@fitwithyash: Cristiano Ronaldo AB Workout ඔයාට අපේ live classes වලට සම්බන්ද වෙන්න අපහසු නම් ඔයාගේ dream body එක හදාගන්න ඔයාට ටක්කෙටම ගැළපෙන Home workout plans ටික මම ලියලා දෙනවා. ඒ වගේම Extremely weight loss meal plan , Healthy weight gain meal plan ඔයාට අවශ්‍යයයි නම් ඒවත් ලබා ගන්න පුලුවන්. 2025 වසරට ගෙදර ඉදන්ම හැඩ වෙන්න නවක සිසුන් දැන් කඩිමුඩියේ බදවා ගන්නවා.වයස් බේදයක් නැහැ.ගැහැණු ළමුන් පමණයි. ඔයාටත් පුළුවන් එකතුවෙන්න. එහෙනම් පහත whatsapp අංකයට ඔබගේ නම එවන්න.පන්ති ගැන විස්තර සියල්ල අපි එතනින් දෙන්නම්. ඔයා බෙහෙත් නොබීම නිරෝගී වෙන්න කැමතිද? සුන්දර ශක්තිමත් හැඩැති සිරුරක් හිමිකරගන්න කැමතිද ? හැබැයි කාර්‍ය බහුල ජීවන රටාව එක්ක ජිම් එකකට යන්න වෙලාවක් නැද්ද? නැත්තම් ඔයා ජිම් එකකට ගිහින් exercise කරන්න කැමති නැද්ද? මෙන්න එහෙනම් ඔයා හොයපු ආදරණීය ව්‍යායාම පන්තිය ❤️ ඕනම ගැහැණු ළමයෙක්ට මීට සම්බන්ද වෙන්න පුළුවන්.. වයස් බේදයක් නෑ.. උපරිම සුදුසුකම _ නිරෝගීව ලස්සනට හැඩට ඉන්න තියන ඔයාගේ ආසාව පමණයි. ඔයා කිසිම දවසක මීට කලින් ව්‍යායාම කරලා නැතත් කමක් නෑ..සියල්ල මුල සිට කියලා දෙනවා.ඔයාට කැමති විදිහට තෝරා ගන්න packages 8 ක්ම තියනවා. ඇඟේ තියන තෙල් ටික අයින් කරලා බර අඩු වෙන්න - Extremely Fat Loss Meal Plan පිරිපුන්ව healthy විදිහට බර වැඩි වෙන්න - Healthy weight gain meal plan තියන ඇඟම maintain කරන්න..ලෙඩ නැතිකර ගන්න..ඔයාගේ Need එක මොකක් උනත් ඊට ගැලපෙන meal plan එකක් ලබා ගන්න එන්න අදම Fit with Yash එක්ක එකතු වෙන්න. Yashodhara Kodithuwakku Nationality qualified physical fitness trainer (NVQ level 4 ) Certified in performance Nutrition - ISSS International School Of Sports Science Qualified Dance Fitness Instructor From Brayans Zumba බෙහෙත් නොබීම නිරෝගී වෙන්න... ගෙදර ඉදන්ම හැඩ වෙන්න... ව්‍යායාම පන්ති වලට සම්බන්ද වෙන්න කැමති නම් දැන්මම whatsapp එකෙන් ඔයාගේ නම එවන්න.. classes ගැන විස්තර අපි එතැනින් දෙන්නම්. Whatsapp 077 8276316
Fit With YASH
Region: LK
Monday 06 January 2025 05:58:44 GMT
Music
Download
Comments
Rithuᥫ᭡ :
පහුවදාට දැනෙන අමාරුවනේ දුක🥹
2025-01-07 06:57:34
81
MADHU- DUBAI🇱🇰🇦🇪🇱🇰🇦🇪 :
Thank you❤️
2025-01-06 20:29:46
1
Nirmal Fernando :
meka balala advice tika ahala motivate una thanks ❤️akke🥰😘🥺💗🫂
2025-02-17 15:43:57
0
Shahen :
boyslata class naneda
2025-02-17 15:36:36
1
EyE Killer.. :
superi one of the best workout
2025-02-08 01:37:07
0
VIHANGA :
siuuuu 🔥
2025-01-07 03:27:15
1
xxx_killers :
Video save pls
2025-02-17 00:03:15
0
kumara... :
ok
2025-02-28 19:59:43
0
ayesha22344ayesha :
thanks,
2025-01-15 09:49:27
0
Kavindu Viraj :
Oka mn karana va 🗿
2025-02-13 03:29:43
0
ss :
kagahanne ai
2025-01-19 05:57:30
11
Duthika Gayashan :
Please, can you provide the video to save?
2025-03-03 06:44:34
0
Milan Abraham :
Super, Beter than Ronaldo
2025-04-01 18:51:53
0
shan😇🥰 :
Apith practices wala karanne me workout eka ma thamai habai oyatiakta wada Thawa exacise karanwa 👍 😎
2025-02-12 19:33:10
0
Udara Jayasanka :
👍❤️
2025-01-06 06:57:54
1
❤️dev😍 :
❤️
2025-01-06 06:50:28
1
ASELA GAMAGE :
👍👌
2025-01-06 10:56:24
1
user12977871437547 :
😍😍💪💪
2025-01-06 11:17:32
1
𝔖𝔥𝔢𝔫𝔞𝔩 𝔟𝔬𝔜 |94ᶻʶ :
😁😁😁
2026-06-10 16:33:51
0
Lillian :
🍫
2025-04-03 04:47:35
0
Oone Tamao :
🏉
2025-04-03 06:10:10
0
Isabelle :
📓
2025-04-03 03:07:11
0
To see more videos from user @fitwithyash, please go to the Tikwm
homepage.