@wenaskaramu: මේක හදනකම් උත්ඝෝෂණ කරා.. රටේ කලුගල් නැතිවෙනවා කිව්වා දැන්😂😂#npp #jvp #politics #slpolitics #anura #අපිමාලිමාවට #මාලිමාව #sunilhadunneththi #wasanthasamarasinghe #anurakumaradissanayaka #hariniamarasuriya #vijithaherath #ranilwickremesinghe #dilithjayaweera #ඉස්සර
වෙනස් කරමු ''Wenas karamu''
Region: LK
Saturday 11 January 2025 14:30:29 GMT
Music
Download
Comments
Red Dragon Phoenix :
මහින්ද ක්යන්නේ සුපිරිම ජනාදිපති කෙනෙක් එතුමා ආරම්භ කරපුවා කරන්න උනානේ මේ අයටත්
2025-01-11 17:37:32
227
PRASANNA MANTHILAKA🇦🇪❤️🇱🇰 :
අද ලංකාව කියන නම ලොකේට ගෙනිච්චේ මහින්ද,,,,
2025-01-12 01:29:13
205
සිංහ රාවය 🇱🇰 :
ඉන්දියාවට පුක දෙන පොන්නයට චන්දෙ දීපු වහල්ලු කෝ 🤣🤣
2025-01-12 02:37:39
36
😍akila akila😍 :
අනුර ජනාධිපති උනානම් හරි
2025-01-11 19:39:56
15
Dimuthu Priyadarshana :
බයිලා king
2025-01-11 21:08:08
51
#DESHAN :
මේක AI 😂
2025-01-11 19:21:45
9
thariduwa. :
මං එහෙම කිව්වේ නැ.. මට මතක නැ..පාර්ට් 2 😂😂
2025-01-11 17:31:20
81
Sajith Tharaka :
😂😂😂😂 රැවටුනා කියන්නෙ අන්න ඒවට
2025-01-12 02:38:59
43
Wasantha Mali :
මුළුමනින්ම ..ලෝකේ ...puraa..bybalunee...මහින්ද මහත්තයා ..විතරයි ...
2025-01-12 06:56:05
27
මංජුල🇱🇰🇱🇰❤️ :
අද පිලිගන්නවා මිනිස්සු මහින්ද කියන්නේ අනාගතය ගැන හිතපු නායකයෙක් කියලා.අයෙ බිහිවෙයිද ඔය වගේ නායකයෙක්.
2025-01-19 08:50:52
7
𝐑𝐔𝐊𝐒𝐇𝐀𝐍™️🫅🌐 :
මහින්ද ක්යන්නේ සුපිරිම ජනාදිපති කෙනෙක් එතුමා ආරම්භ කරපුවා කරන්න උනානේ මේ අයටත්♥️🇱🇰🫅
2025-01-12 03:50:32
37
asela 🇱🇰 :
කියන්නේ එකක් කරන්නේ තව එකක්
2025-01-12 00:10:36
16
Samal.abeygunaseka :
ලජ්ජා නැද්ද යකෝ කටින් එකයි ආයේ කරන්නේ වෙන එකක් කොන්දක් නැද්ද මේ ජේපි බල්ලන්ට
2025-01-11 15:18:34
17
Priyankara Pranandu :
අනුර ජනප්ති කරමු ❤️
2025-01-27 12:28:28
0
jagath arunasiri :
මහින්ද රාජපක්ෂ නියම නායකයා.
2025-01-17 04:30:52
1
👑 king ආතර්. :
අපි එහෙම කිව්වෙ නෑ 😅🤣ද්
2025-01-11 17:01:33
16
Lesli Gunawardana :
බයිලා king
2025-01-14 10:43:01
1
හොරණ කුරුල්ලා 🐦 🐦 🐦 🐦 :
බයිල king 😁😁
2025-01-20 00:21:53
1
lahiru kumara ☠️☠️☠️ :
අපි නෙවෙ ඔවා කිවුවෙ😂😂😂😂
2025-01-11 16:39:59
10
Sheron Samaranayake :
අපි රැවටුනා
2025-01-12 10:56:30
0
Madushanka Chathura :
අපි එහෙම කිව්වේ නෑ 🤣🤣
2025-01-12 02:07:27
9
rashado :
වෙන මොනවා කරන්නද
2025-01-12 12:03:34
0
janaka :
මහින්ද ගැමිම🥰
2025-01-13 06:35:34
1
Lalinda Lakmal :
අපි කිවුවෙ නැ 🤣🤣🤣
2025-01-11 21:11:50
4
To see more videos from user @wenaskaramu, please go to the Tikwm
homepage.