@netha_official_0: Part 17 | මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැති වෙලා මැරිලා ගියත් කමක් නෑ මුන්ට...කුඩු ගංජා අයිස් අල්ලන්න තරම් කොනද පණ නෑ ඒවාට බයයි...වාහන වල ලයිට් හෝන් අනම් මනම් අල්ලන්න විතරයි පුළුවන්...උන් අපේ සල්ලිවලින් වාහන අරන් ඒවගෙන් රගද්දි හොද ඇති...අපි අපේ වියදමෙන් වාහන අර අපේ වියදමෙන් ඒවා මොඩිෆයි කරද්දි මාර අමාරුවක් තියෙන්නේ 🙂💯🙌🏻 #fypシ #viral #1millionaudition #sinhalaquotes #fypage #goviral #2025 #onemillionaudition #foryoupage #trending #srilanka #police #srilankapolice #news #hirunews #newsfirst #adaderana #netha_official_0
𝗡𝗘𝗧𝗛𝗔
Region: LK
Friday 03 January 2025 17:15:46 GMT
Music
Download
Comments
K. S. Mihidukulasooriya ☘️😎 :
good work.වාහනයක් එන්නේ ඒකට ඕනි විදියට. පර්යේෂණ කරල එකට ඕනවිදිහට හදල තියෙන්නේ. වැඩිපුර කෑලි බෑලි ඕනි නැ ඇත්තටම
2025-01-04 02:26:50
68
Lassana 24 :
හිගන අදහස් තියෙන උන් ගෙනවම ඔහොම තම🥺❤️🩹😭
2025-01-04 05:24:41
20
naveeneranga815 :
එයත් වැඩි කාලයක් රට කරන එකක් නෑ 👀✋
2025-01-04 02:38:25
125
dilshanmadu😎🔥❤️ :
අපො ලොකු දෙයක්🙏
2025-01-04 05:38:58
7
෴•이모시 이샤라(ɪᴍᴏsʜ)•෴ :
මිනිස්සු කොයි තරම් අන්දනවාද කියන එක මිනිස්සු දන් නෑ 1000cc බයික් ගෙන්න දෙනවා කියලා ටොක් නම් දුන්නේ පරණ උන් කරපු දේම තමා මුනුත් කරන්නේ එක තෙරුම් ගන් නැතුව තවම කියනවා අපූ ගමන් කරන්න බෑ කටවත් කියලා. 😏
2025-01-04 03:18:41
2
viduranga :
ඡන්දෙ දුන්න අයට දැන් සැපද ..
2025-01-04 02:47:16
48
ᴛᴏᴄxʏ 🧸💗 :
අනුර ජනාධිපති වුණා නම් ඔහොම වෙන්නේ නෑ
2025-01-04 05:55:01
8
Nadiya.•°💖🤭043 :
ලන්කාවට විතරක් ඇයි. මෙහෙම නීතියක්. 🙂❤️🩹
2025-01-04 15:29:01
1
To see more videos from user @netha_official_0, please go to the Tikwm
homepage.