@thaaru1042: පඩි දවසට අනිවාරෙන් මොනවම හරි ගෙනල්ලා දෙනවා i love you bbh අපෙ පැටියගෙ හිනාව චීස් පෙට්ටිය දැකලා🥹💗 #thaaru_🥺💐❤️‍ @Kasun boy 🐼💗 @𝙋𝙖 𝘽𝙖 𝙎𝙖 𝙍𝙖 🐣💗

Thaaru 🥺💐❤️‍🩹
Thaaru 🥺💐❤️‍🩹
Open In TikTok:
Region: LK
Tuesday 07 January 2025 11:10:32 GMT
1255362
135843
7131
3532

Music

Download

Comments

nawoda_udayanga6
navod :
අවසානෙට මල්ල නමපු විදියෙන් තේරෙනවා. කොල්ල ගේමක් ගහයි ❤️🥰
2025-01-08 01:17:44
2642
ravidh77
Ravi Dh :
අපිට නැති ඒ සතුට දිහා මන් හරි අසාවෙන් බලන් හිටියා දවසක උතුරන්න හරියන්න ඕන ❤️❤️
2025-01-07 14:45:08
3586
user8771583078131
🖤🖤 ශානී (අරලිය) 🖤🖤 :
පින්වන්ත ආදරයක් ❤️
2025-03-08 18:12:12
1
chathu_official02
ᥫ᭡ cHaThu 🪽❤️‍🩹 :
දෙවිවරු වගේ පිරිමි ඇස් දෙකට දකින්න අපිට ලැබෙන්න හරි පිනක් 🥺❤️
2025-01-07 12:51:49
1847
sanju32086162
@__sanju_official _ :
දවසක උතුරන්න හරි යන්න ඔනි♥️🥺
2025-01-07 16:30:21
1035
kaviya__55
kaviya. :
කොල්ලට මොකුත් නෑ 🥺
2025-01-07 15:24:30
450
nethmi9682
𝘽𝙪𝙙𝙙𝙮 𝙏𝙩 !! 1𝙈 🫧✨ :
ආදරේට බොරු නොකරපු අවංක මිනිස්සු 🥺❤️
2025-01-07 11:46:11
1009
user2001267510415dini
ᴅɪɴɪ :
අඩෝ🥺 ලස්සන පුන්චි පවුලක්🥺🤍
2025-01-07 14:58:01
206
nethuuminii
nethmumini kavindi :
ආදරේට තවත් ලස්සන නිර්වචනයක්...✨🩷
2025-04-09 14:55:03
1
.bbe3
🇸 🇦 🇳 🇩 🇾 🎀🖤𝗝.... 💍🔐 :
එයාට කියල ටොපියක් වත් ගෙනත් නැ❤️පව් දෙයියනේ😔❤️ඔයා ලොකු පිනක් කරලා තියෙනවා ඒ වගේ ආදරයක් ලග ඉන්න😊🌍
2025-01-07 15:33:02
108
maleegirl262
😽_💗| MALEE GIRL .||..🫀🤍^ :
ඔයාලට අනිවාරෙම් දවසක උතුරන්න හරියන්න ඕන 🥺💗
2025-01-07 11:19:54
845
dilru972
Dilru 💖 :
අක්කි ඔයාල නාරම්මල කොහෙද
2025-05-09 11:37:25
1
abhiy.z
Abhiy.z 🪽 :
කවරේ නමලා පිලිවෙලට තිබ්බ විදිහ🥺💗🫶🏻දවසක අනිවාරෙන් හරියන්න ඕනි💗
2025-01-07 16:23:16
71
shani_2004_
shani | 샤니 | ශානි ❤️✨ :
අනේ එයාගේ ආදරේ 🥺❤️
2025-01-08 02:10:47
69
nagakshi1000
Sri Naga Kali Maha Dewalaya :
පව් අනෙ...තව තවත් හරියන්න ඕනි කවදාවත් වරදින්න නම් එපා ඔයාලට...
2025-01-07 11:44:10
233
laki______1
🇱🇰Laki 🇦🇪 :
මම කාටවත් මෙම කමෙන්ට් කරන්නෙ නැ හරි ආදරෙයි ඔය දෙන්නාට
2025-01-28 19:01:13
12
userdoni046
krishu♡〄 :
මට මගේ තාත්තා මතක් උනා🥺❤️එයාත් ඉස්සර පඩි අරගෙන අම්මාට අපිට හැමෝටම අපි කැමති දෙවල් අරගෙන ගෙදර එන්නෙ🥺❤️
2025-01-07 14:35:46
96
geeth_kavishka_46
_M.R_Back_Pack_🩶✨ :
අනේ 🥺♥️♥️.. මටත් දවසක මේ වගේ මන් එනකන් බලන් ඉන්න දෙන්නෙක් ඉදීවි කියලා හිතෙද්දී එන හැගීම මාර ලස්සනයි..🥺♥️
2025-01-08 17:12:49
28
__mali05
❤️ mali ✨ P 🌹 :
අනේ කවදාවත් ඇස් වහක් නම් වදින්න එපා. 😫❤️හරිම ආදරණීය පව්ලක්.. ❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම ❤️🤗💐
2025-01-07 12:19:10
94
dinu6_66
( ◜‿◝ )♡චතු🙈🖤🌸 :
අනේ ඒ ආදරේ කවදාවත් වරදීන්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට🖤🖤🖤🥺🥺
2025-03-04 13:34:46
5
suduammaoffi
🇱🇰 𝖕𝖆𝖗𝖆𝖒𝖎@ A ♥️ 🇰🇼 :
මගෙ ඇස්වල කදුලු මැනික හැමදමත් ඔය විදිහටම සතුටෙන් ඉන්න ඔනේ තුන් දෙනාම එ වගෙ පිරිමියෙක් ලබන්න ඔය ගොඩක් පින් කරලා තියෙනවා මැනික 💗💗
2025-01-07 21:13:05
4
_sandu_gurl_x
°ᥫᩣSanduwww"💋 :
අනේ ඒ ආදරේ 🥺❤️🌿හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💋🦋
2025-01-07 12:37:53
14
.ishu.girl26
ISHU GIRL 🤍✨🤍 :
උතුරන්න හරි යන්න ඕනි දවසක 😍🤍✨
2025-01-07 11:15:08
100
thilini83699
❣️🥀🇱🇰Thilini 🇰🇼🥀❣️ :
හරිම ආදරණීය චූටි පවුලක්❤️❤️බුදුසරණයි ඔයාලට🙏🙏සතුටින් ඉන්න හැමදාම 🥰🥰
2025-01-07 11:40:04
4
vishuuuh
𝐉 𝐀 𝐍 𝐈 𝐘 𝐀 🫀 :
ඔයාල දෙන්නට අනිවාරෙන්ම හරියනවා...💗 ඒක මට විශ්වාසයි. මට හම්බ උනේ නැතත් අනිත් අය ලස්සනට ආදරරේ විදිනවා දැක්කම හරිම සතුටුයි. 💗
2025-01-07 17:14:38
10
To see more videos from user @thaaru1042, please go to the Tikwm homepage.

Other Videos


About