බරය් කියල එවෙලෙ දැනුනා.ඒත් හිතේ පුංචි සතුටක් තියෙනවා.මොකද මට පුලුවන් උනා එයාව වෙනස් කරන්න.මට හම්බුන දවස්වල හිටපු ගල් හිතක් තියෙන ඒ මොකුත් නොදන්න පුංචි කෙල්ල නෙමෙ දැන් ඉන්නේ.එයා හුගක් දේවල් දැන් සමාජේ ගැන දන්නව.මට පුලුවන් උනා ඒ ගල් හිත අස්සේ හැංගිල හිටිය ලස්සන මනුස්සයව එලියට ගන්න.”මං දැන් පරිණතයි,මං දැන් ලොකුයි”එයාම දවසක් මට කිව්වා.මට කෙනෙක් මෙහෙම කතාවක් කිව්වා “අපි ආදරේ කරන අය ආදරෙයි කිය කිය ලෝබකමට ලගට අරන් වද දෙන්න ඕන්නෑනේ බං එයා එයාගේ ලෝකේ සතුටින් ඉදී”හ්ම්ම් එහෙම හිතලවත් නවතින්න වෙනවා… හැම හමුවීමක්ම හිමිවීමක් නොවන බව හරි ආදරණීය විදියට එවා කියල දුන්නා.ඒ ගල් හිත යට හැංගිල තිබුන මං විතරක් දන්න  ඒ ලස්සන කතාව මුලින්ම මම දැනගත් බවට මා ආඩම්බරයෙන් සිතමි.ඒ කතාව මං පරිස්සමෙන් තියාගන්නම්.ඒ මතක මාත් එක්කම දවසක මැරිලා යයි… මේ හැමදේකින්ම මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේ ලෝකේ හැමදෙයක්ම වෙනස් වෙනවා වෙනස් වෙන්නැති කිසිම දෙයක් නෑ

About