@luwiz_page: For girlss #foryou #foryoupage #foryoupage❤️❤️ #luwiz_page #fyppppppppppppppppppppppp #new #virul #CapCut

LuWiZz !! 🗣️
LuWiZz !! 🗣️
Open In TikTok:
Region: LK
Saturday 11 January 2025 08:51:37 GMT
152580
14789
566
743

Music

Download

Comments

aviya__x2
A𝚅 𝙸 𝙽 𝙰 𝚂 𝙷 🐇🤍 :
Respect හැබැයි ඔහොම කෙල්ලො නෑ බන් 🙂🤍
2025-01-11 16:30:42
196
sharmi.rangama.ara
Sharmi Rangama Arachchi :
ඇත්තටම කොල්ලෝ ඔහොම කියනවා මටම ඇහිලා තියනවා තව කෙල්ලෙක් ගැන 😟 එහෙම උන්ටනම් කවදාවත් අවන්ක කෙල්ලෙක් ලැබෙන්න හොද නැ
2025-01-12 10:29:04
93
_.na_du_ni._
T🍓; :
මාත් හිතුවෙ එහෙමයි 🥺💔
2025-01-19 07:12:04
8
pini...pini512
*°ᥫ᭡_Pini....*🥺❤‍🩹 :
මං එයාට ආදරේ තරමටම එයත් මට ආදරෙයි කියලා හිතලා හිත රවට්ට ගත්තා. තවත් විදවනවා 🙃
2025-01-19 09:16:52
4
semika14
𝚜𝚎𝚗𝚒”🐰💐💕” :
ඕකේ අනික් පැත්ත නේද අද උනා මට‍ 🙂🥀
2025-01-21 12:33:00
8
coma__bear
𝘾 𝙤 𝙈 𝘼 🍉". :
ඔහොම කෙල්ලො හිටියා නව කතාවලයිෆිල්ම් වලයි...😊
2025-01-14 23:15:54
5
s_a_n_d_a_r_u__ff
S_A_N_D_A_R_U_[`¥_`K_❤️] :
ඔහොම හිතන කෙල්ලො ඉන්නවද🙂❤️‍🩹
2025-01-17 03:09:21
0
sadini.123
sadi>3💗 :
වැරදුන තැනක්🙂
2025-01-12 17:26:19
3
_evonza_
𝙀𝙑𝙊𝙉𝙕𝘼 💀⁉️ :
එත් 1% , 2% වගෙ තමයි ඔහොම හිතන කෙල්ලො ඉන්නෙ 🙂 𝘼𝙡𝙬𝙖𝙮𝙨 𝙨𝙚𝙚 𝙧𝙚𝙖𝙡𝙞𝙩𝙮 🖤
2025-01-31 19:40:27
1
_zeon_boy_
𝐙𝐞𝐨𝐧_𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 🫀🤍 :
මගේ ජීවිතේ හැමදාම උනේ අනිත් පැත්ත 🙂🤌
2025-01-12 16:00:37
2
hzyy_gurl
HazZy 🎀! :
එහෙම කෙල්ලොන්ට වැරදෙනවා වැඩී🙂
2025-01-30 17:04:10
1
user18163088314227
~^__❤️‍🩹😊___^🕊️🕊️ :
හැමදාම අවංක ආදරේ කරන අය තනි උනා 🥺
2025-02-01 08:16:28
1
_chanuabeyrathna_
❤️Chanu_Abeyrathna❤️ :
ඔන්න ඕකයි කෙල්ලොන්ට වරදින ලොකුම තැන🥺හැම පිරිමියම ආදරෙට ලගට එන්නේ නෑ...උන්ට ඕන කාලේ යවා ගන්න විතරයි 🙂 ඉතිං අන්තිමට මිග්‍රේන්,ඩිප්‍රෙශන්,මෙන්ටල් ඩිසෝඩර්ස් විතරයි😥
2025-01-12 02:54:47
16
_choco_boy_00
දිලා💔🥀<3 :
ඒ කෙල්ල මන් වෙලා ඒ කොල්ලා ඒ කෙල්ල උනාම.....🙂💔
2025-01-13 13:12:50
0
user9163875452
𝘆𝗲𝗻𝘂 𝗯𝗯𝗵🙌🥀👀 :
ඔහොම අය ඇති ඒත් මන් එයාව විශ්වාස කරනවා ආදරෙට සල්ලි ලස්සන ඕනි නෑ අවංක හදවත් දෙකක් තිබ්බා නම් ඒ හොදටම ඇති 🥺❤️සල්ලි කියන දේ දෙන්නම එකතු වෙල හොයන්න ඕනි දෙයක් 🥰🥺🫂 මන් ආදරෙයි සුදු ☺️𝗠🫂
2025-01-12 03:18:13
3
nishubebi345
🌈️ nishu❣🐾️🐱 :
සරලවම මගේ කතාව 💔
2025-01-21 10:44:39
1
i_n_u_w_a_
Inzzz🙈🩷 :
Respect හැබැයි ඔහොම කෙල්ලො නෑ බන් 🙂🤍02
2025-01-19 01:41:59
2
kaviya____g.k
ķ𝒶𝓥iⓨÃ 🤪 :
එහෙම කෙල්ලො මේ සාමජේ හරි අඩුයි බන් එහෙම කෙල්ලන්ට හදවතින් Respect කරනවා ❤️
2025-01-21 07:17:13
1
lucky__official____
:тнє_ℓυ¢ку -  :
ඔහොම කෙල්ලො හිටියලු කතාවල එතකොට මන් අවුරුදු දෙකක් ආදරේ කරන්නේ කතාවකටද එයා මේ වෙනකන් කිසිම දෙයකින් මට එහෙම සලකලා නෑ ❤️
2025-01-21 16:50:30
1
kavindu___05
< kaviya 🤍🫀" :
ඔතන තමයි ගොඩ දෙනෙක්ට වැරදුනේ 💗
2025-01-13 16:16:52
2
bot_giha
❣️👻BOT GIHA👻❣️ :
❤️‍🔥මට නැතත් ඔබලා❤️‍🔥ඔක්කොටම හරියන්න ඕනෙ බං❤️‍🔥❤️❤️‍🔥
2025-01-19 17:12:23
1
ashani278
𝐀𝐬𝐡🤍🫀" :
මගෙ කොල්ලා එයාගේ යාලුවොන්ට කියලා තිබුනේ ඔහොම.. 🙂💔
2025-01-22 04:15:48
1
sayuva7
Sayuva :
ඒ වගේ කෙනෙක්ගෙ වටිනාකම තේරෙන්නෙ කවදාවත් ආදරයක් හිමි වෙලා නැති අයටම විතරයි...
2025-01-18 18:32:21
1
noti_kella_0
Noti_kella_0 :
මං හිතන් ඉන්නෙත් එයා මාව හොයන් එයි කියල🙂
2025-01-12 16:58:32
1
tharu7203
tharu :
Mn nm oke totally opposite patta thamai dkla thiynne 🙂👍
2025-01-18 16:48:52
1
To see more videos from user @luwiz_page, please go to the Tikwm homepage.

Other Videos


About