@_sl_bus____king_: ඔයාලා මොකද මේ ගැන කියන්නෙ.? කොල්ලොන්ගෙ අහින්සක හීන ගලවන්නම ඔනිද ?😭💔#foryoupage #viralvideo #viraltiktok

👑❤🌏..හිම_කුරුට්ටා..🌏❤️👑
👑❤🌏..හිම_කුරුට්ටා..🌏❤️👑
Open In TikTok:
Region: LK
Sunday 05 January 2025 12:38:24 GMT
393274
47219
1559
1072

Music

Download

Comments

chaminda9136
Chaminda :
ඕවා අවශ්‍ය නම් ඉන්දියාවේ බස් company එකෙන් ගහලා එවනවා
2025-01-05 18:02:55
63
norty__sithuwa
🍁𝑺𝒊𝒕𝒉𝒖𝒎🍃✨︵™🇱🇰🇷🇴 :
ඔයාට තමා පුලුවන් අහිංසක කොල්ලන්ගෙ හීන බේරගන්න💗
2025-01-05 17:18:30
550
ss.chuti
shaki😙 :
ජගත් මාමා ඔයා ගෙම අදින්න කොල්ලො ඔක්කොම ඔයාගෙ පැත්තේ 💖
2025-01-06 16:48:03
32
kusal.ometh
k <🗿🤡 :
අපි නම් අනුරට👍
2025-01-06 02:43:44
28
pradeep.kumarasinghe02
Pradeep :
මුං ඉන්නකන් ලංකාව හදන්න බෑ.
2025-01-06 02:27:59
91
__tharuwa__official8__
𝐓𝐡𝐚𝐫𝐮 💫 :
ඔයාට තමා පුලුවන් අහිංසක කොල්ලොන්ගෙ හීන බේරගන්න 🥺💗
2025-01-06 07:45:53
54
kg05kahkkumara
hashan kasthuri :
නීතියනම් නීතිය,
2025-01-06 07:21:03
14
chamika_ruwan
chamika_ruvan :
දිගටම ක්‍රියාත්මක විය යුතුයි👍 great job 👍
2025-01-06 15:44:33
11
sangeeth.motrs
SANGEETH MOTORS :
රටක නීතියක් කියල දේකුත් තියෙනව
2025-01-06 02:12:16
37
travel97r
travel97r :
කොල්ලන්ගෙ හීන වලට උදව් කරන මනුස්සයා 💖
2025-01-05 22:03:14
30
ssanjeewa0
Sanju :
ස්ටිකර් ගහන්න පේන්ට් ගහන්න එපා කියල කොහෙවත් කියල නෑ නේද?
2025-01-05 18:32:19
33
tharusha013
Tharuwaa :
මේකත් කලවක් බන් ඒක තේරෙන්නෙ නැති උනුත් ඉන්නව
2025-01-05 17:22:23
33
kandysru
kandy one :
ඒ පවුල් උබ බලාගනිං🤪🤪🤪
2025-01-06 05:03:28
5
hasindusandeep1204
꧁༒ℍ𝔸𝕊𝕀ℕ𝔻𝕌𝕊𝔸ℕ𝔻𝔼𝔼ℙ𝔸༒꧂ :
respect මහත්තයෝ ❤️🫠🥺
2025-01-05 17:52:09
33
priyadarshanaexpress
Priyadarshana :
එලකිරි ජගත් කතාව ඇත්ත
2025-01-06 02:12:07
8
roshanbandara9
MASIYA _(මසියා) :
මිනිසුන්ගෙ අදහස් දැක්කම හිතෙනවා මේ ලංකාව හදන්න බෑ කියලා
2025-01-06 05:07:28
8
dimuthu8367
නොටියාහ්..💖👀😶 :
ජගත් අයියෙ අපි ඉන්නො...❤️❤️❤️
2025-01-06 07:34:57
4
akilam699
akila12 :
මොනවා උනත් අපි මාලිමාවට 🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️🧭🧭🧭❤️❤️❤️
2025-01-06 06:46:27
7
a.r.d_podda_official
A.R.D_podda_geming :
මෙච්චර මේ දුෂණ, වංචා මිනි මැරුම් වෙන රටේ දැන් මේකද ප්‍රශ්නේ🤨
2025-01-05 19:29:28
71
udaya.prdeep
⚔️🇰🇷〽️우다야〽️udaya〽️🇰🇷⚔️ :
ඕවා wedak නැති dewal onama nam japan bas ගෙන්න ewa cham
2025-01-05 22:27:08
5
chaminda9136
Chaminda :
රටවල් වෙනස් කියලා හරි වැඩේ හරියට කරන්නැතුව බෑනේෑනේ සහෝදරයා
2025-01-05 18:09:57
1
sanithudulkithfernando
sanithudulkithfer :
respect sir 🫡🫡🫡🫡
2025-01-05 17:56:05
5
user8200199414325
@𝐏𝐍_𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 :
කොල්ලන්ගේ අවසාන බලා පොරොත්තුව 🥺❤️
2025-01-06 02:04:11
7
ax1alexax1
Bad boy 😈 :
මිනිසුන්ට එකතු වෙලාම තමයි හැමදේම කරන්න පුළුවන්
2025-01-05 17:50:02
29
r.d.sineth.dasun
r.d.sineth.dasun :
මුට තේරෙන එක පොලිසියට තේරෙන්නෑ🥺
2025-01-06 16:11:52
3
To see more videos from user @_sl_bus____king_, please go to the Tikwm homepage.

Other Videos


About