@aspanapita: වහෙන් ඔරෝ නෑ,කියන්න තියෙන දේ දෙයියන්නාන්සෙට වුණත් කෙලින්ම කියන පට්ට පොරක්#aspanapita

ඇස්පනාපිට - Aspanapita
ඇස්පනාපිට - Aspanapita
Open In TikTok:
Region: LK
Monday 06 January 2025 17:12:17 GMT
789168
66487
1395
1111

Music

Download

Comments

danu__97
Danu__🖤💸 :
ඒ පොලි රාලහාමි ඒ මනුසයට කතාකරන විදිය මාර වැදගත් ❤️
2025-01-07 04:46:51
604
rata_namalta
රට නාමල්ට❤️❤️❤️❤️ :
Npp නිවන් සුව ලැබේව
2025-01-06 17:41:18
186
isuru.sampath438
ISURU🫠SAMPTH😶‍🌫️💬 :
ඔය විදියට හැමෝම කතා කරානම් ගොඩ🥰
2025-02-01 11:14:04
0
nipun.tharaka26
🥺🫵🥺 :
@🥺🫵🥺:❤️🎓💰:රටම කොළඹට අනුර ගෙදරට😒💔
2025-01-07 05:01:27
292
dasundissanayaka2
දසුන්🕵️‍♂️Dasun🥷காட்சிகள்🪂 :
මත්දව්‍ය ක්ලීන් වෙන්නේ කවද්ද 🤔🤔🤔 කථාව ඇත්ත මේ මනුස්සයගේ 👍
2025-01-07 08:51:38
64
sandaruwasana7
sandaruwasana :
ඉවසලා හිටපන්කෝ කරනකම්
2025-01-07 00:02:55
10
medicaledu123
Medical Education :
පොඩි දෙයක් ????? අනවසර උපාංග සවිකිරීම නිසා රිය අනතුරු වලදී මනුෂ්‍ය හානි වැඩිවිය හැකියි. අදාළ නොවන තර්ක කිය කියා නෑ ගහන අයුරු බලන්න.
2025-01-07 10:01:43
56
sanju32086162
@__sanju_official _ :
ක්ලින් කරන්නේ මේවා නේ 💔😩
2025-01-07 01:58:41
99
rashiksandaruwan5
Rashik Sandaruwan :
රටම කොළඹට අනුර ගෙදර
2025-01-11 02:16:37
0
kmrbandarachutii
chuti :
සීරා මේවාකරන්න කලින් තව කොච්චරදේවල් තියනවද මේරටෙ කරන්න
2025-01-07 02:02:56
14
nethu93630
nethu ❤❤❤❤ :
අපෙ රටකවදාවත්ම හැදෙන් නැ හදන්නත් බැ
2025-01-07 03:25:54
54
nccreative4
☣️🇱🇰🎶✨️Nilu✨️🎶🇱🇰☣️ :
අනිවාර්යෙන් 💯 ක්ලින් කරන්න ඕනේ දේවල් ඇති තරම් තියෙනවා ඒවා ක්ලින් කරපල්ලා. අහිංසක මිනුස්සුන්ගේ වාහනවල කෑලි ගලවන්නේ.
2025-01-07 05:05:09
10
mr_sandaruwan
Mr_Sandaruwan ❤️😋 :
ඡන්දෙ දීපු මනුස්සයෝ 🥲
2025-01-07 03:38:27
53
sandu.dayananda
Sandun Sameera :
මුල ඉඳන් හදන්න ඕන ටිකක් ඉවසලා ඉන්න
2025-01-07 06:17:48
37
qd__sandru
QD__sandaru_😈 :
අඩො අපෙ ප්ඇත්තෙ මාමා කෙනෙක් 😚💗
2025-01-08 10:53:36
2
esadumethnula
〖ᴷⁱⁿᴳ[̲̅E][̲̅S][̲̅A][̲̅D][̲̅U] :
වාහන ගලවන ඒ උනට අපරාදයක් බන් 😔🥺🥺🥹😔
2025-01-07 06:22:25
25
tharusha_boy_
𝐓...🌿 :
😂😂වෙලාවකට හොද වැඩෙ කියලත් හිතෙනො😂
2025-01-07 01:49:01
4
prasadkumaragunasinghe
Prasad Kumara 🔥👈 :
අනිවාරෙන්ම
2025-01-07 03:39:45
6
manju3907
Manju official 1234 :
මිනිස්සුන්ගෙ බුද්දි මටිටම අඩුබව
2025-01-07 03:29:20
33
the____nipuna26
🅽🅸🅿🆄🅽🅰___ :
කොහෙන් ගියත් පොඩි මිනිහා විතරයි තැලෙන්නේ එච්චරයි. මන් දන්නේ🙏💔
2025-01-08 07:30:38
6
p2_boy_99
P2_boy_99 :
නියමයි මාමේ කතා කරන්න ❤️
2025-01-07 06:53:24
5
renu30165
Renu :
ඒ පොලිස් මහත්තයාගේ කතාව හරිම ගෞරවාන්විතයි......🙏🙏🙏 respect
2025-01-07 06:31:31
5
fajuu48
🇫  🇦 🇯 🇺 🇺 48 🇱🇰 :
වටිනවා අංකල්
2025-01-07 06:49:28
8
_indu_samarasinghe1978_
Indu_Samarasinghe :
සුපිරි🥰
2025-01-07 05:20:47
6
isuru_____sampath
Isuru :
❤ ගැම්මක් කොල්ලෝ
2025-01-07 09:09:26
4
To see more videos from user @aspanapita, please go to the Tikwm homepage.

Other Videos


About