@ashenrasmika1: කාට කොහොම වුනත් මටනම් රජෙක්. 👑 mr . Mahinda rajapaksha. #mahindarajapakshe #srilanka #MR #srilankapresident #katharagama #fypシ

ASHH :)🤍
ASHH :)🤍
Open In TikTok:
Region: LK
Thursday 02 January 2025 15:39:13 GMT
270129
27728
2286
306

Music

Download

Comments

heshibro
Heshan | හේෂාන් - 👣 99 🇱🇰 :
විදවලා මිය යන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා 😌
2025-01-05 05:13:17
344
animal_niz
ANIMAL_NIZ 🤟 :
නිවන් සුව හොර බල්ලට
2025-01-04 12:06:44
76
hasiyaofficial16
- - - - - No name - - - - - :
නරි අනුරයට කවදාවත් මේ තැනට එන්න බෑ
2025-01-03 02:07:16
497
user7693963987009
දේශපාලන ඉතිහාසය :
සිංහලයේ අවසාන රජු ♥️😍
2025-01-03 03:58:25
406
sri1250lanka
Sri Lanka 🇱🇰🇱🇰 :
ඉක්මන් නිවන් සුව 2025
2025-01-03 02:23:17
153
lahiru_llp
LaHiRu🇱🇰🇲🇻 :
පනුවො ගහන්න ඕනි එකෙක්
2025-01-26 15:08:47
30
user8787066381157
Thilan Liyanage :
මා දන්නා දේශපාලන නම් ඔහුයි,(පර්සි මහින්ද රාජපක්ෂ )🖤
2025-01-03 00:10:51
114
mr___maya___2325
MR___Maya___2325 :
ඇත්ත එයාගේ තියන ගැම්ම වෙන කාටත් නෑ
2025-01-03 02:05:59
525
sheha3333
@Sheha 2.0 👁️🫀 :
දක්ෂ හමුදාවක් තිබ්බ පලියටම යුද්ද දිනන්න බෑ හරි නායකයෙක් නැතුව ❤️
2025-01-23 05:38:21
62
hiddenpower00
Lahiru Sampath :
මැරෙන්නෑ දුක් විද විද ජීවත් වෙනවා කරපු පව් වලට
2025-01-03 10:50:56
166
shehan734667
Weerah :
නිවන් සුව
2025-01-05 07:07:37
17
jaywf1
jaywf1 :
මම අනුරට ඡන්දේ දුන්නේ ඒත් මේ මනුස්සයව එහෙම බල්ලෙක් වගේ පාරට දාන්න හොඳ නෑ. ගොඩක් නරක වැඩ කරලා ඇති, ඒකනේ අපි අයින් කරේ. ඒත් ගැලපෙන පොඩි ගෙයක් හරි දෙන එක රජයේ වගකීම.
2025-01-25 21:55:51
11
wasanasadamali89
wasanasadamali89 :
මෙතුමා නැත්නම් අද අපි ජීවතුන් අතර ඉදියි ද දන්නෙත් නැහැ 😳😳
2025-01-03 09:56:15
87
mahiboy008
❤🥀𝐷𝑖𝑛𝑒𝑠𝒉❤️🥀 :
අර දවස් වල බැනපු එවුන්ට තෙරුම් යයි තව ටික කාලෙකින් 😔😔🥺
2025-01-03 12:08:08
34
kavindraranasinghe
Kavindra Ranasinghe :
මහින්ද නමක් නෙවෙයි රටක් ❤️
2025-01-03 01:21:21
204
udara..j
udara..j :
මොකා මොනව කිවුවත් මහින්ද ගේ ගැම්ම කිසි එකෙක්ට නෑ අඩුම නාමල්ටවත් 🙂❤️
2025-01-03 10:17:07
154
2bp987
luve ,,ඔරායන් :
රජෙක් මටනං 🥰🥰🥰
2025-01-02 21:00:57
125
.x81386
~< මිස්ටඑක්ස් >~ :
රට බංකලොත් කරලා රටටම කෙලවු එකෙක් රජෙක්සේ හිතන් ඉන්න ගොන් කාලකන්නි ඉන්නකන් මේ වගේ හොර තක්කඩි රජවරු තවත් පහල වේයි,රටට අබසරනයි 👍
2025-01-03 17:30:27
16
shitzu__ff
S H I T Z U 🎮 🎯 🇱🇰 :
කටින් නැතුව වැඩ වලින් රට දියුණු කරපු රජෙක් 🗿💗
2025-01-27 17:31:10
37
asankajayamaha93
asankajayamaha93 :
රජෙක් නෙමෙයි දිව්‍යරාජයෙක්❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
2025-01-03 00:58:16
140
bhagya.adhikari
Dil :
සිංහලයේ අවසාන රජු 🙏
2025-02-20 07:50:04
7
chagayach12
chagayach12 :
මට නම් නෑ බං...රජවරු ඉන්නේ වහල් මිනිස්සුන්ට
2025-01-03 08:37:55
23
madusankamaddumag94
හොරණ කුරුල්ලා 🐦 🐦 🐦 🐦 :
එදත් අදත් හෙටත් මගෙ වීරය ❤❤❤❤
2025-01-03 17:03:14
24
nalaka.saman93
Nalaka Saman :
තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වේවා රජුනි දීර්ගායු වේවා
2025-01-03 17:22:17
20
suhima53
සූහී :
දීර්ගායු ලබේවා යුද්දය නීමා කරපු ජනපතිතුමනි
2025-01-30 19:33:13
6
To see more videos from user @ashenrasmika1, please go to the Tikwm homepage.

Other Videos


About