@kalatu__: එකතුවෙලා ගළපගෙන ජීවිතේ ඉස්සරහට යනවා මිසක් 100% ගැළපෙන පාර්ට්නර් කෙනෙක් කවදාවත්ම අපිට මුණ ගැහෙන්නේ නෑ... එහෙමයි කියලා ගැලපෙන පාර්ට්නර් 100% නොගැලපෙන්නෙත් නෑ.... 🥀🤍 එහෙමයි කියලා ගළපගන්න මහා ලොකු දේවල් කරන්න උවමනා නෑ... ආදරේ ඇතුලෙදි අවංක වෙන්න පුළුවන් නම්, එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම්, හරි ලස්සනට අදහස් බෙදාගන්න පුළුවන් නම්, ඒ බැඳීම අස්සේ අමුතුවෙන් ගළපගන්න දේවල් නෑ... ඒ දේවල් කරන එක මහා ලොකු අමාරුවකුත් නෑ... ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල... තමන්ගේ විදිහට හැමදේම හොයනවා මිසක් තව කෙනෙක්ගේ හිතක් තේරුම් අරගෙන ඒ අදහස් වලටත් ගරු කරන්න තරම් මිනිස්සු නම්‍යශීලී නෑ... කැපවෙන්න කැමති නෑ... ආදරේ කියන්නේ ආදරෙයි ආදරෙයි කියන එකට නෙමෙයි.. ආදරෙයි කියලා ක්‍රියාවෙන් ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන... 🥀🤍 ඉතින් හුඟක් බැඳීම් මගකදි අත්හැරෙන්නේ ඒකයි... නොගැළපෙන තැනට වැටෙන්නේ ඒකයි... පුළුවන් නම් නොගැලපෙන තැන් ගලප ගන්න උත්සහ කරන්න එතකොට ඒ ආදරේ අනික් දේවල් වලට වඩා හරිම ලස්සනට තියෙනවා.. 🥀🤍 මිනිස්සුන්ට ඔයිට වඩා අනුන්ගේ හිත් ගැන හිතන්න පුළුවන් වුනා නම් අදටත් හරි ලස්සනට ආදරේ විඳින ආදරවන්තයෝ ජීවත් වෙනවා... ඒත් අවාසනාවට එහෙම මිනිස්සු හරි අල්පයි... පුළුවන් නම් ඔයත් ඒ අල්ප මිනිස්සු අතරින් කෙනෙක් වෙන්න... මොකද මේ ලෝකෙට ආදරණීය මිනිස්සු හරි හිඟයි..♥️🫶

kalatu 🫂
kalatu 🫂
Open In TikTok:
Region: SG
Wednesday 08 January 2025 00:57:44 GMT
66505
6272
91
254

Music

Download

Comments

aliyasadeumi
Aliya Sadeumi :
Ane ❤️
2025-01-08 05:41:05
1
_enza_39
_𝙴𝚗𝚣𝚊𝚊_🦋🤍🖇✨ :
Aneee darling caption please 😩♥️🙏
2025-01-09 07:06:16
1
harshakasun6
KASUN❤️ :
Fav couple😩🤍
2025-01-09 13:22:43
1
miky_girl_1
Mi K Y 🐰🍓 :
Favorite couple 💗😗
2025-01-08 15:11:08
2
dili___official
❤️🌻Dili--official❤️🌻 :
fav 🥰
2025-01-11 07:13:40
1
sanjula.madurangi
Sanjula Madurangi :
Mah favorite couple 🥺❤️
2025-01-10 14:34:21
1
__nishi_04__
Nɪsʜy__🦋 :
Fav couple 🥺😩🤍
2025-01-08 18:49:23
1
sanjaananethminii
sanjaananethminii 🪬 :
Fav 💗
2025-01-09 10:23:32
0
To see more videos from user @kalatu__, please go to the Tikwm homepage.

Other Videos


About