Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@talk_with_abhi: ඒ තමයි ඔයාට ගොඩක්ම ආදරේ කරන අය..!!! 🫀 #fm_abhi #fmabhi #fypviralシ #talkwithabhi #Abhivoice #අභී #abhifm #2025abhivoice #අභීvoice #fyp #abhifm #abhivpoice #abhivoice
Talk with abhi
Open In TikTok:
Region: LK
Monday 06 January 2025 23:46:10 GMT
699913
64503
1550
5609
Music
Download
No Watermark .mp4 (
1.83MB
)
No Watermark(HD) .mp4 (
2.71MB
)
Watermark .mp4 (
3.67MB
)
Music .mp3
Comments
𝚜𝚊𝚛𝚊 :
එහෙම ආදරේ කරපු කෙනෙක් මටත් හිටියා..මගේ පවුකාර කම ඒ රත්තරන් ආදරේ මම නැති කරගත්තා..💔😭😭 ඒ ආදරේ මගේ ළඟ තියෙනකොට මට දැනුණේ නෑ ඒ ආදරේ වටිනාකම..💔 වටිනාකම දැනෙනකොට මගේ ළඟ නෑ ඒ ආදරේ..😭😭😭💔💔
2025-01-07 08:02:08
73
blackriyo :
අද මගේ birthday එක 🥰😎😞
2025-02-20 03:32:33
10
kumdu kumari :
හ්මි
2025-04-06 19:36:17
0
Nethu🌻 :
අයියේ ඔයාගෙ වොයිස් එක මාරම ලස්සනයි❤️. අයියේ එයා මට ආදරෙන් හිටියා ඒත් එයා ඉල්ලපු දේ මං දෙන්න බෑ කියපු නිසා එයා මාව මගහරිනවා 😔
2025-02-17 15:25:19
1
Nethu :
අයියේ මම වචන ටිකක් එවන්නම් ඒක මට වොයිස් කරලා වීඩියෝ එකක් එවන්න පුලුවන්ද 🥺
2025-01-07 15:38:59
23
imesha 😍❤️ :
මන් එහෙම අයගෙන් කෙනෙක් උනාට 😊 මට එහෙම කෙනෙක් නම් හම්බුනෙ නැහැනෙ 🤕😣💔
2025-01-15 17:23:20
4
༺💓𝕄𝔸ℕ𝕀💓༻🇱🇰💓🇸🇦 :
මාත් එහෙම කරා ඒත්😭😭😭😭මාව දලා ගියා😭😭😭
2025-01-28 04:19:13
2
🇱🇰 H A N S I 🧿🦋 :
එහෙම කරා එත්...........🥺
2025-01-07 07:18:33
16
Rukshi Jayawardana :
මට ඉන්නවා එහෙම ආදරයක්....🌹🌹🌹🌹🌹
2025-02-26 12:09:49
0
Madhubhashini Dinushika :
හිත නිවෙන කටහඬක් ❤
2025-01-21 15:29:47
2
sada kuwet 🇰🇼🌹🌹🌹💖💖💖 :
අනිවාර්යෙන්... ඒක එයාට තේරුනේ නෑ මල්ලියෝ 🥺🥺
2025-01-07 05:52:36
11
සදමාලි සදමාලි :
මාර ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
2025-03-30 07:56:53
1
Sithuuu.💗🧚♂️ :
එහෙම අය කෝ ලමයෝ ?එහෙම අය නැහැ. පුලුවන් තරම් අදරේ දීලා අතරින අය තමයි ඉන්නේ ❤️🩹
2025-01-10 07:31:13
4
Thakshila Sewwandi :
ඒත් එයාට මාව දැනෙන් නෑ 😔
2025-05-03 08:12:54
1
Oshiiiiii 💋🍭 :
එහෙම මහන්සිවෙලා අන්තිමට ඩිප්‍රෙෂන්වලින් නතර උන මම 🙂🫶🏻
2025-02-13 16:31:58
4
Dulshi Dulanji 🦋🧿 :
මාත් එහෙම ආදරේ කරා. ඒත් ඇති කියල හිතුනහම අත් හැරියා
2025-03-04 17:59:48
1
දෝනි 🌹🖤 :
මං වගේ කෙනෙක් 🥺💯🌹🖤
2025-01-07 03:13:30
8
lakshitha :
එහෙම අය හරි අඩුයි පරිස්සම් කරන්න මුණගැහුනොත් ❤️
2025-01-07 17:59:12
5
නිරා❤️සදීන් 🇰🇼❤️🫶🇵🇸️ :
අනිවාර්යයෙන්ම 🥰🥰🥰
2025-01-07 02:52:08
3
🇱🇰 🫶kavi kavi ❤️🇰🇼 :
බැදිම් කියන්නෙම දුකක් විතරයි 🥺🥺
2025-02-27 09:38:52
1
danu girl2002 :
පුළුවන් තරම් ළඟ තියාගන්න ට්‍රයි කරා,ඒත් යන්නම ඕනි උනා එයාට 🥺💔
2025-01-14 13:24:26
2
Qw As :
ඇත්තටම මල්ලි ඔයාගෙ වදන් ගොඩක් හිතට වදිනව
2025-01-09 12:32:18
2
Nipu fonseka :
එහෙම ආදරේ කරන අයට දැනෙන්නේ නැහැ නේ..🥺
2025-01-07 06:54:52
3
❤️🌹සුදු අම්මි ❤️🌹 :
❤️❤️ඔව් එක ඇත්ත මල්ලි ඔයාගෙ වදන් ඒ වගේමපට්ට ලස්සනයි ඉතින් ආදරෙයි ගොඩාක් ඉතින්❤️❤️❤️❤️❤️❤️😍😍❤️❤️❤️❤️❤️❤️❤️
2025-01-07 04:04:49
2
Cynavra 🌷 :
එහෙම අය ගාව තියෙන ආදරේ නොතේරෙන අය මේ ලෝකෙ ගොඩ්ක්ක් ඉන්නෙ
2025-02-28 03:07:04
1
To see more videos from user @talk_with_abhi, please go to the Tikwm homepage.
Other Videos
#طاقي_حبيبك👑🖇_حبيبتك💭🥀 #طاڨي_حب_قلبك💍🔐🖇️ #طاڨيها_💍❤_طاڨيه_🥰🙏 #ليكوبل_كامل_هنا 💗#اتهلاوووووو___خاوتي____نموت____عليكم @🦋sara ♥Ⓢ💍🦋27🦋 #3mri❤️💍
Tirakati,enteni,titeni #jawa #katakta #javaneseculture #fypkandong #ramein #tiktok #fyppppppppppppppppppppppp
#explore #foryou #fypシ #دلعي_نفسك #ArabTikTok #اكسبلور #اوعي_تنهارين_لبا_روحش
@etervidos sorry papi
Such a blessing Alhamdulillah❤️🩹 #inspirimislam #fyp #islamic_video #islamicreminder #alhamdulillah #muslimtiktok #deenoverdunya #muslim
😋
About
Robot
Legal
Privacy Policy