@wisdom_of_aaryans: මාර යුද්ධය ඇරඹු වීර සෙන්පතියන්...! #dharmayaiobai #jethawanaramaya #nivana #niwana #nirvana #nirwana #buddhism #true #peace #sangha #arya#lordbuddha #buddha #namobudhay #freedom #hero

Wisdom_Of_Aaryans
Wisdom_Of_Aaryans
Open In TikTok:
Region: LK
Sunday 05 January 2025 17:34:56 GMT
69484
10400
974
241

Music

Download

Comments

janith__dilshan
Jan!th 🖤 :
මේවා දකිද්දි නොදැනුවත්වම ඇස් වලට කදුළු උනනවා. සසරේ කවර හෝ දවසක මමත් චක්‍රය බිදීම උදෙසා පැවිද්දට හිමිකම් කියයි 🤍
2025-01-07 09:00:31
144
dhananjayawickram3
Nisal Dananjaya :
උතුම් වූ නිවන අවබෝධ වේවා........🙏🏻😇
2025-01-06 07:24:58
47
kaveeshamg0
kaveeshamg🕊️💗 :
සියලු ලෝක සත්වයන්ට නිර්වාණය සුවය අත්විදීමට ලැබේවා!!🤍
2025-04-05 12:09:34
0
user7908520937614
අනු❤️දනු❤️ :
මගෙ පුතාගෙ පැවිදි පිංකම් දිනේ මතක් උනා🙏🥺තෙරුවන් සරනයි 🙏
2025-01-07 17:37:31
26
saman5027
saman :
සියලුම බැදීම් වලින් ඈත් වී පැවිද්දට මටත් කල් දිගු නොවේ වා.......
2025-01-09 01:12:35
16
shanthilanjana
shanthilan :
මේ ජීවිතය අවසන් වෙන්න කලින් කවදාහරි දවසක මටත් මේ බුද්ධ චීවරය දරන්න ලැබේවා.
2025-01-10 09:10:22
16
tharindumanoj7
S🅰️Lℹ️ND🅰️🧿🧘🇱🇰♾ :
මේ පන්සල කොහෙද තියෙන්නේ?
2025-01-07 14:30:53
4
chathuranga_mala
(මලා) flora badulla💐 :
ජිවිතයෙ තියෙන ලොකුම ආසවක් 🙏🙏🥹🥹🥹💐
2025-01-07 07:13:55
6
sanjusandamina
:
මටත් පිනක් ඇත්නම්
2025-03-08 04:42:41
0
chamindu.sandanay
Chamindu Sandanayaka :
ඒ උතුම් ශ්‍රි සද්ධර්මය අවබෝධ කරගෙන ,සසර කතරින් එතර කරන්නා වූ ඒ උතුම් නිර්වාණ මාර්ගයම සාක්ෂාත් කරගන්න ලැබේවා..බුදු සරණයි 🙏
2025-01-07 06:41:33
5
nilankapriyamaliiriyawa0
piumali I.N :
උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා !!!
2025-01-07 11:14:28
3
pulmikavihas1
Vihas :
බුදු සරණයි 🙏❤️
2025-01-07 06:17:49
4
aravinda098
Ara ⚡ :
සාදු සාදු සාදු
2025-01-24 10:54:01
3
rosha__34
シ︎☾︎ꨄ︎𝑅𝑜𝑠𝑎ʰᵖ𖣘︎༄︎᯽︎ :
උතුම් වූ නිවන අවබෝධ වේවා........🙏🏻😇
2025-01-08 00:36:54
3
shanvlog345
Achira Dulshan :
මාත් සාසනේට යාවි අනිවාරෙන් 🍃🤍
2025-01-07 15:50:40
4
lalith_samarasinghe
☸️Lalith🌸Samarasinghe🇱🇰 :
උතුමි වු නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🌺🌺🌺 තෙරුවන් සරනයි
2025-01-07 15:57:36
4
stefen____dila
S H A N_D I L A :)💀✨️ :
බුදු සරනයි 🙏🙏🙏
2025-01-06 14:50:25
2
imesh.dev
Imesh Devinda :
උතුම් වු නිවන අවබෝධ වේවා 🥺💜
2025-01-07 04:27:40
3
dinuja.tharaka4
Dinuja Tharaka :
මගෙත් අසාව 🥰🙏
2025-01-07 09:03:32
1
stuntdula
𝑫𝑼𝑳𝑨✔︎✔︎❣︎☺︎︎ :
තෙරුවන් සරණයි🙏🙏🙏
2025-01-07 13:02:35
2
kaveeshagimhan930
🥺💗.kavee & nathu🫀💗💦 :
දුක දැනුනා දුකට හේතුව තේරුනා..🙏🙏🥺
2025-01-20 01:28:54
2
nuwan9810
NU WA N :
බුදුසරණයි❤️🙏
2025-01-24 02:01:46
3
kumari10i
kumari :
සාදු සාදු සාදු සාදු
2025-01-07 13:01:15
1
hansiprashadini
hansi :
උතුම් වූ නිවන අවබෝධ වේවා🙏🙏🙏...
2025-01-07 19:17:55
2
shan__n__v2__
SHAN_N•v2💥🩵 :
දැන් තියෙන එකම බලාපොරොත්තුව. 🥺🤍🙏
2025-01-07 15:13:49
2
To see more videos from user @wisdom_of_aaryans, please go to the Tikwm homepage.

Other Videos


About