@adhi_2004.0: මට විතරද එහෙම 😓 #trendingsong #fypシ゚viral #viralvideo #fypシ #foryou @GD GANG @<| 𝐌𝐀𝐈𝐘𝐀 🧠

Adhi 🫀🤍
Adhi 🫀🤍
Open In TikTok:
Region: LK
Saturday 04 January 2025 11:10:29 GMT
237060
34605
2562
800

Music

Download

Comments

user6310912940610
මල්ලි.බබා © FF :
අඩේ මට විතරක් නෙමෙ ඒම වෙන්නෙ එහෙනම් එම වෙන සෙට් එක කෝ
2025-01-05 10:24:11
436
.l.m.m.10
•^•M_E_N_U_L_A•^• :
මට හිතෙනවා ඒක මන් කලින් හීනෙන් දැකලා තියෙනවා වගේ.....😂😒
2025-01-05 10:11:40
1085
indunil.madusanka8
Indunil Madusanka :
සිරා😂😂😂😂😂
2025-01-06 09:01:23
1
baozi_cat
cat :
අපි නිදාගත්තම අපේ මනස අපේ ඇගෙන් එළියට යනවා ටික වෙලාවකට...එහෙම උනාම සමහර වෙලාවට මනස අනාගතේට යනවාලු... එතකොට අනාගතේ දේවල් මනසේ රැඳිල ඇත්ත ජීවිතයේ ඒ සිද්ධිය වෙද්දී අපට කලින් වෙලා තියෙනවා කියල හිතෙනවා...
2025-01-06 16:37:16
47
hansinethmini14
Nethu 😩💐 :
මන් හිතුවෙ මට විතරයි කියලා 🥲💔
2025-01-05 15:53:50
14
i223344556677
𝐒𝐡𝐚𝐬𝐡𝐢 𝐛𝐛𝐡❤️✨ :
මන් හිතුවෙ මට විතරයි කියල ඒ උබ ගිය ආත්මෙ ඒ දේ කරලා
2025-01-05 07:59:09
155
pinkugirl0808
ネタラ。 :
සිරා කතාව මන් නිකන් අනාගතයට ගිහින් ආවා වගේ😮
2025-01-04 14:47:41
447
baniyananhiuggmnsn
බනියා :
මන් හිතුවෙ මට අතීතෙ බලන්න පුලුවන් බලය ලැබිල කියලා😂😂
2025-01-05 11:57:31
60
To see more videos from user @adhi_2004.0, please go to the Tikwm homepage.

Other Videos


About