@worldpolitics4: Old Mahinda Rajapaksha🔥 #srilankapolitics #worldpolitics #trending #fypage #viraltiktok #putin #mahindarajapakshe #viraltiktok #srilankan_tik_tok🇱🇰 #1millionaudition #500kviews #goviral #fypage @Ceylon.Political_Editz @altair
WORLD POLITICS
Region: LK
Sunday 12 January 2025 19:28:01 GMT
Music
Download
Comments
VAN HUB JAPAN ✔️🎯🇱🇰 :
බලතණ්හාව නැත්තං අදටත් රත්තරන් මනුස්සයෙක් 😇💙
2025-01-13 05:15:19
1099
AKA Lemon Beast🐐 :
මූ තාම මැරුනේ නෑනේ යකෝ කාලකන්නියා🥺 මූට කඩේ යන මෝඩ බේසාවෝ තාම ඉන්නවා
2025-01-17 04:45:39
98
user369 :
දැන් ඉන්න රිලවුන්ට වැඩිය මොන තරම් පෞරුෂයක් ද❤️❤️❤️❤️💪🙏
2025-01-13 07:54:48
501
jelath :
එදා ඒ වචන අදටත් ඒ සිංහ නාදයට ගරු කරන මිනිසුන්ගේ හිත්වල ගැහෙනවා 🙏🙏🙏
2025-01-13 16:31:10
56
SC Coca :
ලෝකෙත් එක්ක ගේම ඉල්ලන්නෙ පුංචි අපේ රටේ සිංහයා ❤
2025-01-13 06:28:24
344
කුමා :
මෑත කාලීන ඉතිහාසය තුල ශ්‍රී ලංකාව තුල සහ ලෝක දේශපාලනයේ අති දැවැන්තම චරිතය, අති ගරු මහින්ද රාජපක්ෂ මහත්තයට දීර්ඝායුෂ අත්වේවා.තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2025-01-13 11:56:21
112
Mahesh 👀 :
නියම නායකයෙක් ❤️
2025-01-13 04:59:45
57
Madhusha Thennakoon :
එදා රට බාරගත්තෙ නැත්තන් අද සිංහල එකෙක්වත් නෑ..... respect sir 🫡❤️❤️
2025-02-04 07:47:05
24
Cristy Frenando :
නිවන්සzප ලzබේවා
2025-02-10 02:24:07
0
Vindula_{VNR} :
prime රාජපක්ෂ 🔥
2025-01-13 06:43:37
64
Treval Life 🏕️🏔️🏝️🌏 :
තරඟයේ වීරයා❤
2025-01-13 04:38:55
30
Damith maduranga :
දැන් ඉන්න උන්ට මේ ගැම්ම නෑ🥺🤟
2025-01-13 08:13:03
211
''Chathura'' Lj :
වැඩක් නෑ මූ අපේ අනාගතය ගැන හිතුවේ නෑ.
2025-01-15 21:26:16
39
doni :
දැන කාටත් එයාව පෙන්න බැ හැබැයි යුද්දෙ තියන කොට එයා හොදයි නෙද අද කවුරුත් රජ කරන්නෙ මෙතුමා රට බෙරා ගත්ත නිසා අපේ හමුදාවෙ කොල්ලො පෙටිටි වල එනකොට කවුද හිටියෙ මෙ මනුස්සායා පාරේ බැහැලා බය නැතුව යන්න රටක් හැදුවා අපේ රජා එතුමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-02-05 14:18:45
23
📌️Madhushan Dissanayaka✍.. :
බලතණ්හාව පැත්තකින් තැබූ කල රියල්ම පිරිමියෙක්.❤️
2025-01-13 13:21:47
91
pasindu_madushan4 :
old මහින්ද ❤🤟
2025-01-13 03:26:28
44
kavi :
මෙන්න කතාව💪නියම නායකයා ඔහු 💪
2025-01-13 05:48:18
71
isuru D :
old මහින්ද ගැම්මක් 💪
2025-01-13 06:49:34
23
Sithija Vihanga_😎࿔⃝༒⃝❤️᭄ :
"ඩිල්ෂාන්ගේ අබාධය සුව අතට" 🥺❤️හැමදේම හොද ඒ කාලේ...🥺❤️
2025-01-13 16:58:43
42
mali :
political with first,you only king, respect 🥰🥰🥰
2025-02-23 14:27:49
0
Ramani Rodrigo :
ඒ අභිමානවත් නායකයාණනි ඔබට නිදුක් නිරෝගි දිර්ඝායුෂම සැලසේවා .ඔබතුමා අදටත් මෙි රටෙි අභිමානවත්ම නායකයායි.
2025-02-02 09:09:50
3
@අභී❤ :
මා දුටු එකම නායකත්වය 🙏❣️🥰
2025-02-09 22:24:23
6
naveen raajapaksha,,,,🖋️ 🔖 :
අදටත් ගෞරවකරන එකම නායකයා💖
2025-01-19 14:11:59
11
🌹nadisha 🦋 :
රටට වැඩක් කරපු එඩිතර නිරිබීත නායකයෙක්
2025-01-29 16:42:10
9
kirukiru7131 :
දීර්ඝායු අප්පච්චි✨
2025-01-13 13:49:18
9
To see more videos from user @worldpolitics4, please go to the Tikwm
homepage.