@isuru_shanaka: ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා....🥺🙏##motherslove

ⅈડꪊ𝕣ꪊ ડꫝꪖꪀꪖ𝕜ꪖ   🐬 🍃 🇱🇰
ⅈડꪊ𝕣ꪊ ડꫝꪖꪀꪖ𝕜ꪖ  🐬 🍃 🇱🇰
Open In TikTok:
Region: LK
Monday 06 January 2025 14:03:07 GMT
128755
18759
277
399

Music

Download

Comments

dishan__2
Dilshan🇱🇰❤️🇦🇪 :
මන් මැරෙනකම්ම අම්මා හිටියනම් ඇති.
2025-01-08 15:06:26
19
amitsray
AMITT :
අම්මා නැති වෙලා දැන් අවුරුදු 12 ක්. මේ සින්දුව අහද්දි එන feelings කියලා වැඩක් නෑ. මේ කමෙන්ට් එක දකින හැමෝටම කියන්නෙ තමන්ගෙ අම්මගෙ හිත වචනෙකින්වත් රිද්දන්නෙපා💔
2025-01-07 14:53:38
85
naynakuwait
Mena :
බුදු සරණයි රත්තරං අම්මා 🙏🙏
2025-01-07 17:52:05
8
abiboy20052
༻⚔꧁𝐅𝐚𝐧𝐭𝐚 𝐛𝐨𝐲꧂⚔༺ :
අනේ මගේ අම්මත් හිටියා නම්🥺😖❤️‍🩹
2025-01-07 18:33:07
1
sew_shanii
S E W 🌸 :
අම්මා නැති දවසක් ගැන හිතන්නවත් බැහැ 😞🥺🩷
2025-01-07 18:23:45
2
ranee459
♥️RANEESHA♥️(🇦🇪) :
අම්මා නැති දවසක් ගැනවත් හිතලා නැතී මම ♥️🥺🫀
2025-01-09 06:47:02
0
nethw30
Kavii😒✨ :
කදුළු ගැලුවා 🥹😖
2025-01-09 10:12:54
1
kumara.kumara5163
kumara kumara :
එගැන දුකයි
2025-01-09 05:12:29
1
nimnagirl938
🍃🧸Nimna girl🧸🍃 :
අනේ මගෙ අම්මා. 🥺
2025-01-07 07:40:41
8
user71081018146
@𝔑𝔈𝔗ℌ𝔘𝔚𝔄 5678910 :
කලා වැවේ නිල් දියවර අපේ අම්මා ❤️❤️
2025-01-08 15:29:35
5
anushikaherath4
Anu 💛🦋 :
අම්මා අප්පච්චි තෙරුවන් සරණයි 🌍❤️🙏
2025-01-09 13:50:07
0
lisandu_bathika_official
★ Lisandu's Vlogs ★ :
🥺අම්මා 🥺
2025-01-07 17:35:11
1
dilshanprasa
Dilshan prasad :
අම්මා තාත්තා තෙරුවන් සරණයි 🙏❤️🥺
2025-01-08 15:29:08
1
sha_shi60
shashitha :
අම්මයි අතේ එල්ලිලා ගියපු කාලේ ❤️
2025-01-09 02:11:56
0
_____ash_
__ අ ශ් ☸ ✞ ツ__ :
මගෙ අම්මත් මගෙ ලග උන්න නම් 🥺💓🌍
2025-01-08 17:32:40
1
janiboy700
ජනී බෝයී ❤️🍂🌎💎 :
අම්මා නැති දවසක මම තනිවෙයි අම්මේ 😥🙏
2025-01-07 14:01:28
1
kushi_girl2
kushi_クシ_குஷீ_කුෂී 💗🌴 :
ඉස්සර අපිත් ඔහොම ගියා දැන් අපි ලොකුයි 🥺❤️
2025-01-07 01:04:38
51
99chama
✈️😘චාමා😘✈️ :
මමයි මල්ලියි ඉස්සර අම්මා එක්ක 😥😥
2025-01-07 10:49:17
1
_im.samuww
Samuww 💋! :
අත්අම්මා 🥺❤️
2025-01-08 07:57:22
0
To see more videos from user @isuru_shanaka, please go to the Tikwm homepage.

Other Videos


About