@ceylontrends1: මෛත්‍රී ❤️#maithripalasirisena #anurakumaradissanayaka #ranilwickremesinghe #namalrajapaksa #srilanka #srilankan_tik_tok🇱🇰

Ceylon Trends 🔥
Ceylon Trends 🔥
Open In TikTok:
Region: LK
Sunday 12 January 2025 12:45:50 GMT
723089
66723
1158
1090

Music

Download

Comments

suda____
Darshana :
මෛත්‍රීපාල ගෙ අගය කලයුතු ගුණාංග ඇත්තටම තිබුනා ♥️
2025-01-13 06:47:03
834
janiya8509
janiya :
පොඩි මිනිහට සලකපු එකම ජනපති😢❤️
2025-01-13 07:25:00
1020
tharindudmal
Tharindu Dilshan Maldeniya :
ලංකාවේ හිටපු නිහතමානීම නායකයා මෛත්‍රිපාල
2025-01-13 01:19:58
1896
krishan_lakshitha_2007
@𝕃𝕒𝕜𝕚𝕪𝕒 :
පාස්කු ප්‍රහාරය උනේ නැත්තන් තවටත් ජනාදිපති💗
2025-01-14 05:36:01
745
nipunayasakalana
@NIPPA 17 🇱🇰💎 :
අනේ මන්දා බං දැන් ඔක්කොම හොඳයි . අපි අරගෙන එන අන්තිම ජනපති අනුර . මින් ඉදිරියට 🇱🇰 කිසිම කෙනෙක් විස්වාසය කරන්න නැහැ . විස්වාසය ඇති කරන්නත් බැහැ එච්චරයි 🤝.
2025-01-12 13:25:57
532
ashanmobile_
A S H A N :
සිරිසෙනට කෙලෙව්වෙ රනිල් + රාජපක්ශ වෙන කවුරුත් නෙමෙයි
2025-01-13 13:30:57
468
udayanga585
udayanga® :
ජිවිතේ අන්තිමට අපි සතුටින් ඉදපු කාලෙ😌
2025-01-14 06:19:31
568
nalakawijerathne
Coach~Shiron 🇱🇰 :
දැනට අපි අනුර ඉට පස්සෙ කාවවත් විශ්වාස නොකරමි
2025-01-13 09:14:40
196
__chamiboy__
_C h a m i :🐰💗 :
ආතල් එකේම හිටපු කාලෙ💗🥹
2025-01-14 01:27:22
331
mr_linuka
linuka_w :
පොර නියමෙට රට කරගෙන ගියා අපේ අයට ඕනි උනා රට රකින්න නායකයෙක්
2025-01-13 06:31:32
278
eshansw
E Shan Anju :
අපි මොන ආතල් එක ගත්තත් ඒ මනුස්සයගේ ඒ හොඳ දේ හොඳයි කියන්නම ඕන.. ❤
2025-01-13 09:39:26
140
asheni2003
_@ Asheni_2003 :
ඒ කාලේ AKD අගමැති උනා නම මෛත්‍රී ලොක්කා තාම ඉන්නෝ ❤️🤍
2025-01-13 14:18:37
109
chathuryaumanga99
chathuryaumanga99 :
ඇත්තටම මිනිස්සු ප්‍රශ්න නැතුව සතුටින් හිටපු අන්තිම කාලේ 🥺
2025-01-17 13:36:22
43
kalpahimashoficiyal
Kalpa Himash :
පොලොන්නරුවේ ගමේ හැදුනු කෙනෙක් ඔහු ගමේ දුක හොදින් දන්නවා🥺
2025-01-14 08:42:34
57
kavii.d
Kaveesha Dias :
සතුටින් කියල හිටපු අන්තිම අවුරුදු ඒ 🥺💗
2025-01-19 06:01:25
39
titi__page
user82551059818 :
මෛත්‍රීපාල සිරිසේන 💙💐
2025-01-14 14:07:34
65
ashan.dinusha4
Ashan Dinusha :
අනිවාර්යයෙන්ම හිටන් සුපිරි චරිතයක් ❤️❤️
2025-01-12 21:45:59
80
sameerasmokio
sameera :
අන්තිමට සතුටින් ඉදපු කාලෙ 🥺💔
2025-01-14 14:41:09
45
imalkadhushmantha
Imalka dhushmantha :
කොච්චර troll කරාද හිත හොඳ නායකයෙක්💜
2025-01-13 10:58:49
41
lasahere
lasaferdo :
හොඳ මිනිහට හොඳ කියන්නත් හැමෝටම බෑ
2025-01-21 11:35:42
80
lasy_xx0
L A Z Y 💋❤️🤾‍♂️ :
අපිට මගහැරුනු ජනපතිල 🥺❤️‍🩹
2025-01-14 07:00:24
35
sasiru65
B🐒 :
පොලොන්නරුව කියන්නෙ මගෙ ගම.පොලොන්නරුව දියුණු කරා🥺❤️.hospital eka pawa පාරවල් මම යන ස්කොලේ පවා දැන් ඉගෙන ගන්නෙ සතුටින් මෙයා නිසා.
2025-01-14 18:11:07
60
mr.podiya017
MR.DILA-🤟❤️👽🙋 :
මෙතුමා නැත්තන් අපේ ගම තාමත් කලුවරේ...🥺💔
2025-01-14 00:00:28
197
nipun_v1
Nipun :
නිහතමානි චරිතයක්.
2025-01-13 03:23:27
27
To see more videos from user @ceylontrends1, please go to the Tikwm homepage.

Other Videos


About