@mr._loshhh: මට දෙනගන්න එක ප්‍රශ්නයක් තියෙනවා වහනවල ස්ටික්ස් / කැන් / ස්පෝඉලර් / හෑම දෙම ගැලෙවුවම රට ගොඩ එනවද?💔 ගොඩ එනවානම් කමක් නෑ...... එත් මේ තියෙන්න සමහර කොල්ලෝන්ගේ කෙල්ලොන්ගෙ හීන නෙමෙයිද?... මෙහෙම හින මරපු රටක මිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න අමාරුයි... කමක් නෑ හොද දෙයක් වෙයි... එතකන් ඉන්නවා.. හ්ම්ම්ම් මර දුකයි මේ වැඩෙට නම්💔😭...
Larosh Sandeepa Fernando
Region: LK
Saturday 04 January 2025 12:37:34 GMT
Music
Download
Comments
Hansaka.u.Maduranga 💹💸 :
මන්නම් කියන්නෙ පාරට බහිමු එච්චරයි කරන්න තියෙන්නෙ. යකො ජපානෙ කොච්චර modification කරපු වාහන තියනවද. මෙහෙ වගෙ නෙමෙ බන් එහෙ . ජැක් කරලා වාහන උස්සලා තියෙන්නෙ .
2025-01-05 00:57:50
617
ᴄʜᴇɴᴜʟᴀ ᴋᴀʀᴜɴᴀʀᴀᴛɴᴇ 🇱🇰🇨🇦 :
කිව්වෙනම් high capacity Bike පවා ගේනව කියල 🤣
2025-01-04 20:20:39
335
Manu🇱🇰❤️ :
ඔය නීති අලුත් නෑ. පරණයි. ක්‍රියාත්මක උනේ නෑ හරියට. වාහන එන විදියට ලස්සනයි. වැදගත් පෙනුමයි. පහසුයි. හැමෝටම ලස්සනයි. එහෙම පදිමු. බස් ටිකනම් ඉක්මනට හැදෙන්න ඕනි හරි විදියට. තොරොම්බල් ත්‍රීවිල් ටිකත් ඉවතට
2025-01-05 14:50:09
137
🇱🇰⃟෴⃝ᴰᴼᴾᴱ- ⃞⃑⃑⃑⃑⃑⃑⃑KING෴♔ :
අනුර ඔයාටත් යන්න ඔන වෙලා ඔය දගලන්නෙ
2025-01-04 17:36:29
334
𝑩𝑶𝑳𝑻 ⚡️💜 :
කෝ බන් අර අපි මාලිමාවට කිය කියා කමේන්ට් දාපු උන් 🙂😂
2025-01-05 08:33:35
98
kalhara :
ඔය නීති කලිමුත් රටේ තිබ්බ..අලුතෙන් ගෙනාපුව නෙවෙයි.හැබැයි දූශිත ක්‍රමවේද නිසා ක්‍රියාත්මක උන්නෑ..දැන් ඒව ක්‍රියාත්මක වෙනව.තමන්ගෙ සතුටට වගේම දුකටත් ඒක හ
2025-01-05 06:48:23
47
hopes :
gt3rs එකටත් spoiler එක ගලවන්න කියලද දන්නෙ නැ 😂😂 හෙන ලොකුයි කියලා
2025-01-05 05:44:11
3
MR___Maya___2325 :
අපි ඕක කලින්ම කිව්වා තරුණ අදහස් ගැන දන්නේ තරුණ නායකයෝ විතරයි කියලා 😭
2025-01-05 06:49:32
38
Janith Aloka :
රටේ ලොකුම ප්‍රශ්නේ modification නම් විය
2025-01-05 05:48:09
37
Randisa.RK 🇱🇰🇺🇸 :
අපිත් Exaust ගැලෙව්වා සුද්දා😭❤️🩹
2025-01-05 07:42:38
51
Mithun bimsara :
වාහනේ මගේ නොවුනත් හිතට ගොඩක් දුකයි ඇයි කොල්ලොන්ගේ හීනම විනාස කරන්නෙ 💔😖
2025-01-05 00:49:32
21
Heshan :
තිබුන නීති නැවත ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන තියෙන්නේ සුද්දා. රටට හොඳ්ක් වෙනවනම් එච්චරයි. රටක් ගොඩගන්න ඔය හැමදේම ඕනි ❤️❤️
2025-01-05 07:09:33
12
jayadu_sampath_ :
High capacity ත් ගෙන්නමු කිව්ව 🥺
2025-01-05 16:39:22
9
Mali_.vi_ck :
Spoiler ගලවන්න කියනවද දන්නේ නෑ. හැබැයි පොලිසිය කරන වැඩේ අගේ කරන්න ඕන ❤️.
2025-01-05 19:36:07
5
nuwan__max1 🍃🇰🇷🐼 :
ඇයි අනුරයා මෙහෙම කරන්නෙ කොල්ලොන්ට 🥺 අඩො අපේ හින බන් ඔය නැති කරන්නේ 🥺💔
2025-01-05 04:28:16
20
Dewmi 🐣❤️ :
පවු අනේ අහිංසක කොල්ලොන්ගේ හීන...🥲
2025-01-05 03:39:01
65
Bad boy 😈 :
මචං මගේ එකේ කෑන් එකයි buffer එක යටින් තියෙන ලිප් එකක් ගහලා තියෙනවා ඒවත් ගලවන්න වෙයිද? 😑
2025-01-04 20:44:41
14
චූටියා හ් 😌🖤✨❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ :
මේකට අනුරව @ කරන්නේ කෝමද 🙂💔
2025-01-05 12:44:54
4
Dilanka Wijebandara :
Kohomda AKD දැන් සැපද.......😅😅😅
2025-01-05 02:19:56
12
Sithi_ 🍀😉💗 :
එ දෙවල් ලයිසන් කරන්න දුන්නනම් ඉවරයි 🙂💔
2025-01-06 00:25:08
0
K A L A N A 🧿 :
බලන් ඉදපල්ලා තාම high capacity ටික අල්ලන්න පටන් ගත්තෙ නෑ 😢
2025-01-05 05:25:11
15
Roch🧿 :
Ugh this feels soo bad 💔🥲
2025-01-05 04:51:05
4
POSTI 🇱🇰 :
මුං රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න plan ගහනව වෙනුවට කරන්නෙ රටේ තියන ඕන් නැති දේවල් වලට ඇගිලි ගහන එක ඕන දෙයක් කරන්න ඕන පිලිවලට එකපාරට කරපුවම මිනිසුන්ට කොච්චර අමාරැය්ද දරාගන්න
2025-01-05 03:41:43
5
Anuhas :
අපි ලොකු වැරැද්දක් කලා මචන් 🥺
2025-01-05 05:51:28
13
🫀"𝙍// 𝙊 𝙁 𝙔 " 🇱🇰 V1 :
අපි ලංකාවෙ ඉපදුන එකයි වැරදි මිත්‍රයා 😌 එක අපෙ කරුමෙ 😒
2025-01-05 11:51:19
0
To see more videos from user @mr._loshhh, please go to the Tikwm
homepage.