@_sl_bus____king_: ආයෙ චන්ද නම් නෑ අපෙන්.🙂❤️‍🩹 #foryoupage #trendingvideo #viralvideo #බස්_පිස්සුව😊

🔸🔹🇭 🇮 🇲 🇦 🇸 🇭🔹 🔸
🔸🔹🇭 🇮 🇲 🇦 🇸 🇭🔹 🔸
Open In TikTok:
Region: LK
Monday 06 January 2025 13:14:27 GMT
192152
19587
1472
605

Music

Download

Comments

kusal.ometh
k <🗿🤡 :
කමක් නැ අපි අනුරට 😌👍🏻
2025-01-07 02:59:01
49
praboda886
☞prabodha krindra☜ :
පොලිස් බයික් වල දෙපැත්තෙ තියන පෙට්ටි දෙක එක modified නෙමෙද..එවත් ගලවන්න කියපන්..🤪🤪
2025-01-06 23:54:52
280
oshithasilva2
😎😎oshithasilva😎😎 :
😊😊පොලිස් බයික් වල දෙපැත්තෙ තියන පෙට්ටි දෙක එක modified නෙමෙද..එවත් ගලවන්න කියපන්..🤪🤪
2025-04-02 08:16:23
0
78sin_eth
Sin_eth 💙💫 :
කෝ දැන් ඡන්දේ දිපු උන් හොයාගන්න නැ එකෙක්වත් 😂😂
2025-01-07 02:07:51
11
priyantha1696
boy2 :
සමික්ෂනයක් කලොත් 80% ම කැමතිනැ ඔවට
2025-01-07 05:09:25
104
brokenwings1996
乂❤ᏴᎡϴᏦᎬΝ ᏔᏆΝᏀՏ❤乂 :
රටේ නිතියක් තිනේනේ ඒකට අනුව වැඩ කරන්න
2025-01-06 21:16:28
85
akilam699
akila12 :
මොනවා උනත් අපි මලිමාවට 🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️🧭❤️❤️❤️❤️❤️
2025-01-07 00:34:45
42
sarika.piyumi
♥️♥️♥️ sari ♥️♥️♥️ :
කෝ බලන්න ඒ වුනාට අපි මාලිමාවට කියපු කට්ටිය .
2025-01-07 02:22:06
9
mahi.girl573
Mahi girl ❤️ :
අන්න හරිම කතාව අපෙන් ඡන්දෙ නැ ත
2025-03-30 07:15:38
0
netunetu5673
Netunetu567 :
ඕක නිසා තමා දන්න මිනිස්සු කිව්වෙ දෙන්න එප කියලා 🙂
2025-01-07 06:40:47
42
user6696735572632mgayan
shehan@ :
බස් පිස්සොන්ට තෙරෙන්නැ ඕක. ගෙදර කවුරු හරිම මැරෙන්න ඔනි තොරොම්බල් කරත්තයකට යට වෙලා. එහෙම වුන එකාට තමා ඔඔකෙ වේදනාව තේරෙන්නෙ
2025-01-07 03:10:32
20
shenu.shenu737
Shenu Shenu :
අහිංසක කොල්ලන්ගෙ හීන කන්නෙ නැතිව මේ මැදපෙරදිග අඇවිත් රටට ඩොලර් එවන්න දුක් විඩින ගෑනු මිනිස්සු අපි ගැන බලපල්ලා .. කුවේට් ඉදන් මේ ලීවේ
2025-01-06 16:15:58
38
kavishakavisha595
HARSHANA :
දැන් චන්දෙ දීපු එව්නුත් නෑ 😹
2025-01-06 14:26:47
44
crezygirlk2001
💝සුදු නෝනා💞 2001😔 :
අපි මාලිමවට කියපු අය කෝ 😁
2025-01-06 21:52:30
11
niluampare
🇱🇰🇸🇦පොඩ්ඩී අම්පාර🇱🇰🇸🇦 :
හා හා කමක් නෑ අපි අනුරට කියන උන්ට බයික් කට්ටක්වත් නැතිව ඇති උන්ටත් වාහනයක් තිබිලා මොඩ් කරලා ඒ කෑලී ගලවන්න කීවනම් අපේ මේ කොල්ලන්ගෙ දුක තේරේවී🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-01-07 03:50:38
7
u_i_bus_lk
𝙐_𝙄_𝘽𝙐𝙎_𝙇𝙆__🇱🇰🇯🇵 :
අනේ අපේ බස් කලාව නැතිවෙනවා😢😢😢😢
2025-01-06 14:43:56
7
damiya_official2004
꧁༒♛ 𝔇𝔞𝔪𝔦𝔶𝔞 ♛༒꧂ :
අපි මාලිමාව දුන්නෙත් නැ e උනාට මේ වැඩේට එකෙන්ම කැමති 😇
2025-01-15 03:46:14
1
shalinimadu2
shalinimadu0 :
දුන්නේ නෑ කියන්න නෑ චන්දේ දුන්නා අයේ දෙන්නෙ නෑ
2025-01-06 16:07:53
2
nethushapehedul
😘😜♥️Nethusha Pehedul♥️😜😘 :
😎🥰🥰🥰මේවා තමයි ජීවිතේ, 😎😜😜😜😜
2025-03-15 10:04:05
1
kaveeshsudda2
කවීෂ (සුද්දා)❤️✨ :
Hmm
2025-03-27 14:43:15
1
user9829468300759
gehansa baba :
ඇත්තටම කියන්නෙ අනුර
2025-01-23 04:39:26
2
tharushi_001
bus lokaya :
ඒක ඇත්ත
2025-03-09 15:17:10
0
user181815757883
user181815757883 :
අපි දෙන්නේ ත්නැ
2025-03-19 10:13:11
0
user4916129349923
😘yaksa petiya😘 :
ane ou asawen hadapu dewal😓
2025-02-26 04:40:35
0
To see more videos from user @_sl_bus____king_, please go to the Tikwm homepage.

Other Videos


About