@hirunews: සජබ මන්ත්‍රී ජගත්ගේ බස්වලත් සුදු යකඩ ගලවලා - Hiru News #Hirunews #TruthAtAlICosts #TikTokTainment #WhatToWatch #sjb #bus

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 07 January 2025 10:20:29 GMT
1680570
162323
3866
3899

Music

Download

Comments

dilshanmadushank444
Dilshan@1107♥️💞 :
ලංකාවෙ සීයට 85ක් පාරට බහි අනිවාරෙන්ම බස් ත්‍රීවිල් වෙනුවෙන් ♥️♥️♥️♥️
2025-01-07 11:48:10
1061
user349623092
Shani Shani :
ආඩම්බරයි ජනපති ..තුමනි ..රට හදමු ලස්සනට ..👌👍
2025-01-07 13:28:55
426
amila.nuwan624
Amila Nuwan :
මාත් මාලිමාවට චන්දේ දුන්නේ 😭 ආයේනම් එකෙක්ට චන්දේ දෙන්නෑ
2025-01-09 12:35:13
0
_sl_bus____king_
🔸🔹🇭 🇮 🇲 🇦 🇸 🇭🔹 🔸 :
ගේම ඉල්ලමු අනිවා❤️
2025-01-07 10:42:22
1803
cs_academy_1
CS academy of higher education :
අනුරගේ කාලෙත් ඉවරයි 😎🔥
2025-01-07 13:57:43
620
_adhii_xxo
ZEUS444🇱🇰🇬🇧🌪️ :
තරුන හීන යනු බස් ත්‍රීවිල් වල මල් වැල් එල්ලිම නොවන බව ඔබගෙ හය හතර නොදත් මිතුරාට කියා දෙන්න...
2025-01-07 13:06:09
447
___iroshana_
🧸🌵𝟔𝟔𝟔 🧿✨ :
ජගතුත් ඇබැරුනා නම් ආයි ඉතින් වැඩක් නෑ ඕක ගැන කතා කරල
2025-01-07 11:10:34
808
ktdilshanmadushan
Dilshan Madushanka 😎 :
අනවශ්‍යය modification නම් ඉවත් කරන්න ඔනේ ඔය වැඩේ දිගටම කරන් යන එක හොදයි
2025-01-07 12:09:02
348
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About