@kavindu.prasath: #viralvideo #foryoupage #srilanka #trendingvideo #cleansrilanka #hirunews #derana #sinhalatiktok #anurakumaradissanayaka #cleansrilanka🇱🇰 #niuvideo #bik #wahana #lankawe #monyboy #kavindu_prasath

kavindu prasath 🇱🇰
kavindu prasath 🇱🇰
Open In TikTok:
Region: LK
Thursday 09 January 2025 11:01:32 GMT
1081299
64327
2793
1943

Music

Download

Comments

hithuwak.karaya32
Gayan Gayan :
ඒ අහිංසක හිතට වේදනාවක් දීපු. හැම එකාටම හෙනම ගහපිය 🙏🥺
2025-01-09 15:36:54
2301
thilinaprasad61
thilina🌈🌫 :
නීතිය නම් නීතිය අවනත වෙන්න බැරි නම් කරන්න දෙයක් නෑ
2025-01-09 17:39:05
422
bandit_lover
yellow rabbit 🐰 :
හරි ප්‍රශ්න වලට මේ ලංකාවේ උත්තර නෑ 😩💞
2025-01-12 05:57:36
2
hashanwickramasin6
mr._Char_u :
රටක නීතියක් ගේන්න බෑ ඉතින් කොහොමද රට හදන්නේ
2025-01-10 04:20:31
189
maniya__official
මNIයා 🐯:💗 :
දුකටම බං ඒ නම් ගලවන්නේ 💔😫
2025-01-09 12:17:30
628
fajuu48
𝗳𝗮𝗷𝘂𝘂𝟰𝟴 💞💞 :
අනුර මෙ විඩියෝ එක බලපං ඔය කොල්ලා ගේ ලග උඹ ඉටියානම් ඔය කෙන්තිය පෙන්නන්නේ උබට
2025-01-09 17:52:26
76
lalinda_nandika
Lalinda :
රටම අනුරට ❤️🤞 තම තමන්ම ගලවගතන් හොදයි නිති විරොදි දේවල් කරන්න බැහැ කාටවත් කොහොමද AKD ගේ ගැම්ම බය වේලා ඉන්නෙ කටිය මුලු රටම සුද්ද කරනවා විචුරන ඔනි නැහැ... ♥️🧭🤟😉
2025-01-11 11:19:27
6
anu.anu3910
ANU ANU :
ආමාරුවෙන් හර්‍ර් අපි මේ දේ කරමු. ✊🌺
2025-01-09 17:18:18
55
nethu5975
♥️♥️ රියල් නෙතු ♥️♥️ :
🥹🥹🥹
2025-01-19 13:36:51
1
dilansanju50
sanju🔴🟡🟢 :
කොල්ලොන්ගේ හීන දියවෙලා යන කාලයකුත් උදා උනා එහෙනම් 😥😥😥😥
2025-01-10 14:36:55
7
user9802073236281
Ravidu Akash :
ඒ මනුස්සයට දුක ඉවසගන්න බැරිවෙලා🥺
2025-01-09 17:26:21
133
pissukanna2025
🌝シ•හැලයාシ1🌚 :
හදිස්සියේ ඔවා කඩන්න් එපා මොඩයො පස්සෙ රෙපෙයාර් කරන්න ගියාම නිකන් සල්ලි වියදම් වෙනවා. උන් කියනවා නම් ගලවන්න ගෙදර ගිහින් ගලවපිය. මොඩ යකෙක් හම්බකරන් කන වාහනේ ගොතයා
2025-01-09 17:13:15
74
sha.nu.wa
Sha nu wa :
හැම පැත්තෙන්ම දුප්පත් මිනිහා තමයි තැලෙන්නෙ 😟
2025-01-09 16:27:20
164
sanjeewasp3
sanjeewa :
වාහන හදන අය තමා දුක දන්නෙ අනිත් වුන්ට මේවා විහිලු
2025-01-09 23:52:37
64
dasunnawanja
✌♖ Đ𝓐Ŝᵘ 👌😲 :
,ඇත්තමයි බන් අපි කරපු මොඩකම් .කාටවත් නෙවෙයි අපිටමයි බැන ගන්න ඔනි .😢
2025-01-10 14:35:45
12
shehanshalitha346
shehanshalitha346 :
රටම අනුරට කියලත් කිවා 😏
2025-01-25 08:05:57
1
leyland_rusiya
Leyland Rusiya ❤️‍🩹💫 :
නීතියක් තියෙන්න ඕනා ඒත් ඒක ක්‍රියාත්මක විදිහ වෙනස් වෙන්න ඕනා 🙂
2025-01-13 07:05:01
1
www.19910510.com
🔥🔥.I.💥.m.💥.n.🔥🔥 :
හොයිද දැන් කර ගත්තා👍👍👍👍
2025-01-10 08:32:41
2
oshii545
oshi..❤️💫 :
ඒ සිංදුවෙ දෙයක් ඉගෙන ගන්න පුළුවන් ❤️🥰
2025-01-11 15:56:08
2
danushdenuwan1995
nuwan danushka :
වෑල්ඩින් කරපු කොහොමත් පයිම් පාගල තමයි කඩන්නේ මොකක්ද ඒක වැරැද්ද
2025-01-11 18:13:47
1
user1279992721873
𝐏𝐚𝐬𝐢𝐲𝐚..(ගැට්ටා)..😍🤍 :
තරහට නෙවෙයි දුකට 😊💔
2025-01-10 14:04:23
2
user67906351370753
@rukshan 123babye :
අනේ 😭😭
2025-01-28 13:11:19
1
rithushan26
𝘙𝘪𝘵𝘩𝘶 𝘣𝘣𝘩 🌹 :
මටනම් බයිසිකල් එකක්වත් නෑ ඒත් මේවා දකිද්දි මේ හුකන්නලාගේ කැහුත කඩන් කන්න හිතෙනවා බන් හු#ත🥺
2025-01-12 10:57:24
1
anjali.bandara0
A👿 :
අම්මෝ 😅
2025-01-24 08:50:25
1
iresh_udara
𝙐𝙙𝙖𝙧𝘼´´ :
නීතියට අවනත වෙන්න බැරිනම් මැරිලා පල😂
2025-01-23 06:54:50
1
To see more videos from user @kavindu.prasath, please go to the Tikwm homepage.

Other Videos


About