@romo.boss:

ONG BAK
ONG BAK
Open In TikTok:
Region: BJ
Saturday 11 January 2025 10:15:26 GMT
130
16
1
0

Music

Download

Comments

lissahounnonditlalumiere
Lissa Hounnon :
😁😁😁
2025-01-21 12:55:52
0
To see more videos from user @romo.boss, please go to the Tikwm homepage.

Other Videos

Okiku බෝනික්කා මෙයා ඡපන් ඡාතික බෝනික්කෙක්.eikichi zuzuki කියන දාහත් හැවිරිදි පිරිමි ලමය විසින් ඡපානයේ ප්‍රසිද්ධ සෙල්ලම්බඩු සාප්පුවකින් මේ බෝනික්කව මිලදීගෙන තිබ්බෙ ඔහුගේ අවුරුදු දෙකක් වයසැති පුංචි සහෝදරියව තෑග්ගක් විදිහට .okiku නම් වූ මේ කුඩා දැරිය තම සහෝදරයා ගෙනල්ල දුන්න මේ බෝනික්කට අසීමිත විදිහට ආදරය කලා.ඇය හැමදාමත් මේ බෝනික්ක සමඟ සෙල්ලම් කලා.නමුත් බෝනික්ක ලැබිල ගොඩ කාලයක් යන්න කලින් ඒ පළාතට ආපු සීත කාලයත් එක්ක මේ කුඩා දැරිය සීතල ඉවසගන්න බැරුව මියගිය.ගෙදර කට්ටිය මේ කුඩා දැරිය සිහිවෙන්න මේ බෝනික්කව නිවසේ දෙවියන් යදින අල්තාරය මත තියල හැමදාම විශේෂ යාතිකාවක් සිදුකලා. මෙය ටික කාලයක් සිදුකරන විට අරුම පුදුම දෙයක් සිදුවෙන්න පටන් ගත්ත . ඒ තමයි මේ බෝනික්කගෙ කොන්ඩෙ වැවෙන්න පටන්ගත්ත එක. අදටත් මේ බෝනික්කගෙ හිසකෙස් කාලයත් සමඟ සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගේ වැවෙනවා තව ඉස්සරහට අනික් ශාපලත් භාණ්ඩ ගැන ගේන්නන් එතකන් අපිත් එක්ක රැඳිල ඉන්න  follow කරන්න ප්‍රශ්න comment කරන්න  (උපුටා ගැනීමකි) #holmankatha #mistery #annabelle #generalknowledge #viral #foryoupage #foryou #trending #fyp #buthakotuwa #හොල්මන් #Tiktok #2024

About