@peaches.lk: මේ දවස්වල Social Media වල ගොඩක් අය කතා වෙන ශිහාන් මිහිරංග එදා Hiru Star වේදිකාවේ විශාරද නන්දා මාලිනියන් ගැන කියපු කතාව ☺️💗🔥 ඇත්තෙන්ම තරු කියන්නෙ මේ වගේ අදහස් වපුරන මිනිස්සුන්ට 😌🤍 Song - Sanda Kaluwara Singing - Nanda Malini Music - Nanda Malini Lyrics - Madawala S Rathnayake Video Credit - ©Hiru TV #peaches_🔮🎧 #peacheslkmusic #foryou #foryoupage #fyp #viralvideotiktok #music #lyrics #asthetic #pageforyou #1millionaudition #1m #shihanmihiranga #hirustar #nandamalini #sandakaluwara #madawalasrathnayake #oldhits @Hiru TV

P E A C H E S 🔮🎧
P E A C H E S 🔮🎧"
Open In TikTok:
Region: LK
Sunday 05 January 2025 11:51:23 GMT
650874
74793
1678
1052

Music

Download

Comments

nuzrazta
💀 ℝ𝕒ℤ𝕥𝔸 💀 :
ඒ තැනට නව පරපුරේ ආවේ චාමර වීරසිංහ විතරයි ❤️
2025-01-06 01:05:30
1249
shan60298
Shan :
නන්දා මාලනී ❤️මිනිස්සුන්ගෙ දුක ප්‍රශ්න දැකපු ගායිකාවක්.
2025-01-05 18:14:31
683
chalani246
@Chali :
ඕක අහන්න දෙන්න ඕන කුෂානිට 🤭
2025-01-05 18:10:48
373
dinukaranawee
දිනු හැපින්න👑❤ :
ඇදුම වැදගත් නෑ. මිනිසුන්ගේ හදවතට කතාකරන්න හැමෝදටම බැ
2025-01-05 18:39:36
331
shiromidhilrukshi
shiro dilru :
කෙනෙකුගේ හිතට දැනෙන්න කතා කරන නිහතමානී මිනිසා ❤❤
2025-01-05 21:56:29
230
lakshansisara27
🍁⃪ₛͥ⃞ₑͣₓ⃪ͫ ʙᴏʏ⃞⃟꧁❤වස්තූ❤꧂🇦🇪 :
මොනවා වුනත් ශෙහන්ගේ වචන ටික ෆට්ට💚
2025-01-05 19:22:05
205
motivationmagic_0
MoTiVaTiOn MaGic(Let's Go) :
ශිහාන් කෙලින් කතා කරන මනුස්සයෙක් නිසායි හිරු එකෙන් අයි කරල රූකඩ තුනක් ගත්තෙ.. රුවන් උනත් තිබ්බ respect එක නැති කර ගත්තෙ රූකඩ ස්ටාර් ගිය නිසා..♥️🙂‍↔️
2025-01-06 07:12:26
140
m.e.m.o.1998
𝓜𝓻 .M E M O R Y° :
Respect ....සල්ලි වලට කට වහන්න බැරි මින්ස්සු ......ශිහාන් ම්හිරංග🖤
2025-01-06 03:23:24
183
maneeshasasanka__0
MANIYA | මනියා | மனியா 🇱🇰 :
කොතන උනත් ගරුත්වයක් තියෙනවනම් එතනයි තමන්ගේ ජයග්‍රහණය.කෙලින්ම හදවතට.respect ! 🥺♥️
2025-12-31 15:18:22
5
kaveesha_nishadi
_kavee💓 :
Shihan Mihiranga respect 🥺❤️
2025-01-06 14:41:12
280
dm_danudesilva
dm_danudesilva :
Real Legend ❤️🥹 එයාගේ කොන්සට් එකක් තාමත් බලාගෙන ඉන්න මන් 🥲
2025-01-05 19:08:21
93
the.hiddenartist
The Hidden Artist :
මෙන්න මේ නිසයි මම ශිහාන්ට ආදරේ.පිදිය යුත්තන් පිදිය යුතුයි..🙏😍 ඒ නිහතමානීකමට හැකියාවට පෙනුමට හැමදේටම අපි ආදරෙයි 🥰
2025-01-06 20:33:44
22
shiranbenthara9
𝗦𝗛𝗜𝗥𝗔𝗡 ʙᵉⁿᵗʰᵃʳᵃ 🇦🇪 :
කුසානිට මේක එලාම් එකට දාලා දෙන්න ඕන මං නං කියන්නේ 😂😂
2025-01-08 18:51:13
12
vishuboyy5
ヴィシュ__日本⛩️🇯🇵🇰🇷 :
🥺💗 නාන්දා මලිනි මිස් කියන සිංදු අහන්න ගොඩක් අය පිටරට ඉදන් එන්නෙ
2025-01-30 05:21:12
9
lakmallakmal31
🇱🇰🅻🅰🅺🅼🅰🅻❃🅻🅰🅺🅼🅰🅻. :
එ හඬ නම් භවනාවක්💖
2025-01-05 16:44:39
62
user9725993582370
chandi :
මම ආසම කලාකරුවෙක්
2025-01-05 19:57:24
42
hara19790818
H A R A :
ශිහාන් පුතේ ඔහොම හිතන ඔයා මේ රටට සම්පතක් රත්තරෙනේ ❤️❤️❤️❤️❤️
2025-01-06 06:14:35
25
sadunmaduwa242
SADUWA OFFICIAL 🍂❤️ :
හදවතට අවංකව කතා කරන මේ වගේ මිනිස්සු තමයි නියම තරු
2025-01-06 03:21:26
24
userminolidilshara
Minolidilshara :
Shihan kiyanne mula mathaka manussayek😍
2025-01-05 18:27:33
54
gannoruwe_hamuduruwo
ගන්නෝරුවේ හාමුදුරුවෝ :
නන්දා මාලනී ❤️මිනිස්සුන්ගෙ දුක ප්‍රශ්න දැකපු ගායිකාවක්.
2025-01-06 06:42:35
16
me_who234
Me_who :
She is the definition of "LEGEND"
2025-01-06 09:22:42
10
chathu29707
💗chathu<> page🚭 :
අනිවාරෙන් ඇයට ඇගයීමක් අවශ්‍යයි
2025-01-07 01:20:42
17
uthpalarajapaksha1
uthpalarajapaksha❤️ :
ශිහාන් අය්ය නැති අඩුව හිරු ස්ටාර් එකේ🥺🥺🥰🥰
2025-01-07 01:15:20
5
pasindupinsara
Pasiya🇦🇪🇱🇰 :
මොනවා උනත් ශෙහාන් කියන්නේ පට්ට චරිතයක්
2025-01-06 17:43:59
5
manojjaliyagoda
Manoj Jaliyagoda :
ශෙහාන්ගෙ කතාව අතිවිශිශ්ටයි 👍
2025-01-06 04:42:41
7
To see more videos from user @peaches.lk, please go to the Tikwm homepage.

Other Videos


About