@_reality29_: 🥺🥺😫#visaladre #lvstory #viral #vira #1M #quotes #broken #brokenheart💔sad_felling😞😞

Reality 🥀
Reality 🥀
Open In TikTok:
Region: LK
Saturday 11 January 2025 17:49:34 GMT
222692
21286
234
727

Music

Download

Comments

senara_malmi_
SENA 💌🧸♥️ :
හැමදාම දකිනවා 😔 දැකල බිම බලාගන්නවා මගෙ නෙවෙයි නිසා. 😔🖤 තාම ආදරෙයි 🖤🥺😊😔🌏
2025-01-12 08:08:42
74
wolf20097
= wolf = :
ඒ ඇස් දිහා කෙලින් බලන්න හිතේ හයියක් නෑ🙂💔
2025-01-12 11:09:46
33
chamoogirl3
𝓒 👀🫀🫶 :
ඒ දෑස් මගෙන් දුරස් උන දවසේ ඉදන් බලන් ඉන්නවා එත් අහම්බෙන්වත් තාම මන් ඒ දෑස් දැක්කේ නෑ🙂💔 ඒ දෑස් මගෙන් මිදී ගොඩක් දුර ගොස් අවසන්ය...🥺💔
2025-01-14 14:22:28
0
lasitha_dilshan
Lasitha | ලසිත | லசித :
කොච්චර එපා කියලා හිතුනත් යටිහිතෙන් කැමැත්තක් නැතුව නෙවෙයි😩😩
2025-01-12 12:03:57
20
__n_a_s_h_
💋 :
එපා එපා🙂👍 ආයේ මතක ආවර්ජනය උවමනා නොවේ
2025-01-12 06:56:45
36
nimshagaush
@NimshaGaushi :
මට නම් වැරදිලාවත් ආපහු හම්බෙන්න එපා🙂🙏
2025-01-12 12:21:37
6
user4425807669659
Hansanee Samarasekara✨ :
එපා🥺අයේ නම් එන්න එපා මගේ හුස්ම යනකම් මගේ ඉස්සරහට 🥺❤️
2025-01-12 10:37:00
3
hesharaedirisinghe1
Heshara Edirisinghe 👑❤ :
hmmmm ow 😥❤
2025-02-13 22:37:44
0
charithtg
Charith✈️✈️ :
ඒ girl ගෙ මාර expressions...💛
2025-01-12 12:52:49
3
dulajayasinghe2001
dulanjana jayasinghe :
💔 එයාට මාව මතක්වෙනකොටත් තරහයි කියලත්.. මගෙ විශ්වාසෙ බිදල අද වෙන කෙනෙක්ගෙ කියල දැන දැනත්..මගෙ හිතට තරහක් නෑවිත් වෙනද වගේම ආදරෙ තියෙන්නෙ ඇයි කියල මටම ප්‍රශ්නයක්💔
2025-01-13 12:12:45
1
chalani.madushani06
chalani madushani kuwait :
මමත් තමත් බලන් ඉන්නවා
2025-01-12 10:12:54
1
sanmalli567
☘✫༺♡𝔰𝔞𝔫 𝔪𝔞𝔩𝔩𝔦 ♡༻✫☘ :
දැකලත් බිම බලන් යනවා ඇරෙන්න එ මුහුණ දිහා බලන්න මට අයිතියක් නැ 🥺 එ වෙනස් විම හිතාගන්න හරි ආමරුයි 💔😔
2025-01-12 16:51:49
1
rukshan_official2
Tharusha Rukshan :
හමුවීමක්ම පමනක් නොවී හිමිවීමක් වෙනවනම් 🥺❤
2025-01-12 20:50:47
1
dinethma_0
SAYU 🍻🌻🕊️ :
ඒ වේදනාව..මොන දේ උනත් හිත උඩින්ම ආදරේ කරපු මනුස්සයාව එහෙම දැක්කම..💔🥺
2025-01-14 04:16:12
1
user6409957443451
user6409957443451 :
කොහෙ ගියත් ඇස් හතර වටේ යව යව බලන්නෙ අහම්බෙන් හරි දකින්න ලැබෙයි කියල 🥺💔
2025-01-16 12:04:54
1
heesha48
heesha48 :
ඔබේ ඔය උනුහුමේ මා ඉන්නවා සිහිනෙන් වගේ 😊🥀
2025-01-14 12:37:38
1
chamidu_zz4
chamidu_zz4 :
හැබැයි එහෙම නොවෙන තරමට හොඳයි අපහු 🙂...එයා එයගෙ ගමන යයි..මන් මගෙ ගමන යන්ව 🩷..අපි දෙන්නටම හොඳ අනාගතයක් වේවා 🥰
2025-01-14 03:50:07
1
kulani_ekanaayaka_x3
_SwIzyi~🦄🤍 _ :
අනේ මං එයාට ගොඩක් ආදරෙයි .. ඒත් එයා වෙන කෙනෙක්ට ආදරෙයි 🙂💔
2025-01-13 03:36:14
1
dilankamadushanbandara
dilanka madushan :
කවදාවත් ඒ ඇස්නම් මුන නොගැහෙන්නයි මන් හිතන්නෙ.🥹
2025-01-12 17:00:43
1
user8527438761661
user8527438761661 :
සචින් අයියා❤❤
2025-01-13 18:40:38
1
alexandria_cate
SERA :
epa🥺❤ just the memories❤🥺😭
2025-01-12 19:00:01
1
janumacramart
JANU :
ඇත්තටම ඔව්❤
2025-01-12 06:31:25
1
dinushkafernando5
Dinushka Fernando 🇱🇰 :
දැකලවත් දැක්කෙ නෑ වගේ🥺
2025-01-12 11:08:33
1
To see more videos from user @_reality29_, please go to the Tikwm homepage.

Other Videos


About