@supun_sadharu: අවුරුදු 07 ක් එයා මගේ ලග..ඒත් ?🥹😞😞😞

Supun sadharu ( ටිටියා)
Supun sadharu ( ටිටියා)
Open In TikTok:
Region: LK
Wednesday 01 January 2025 11:22:39 GMT
217657
30091
579
101

Music

Download

Comments

markaccessoryalley
Mark Accessory Alley :
නිකන් දුන්නා වගෙ 😂👍
2025-01-01 19:50:38
52
bgj__v2_rio
💙RIO💙 :
Hornet එකක් පදින්න යතුර දිලා පැදපන් කියලා ඉස්සෙලම දුන්න බයික් එක TT 🥺🥺🥺
2025-01-01 12:52:51
339
__limath.xx__
Limath!!🦖 :
එයත් එසේ නිමා විය 😔💔
2025-03-19 20:11:54
0
__mr.ashan__
__mr.ashan__ :
අඩේ 🥺 සුපිරියටම තියන් ඉන්න බයික් එකක් නේ ඇයි දුන්නෙ
2025-01-01 17:47:39
69
xr_lover0
JADY_BOY :
මේ video එක බලන්න කොට මගේ bike eka thamai මතක් වෙන්නේ 😪💔😭miss it🥺
2025-01-01 19:41:05
12
krishabromax
Na La kA :
ඇයි දුන්නේ
2025-01-01 18:59:00
0
dora_s48
ANUwA :
අඩෝ දුන්නේ ඇයී 🥺
2025-01-01 11:27:59
36
ran_geeth
ran_geeth :
ඔයාව දන්න හැබැයි ඔයා නොදන්න කොල්ලො ගොඩක් ආදරේ බයික් එකක් 🥺💗
2025-01-01 13:22:57
42
chamoth..boy
🌝💋❤️𝗖𝗵𝗮𝗺𝗮.𝗯𝗼𝘆🌝💋❤️ :
Ado එ ආදරේ 🥺එහෙම තමයි බං වාහනයක් උනත් ආදරෙන් බලා ගන්න one ne
2025-03-28 09:26:29
0
thunushka
Thunushka :
අනේ බං සුපිරියක් ගේමූ
2025-01-01 12:43:30
6
user47435926081637
●▬▬▬▬๑💀𝑴𝒂𝒅𝒖𝒖💀๑▬▬▬▬● :
අයියේ මොකද බන් දුන්නෙ 🥺 මගෙ බයික් එක දුන්නා වගේ දැනෙනවා බන් 😭😭
2025-01-02 05:45:23
6
udithalakshan.1
𝗨 𝗗 𝗜 𝗧 𝗛 𝗔 ✨ :
ඔයා ඔය දුන්නෙ බයික් එක නෙවෙයි බ්‍රැන්ඩ් එක බ්‍රදර් 💔 කමක් නෑ ඉක්මනට හොද මෝරෙක් බස්සන්න කියලා ප්‍රාර්ථනා කරනවා TT ❤️
2025-01-02 15:33:29
4
nike_zag
nike_zag :
🙂Adooo . ආසම හොනට් එකක් . උබ දුන්නෙ ඇයි බන් 💔
2025-01-02 03:48:24
4
vidu_____official_
𝗩𝗜𝗗𝗨 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟🫀🖇️ :
TT එක දුන්නද ☹️
2025-01-01 18:28:29
5
bawanthamadushan1
😇 Bawanth Madushan 💫❤️ :
කොල්ලො ගොඩකගෙ හීන හැබෑ කරපු සුපිරි චරිතයක් අයියේ ඔයා Respect 😚❤️
2025-01-02 00:44:02
4
_ashen__xxx_18
@𝗔𝘀𝗵𝗲𝗻___𝗫𝗫𝗫 :
ඒකටනම් පපුව කීරි ගැහිල ගියා අයියේ🥺💗බයික් එක අතගාපු ව්දිහට 💗🥺
2025-01-02 02:56:26
3
saiber_hacker_999
Hacker 999+ :
බයික් එකට ඔච්චරට ම ආදරෙයි නම් කවදාවත් විකුනන්නෑ 😂
2025-03-01 02:23:59
1
dauja12
Danuja mark :
අපරාදෙ බන් මම ආසම එක♥️
2025-01-04 19:06:48
2
supu_na_____xx
SuPu_Na ♠️ :
මගෙ bicke එකත් අව්රුදු 5ක් තියගෙන යිදල දුන්න ...ඒ දවසෙ දැනුන දුක වචන වලින් කියන්න බෑ සහෝදරය🥲💔
2025-01-02 12:35:52
1
chuty_putha_00
R 💋🥂 :
අඩෝ ආසම එකක් බං අපරාදෙ දුන්නෙ 🥺💔
2025-01-02 10:02:09
1
ct_dhana_
𝗕 𝗨 𝗗 𝗗 𝗬 🐰💋 :
🥺ඒකටනම් මටත් ඇඩුනා😢💔
2025-01-01 11:53:12
2
user94295858
ඩිල්ශාන් ඩිලා :
අලුත් එක්ක් ගෙමු මචන් ❤️
2025-01-02 05:40:33
1
babe_off
Babe_💗 :
අපෙ ගෙදර තිබ්බ ත්‍රිවිල් එක දෙනකොට මම ඇඩුවා😒 එ වෙලාවට එන දුක..😒
2025-01-21 01:41:55
1
kaveen__x
ᛕꪖꪜꫀꫀ ꪑꪖꪶꪶ꠸ 💋🚶‍♂️ :
අයියා බයික් එකට ගොඩක් ආදරෙයි කියලා අපි දන්නවා එත් ඇයි දුන්නෙ🥹❤️‍🩹
2025-01-01 17:03:25
1
rasika.kumara38
Rasika kumara :
අඩෝ මටම අප්සට් ගියා උබ කොමද බං දරාගත්තේ 😟
2025-01-02 08:57:36
1
To see more videos from user @supun_sadharu, please go to the Tikwm homepage.

Other Videos


About