@thariya__7: 💞☘️🍃💐💞✨️ මිනිස්සු බැදීම් ඇතුලේ නිරන්තරයෙන් සොයන්නේ සැනසීම... සිත් රිදීම් , කලකිරීම් ,බිඳවැටීම්, මේ හැමදේකටම පසුව සොයන්නේ සැනසීම...✨️ එවැනි බිඳවැටීමකට පසුව අපි කවුරුත් සොයන්නේ ආදරණීය සෙනෙහසක්, උනුසුම් වැළඳ ගැනීමක්, සෙනෙහෙබර උරහිසක් ...✨️ ඉතින් අපි ජිවිත ඇතුලේ ඒ සොයන ආදරය ,සෙනෙහස අපි කාටත් හිමිවෙන්න ඕනේ ...✨️ අපේ වටිනාකම දැනෙන ,අපිව තේරුම් ගන්න හිත් අපි කටත් හිමිවෙන්න ඕනේ..❤️ එහෙව් හිත් හරිම පිං වන්තයි..එවැනි හිත් ලැබෙන්නෙත් පිංවන්ත හිත් වලටම තමයි...❤️‍🩹 හැමදාමත් ආදරෙන්..💞💐 ...Indunil ...💐💞 #Love #couple #lovers #alone #viral #trending #sinhalawadan #හොමාගම #fyyyyyyyyyyy @Sanduu _ Girl ❤👀

>|තරියා 🤍🍒🕊️...
>|තරියා 🤍🍒🕊️...
Open In TikTok:
Region: LK
Saturday 04 January 2025 20:44:16 GMT
657428
78057
3405
1938

Music

Download

Comments

userd3hv5cvjpe
PoDi_ :
මෙවා දැක්කම ආදරෙ විස්වාස නොකරත් බැ බන්🥺❤️
2025-01-05 12:21:11
268
ishan.farhan
ISHAN :
ආරම්භයේදි ඔහොම තමා😅
2025-01-05 12:38:46
42
hashithalakmal385
Hasithalakmal :
ඔයාලා දෙන්නා හැමදාම සතුටින් යින්න ඔනී ❤️
2025-01-23 05:45:44
0
udiya___official2
@udiya___official💀🎧 :
අනෙහ් මටත් ඔහොම කෙල්ලෙක් හිටියා නම්🙂💔🥺
2025-01-05 16:59:29
7
513pasi
pasi@123 :
ආදරේ ආයෙ ඕනි නෑ කියල හිත ගල් කරන් ඉදියත් මෙහෙම ආදරයක් දකිද්දි පුදුම ආසවක් එන්න ආදරේ කරන්න....🥺..සතුටින් ඉන්න දෙන්නම හැමදාම 🙏🥰
2025-01-05 08:46:07
530
sewmi__girl
S' 💋 :
එච්චර දේවල් කරලා කිසි හැගීමක් නැතුව අතැරලා දැම්මාම 🙂💔
2025-01-06 11:38:57
3
madurangarajapaks2
maduranga rajapaksha :
He😳😳
2025-01-05 14:02:46
1
sanduu._.girl
Sanduu _ Girl ❤👀 :
sudu 🥺❤️
2025-01-05 02:28:57
9
lanka.puthra.tv
lanka puthra tv :
සුභ පැතුම් ❤
2025-01-07 10:41:50
1
sh_a_shi_
💗🥂𝐒𝐡𝐚_𝐳𝐲𝐲🍓🤍 :
Fb එකෙත් viral උනා නෙද මගෙ එකා🤍😘
2025-01-06 01:03:32
7
ashuu.xx
Aශූ___Bbh <✨️🎀✌️ :
ශෝයි ඔයාලා දෙන්නා 🖤✨හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම 🖤
2025-01-05 13:10:40
6
senuramallsahan3
tik tok suddh🌺❤️ :
දැකපු ලස්සන ආදර කතවක්🥺♥️හැමදම සතුටින් ඉන්න ලැබෙන්න
2025-01-05 10:20:04
5
mr.tom.9
C A L  :
පරිස්සම් කරගනින් මචන් 🖤 ඔයා වගෙ ආදරේ කරන කෙල්ලෙ අඩුයි
2025-01-05 14:38:14
26
_akash.23_
Akash🖇📍 :
මටත් හිටියනම් ඒ වගේ කෙල්ලෙක් 🥺💗😪
2025-01-06 05:59:13
2
shenu_girl_567
𝒔 𝒉 𝒆 𝒏 𝒖🍓🌚 :
රැක ගන්න ඒවගේ කෙල්ලක්.ආයෙ හම්බෙන එකක් නැ☺️
2025-01-05 10:53:53
636
__sithum12
sithum🇯🇵🇱🇰💙 :
සතුටින් ඉන්න හැමදාම දෙන්නම 💗🥰
2025-01-05 08:39:01
14
To see more videos from user @thariya__7, please go to the Tikwm homepage.

Other Videos


About