@_.cheky._.x: ප්‍රේමණීය ගැණු ජීවිත වල, ප්‍රේමණීය හීනයක්, දවසක ජීවිතේ ආසම ප්‍රේමණීය කෙනත් එක්ක, එකම එක වතාවක් හරි සිරීපාදේ කරුණා කරන එක..🤍 . . . . . . #ceylon #travelwithlaka #adamspeak #siripade #AdamsPeakSriLanka #lovemycountry #sripadaya #visit #beautifulsrilanka #travel #srilankadaily #CapCut #nimgirl🌸 #100kviews #viral #fypシ #dream #siripade🇱🇰🙏

Cheeky_Girl
Cheeky_Girl
Open In TikTok:
Region: LK
Monday 13 January 2025 07:52:25 GMT
586546
40679
728
2777

Music

Download

Comments

tharu97_
tharu97_ :
අනේ අපි දෙන්නටත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්නකෝ 🥺🥰
2025-01-14 03:31:39
301
oshaaaaa123
Oshani sewwandi🥰 :
මගෙත් ලොකු ආසාවක් ඉක්මනින් යන්න පුළුවන් වේවා🙏❣️
2025-01-14 04:31:13
55
nandsne
nandani :
අනේ ඔව් ඇත්ත මම විදලා තියෙනවා 🙏🙏🙏🙏🙏👍👏
2025-01-14 09:20:05
1
inushka1
ඉනූ :
අපිදෙන්නත් මහෙම ගිහින් තමයි අද දෙපැත්තකට වෙලා ඉන්නෙ අහින්සක අාදර කතා කැති කරන්න එපා දෙමවි පියන් හින්දා 🙏
2025-02-16 10:04:53
1
noti.ash
Noti Ash :
අපි යනවා හෙට කෙල්ල එක්කනම් නැමෙ කොල්ලො ටිකත් එක්ක 💗
2025-02-11 07:28:11
4
chathu.chathu244
Chathu Chathu :
එහෙම කෙනෙක් නැති අය අසරණයි 😥
2025-01-14 08:30:52
3
user9607056393631
😜D 😘 :
තනිකඩ උන් පව් නැද්ද?
2025-01-14 16:36:31
5
nimnadi20048
@Nimnadi2004 :
අපිත් ඊයෙ ගිහින් ආවෙ🙏
2025-01-14 05:49:10
12
imantha.amodha
Imantha Amodha :
බුදු සරණයි 💐💖
2025-01-14 06:51:27
1
sanjana.dhineth
Sanjana Dhineth🇱🇰🇱🇰 :
ජිවිතේ පලවෙනි පාරට මේ සැරේවත් යන්න තිබ්බනම්🥺🥺
2025-01-14 04:17:26
12
user4485732120451
සෙව් 💟💟 :
පරිස්සමි සතුටින් ඉන්න හැමදාම කවදාවත් ඔයාලා දෙන්නට දුකක් කරදරයක් හිත් රිදිමක් නොවේවා ☺️අද දැකපු ලස්සනම විඩියෝ එක ❤😊
2025-01-26 01:41:13
2
mahedhi.arts
Mahedhi arts :
මාත් හරි ආසාවෙන් ඉදියා අවුරුදු දෙකක් පුරාවට සල්ලි ප්‍රශ්න නිසා ඒක මඟ හැරුනා සල්ලි ප්‍රශ්න විසදෙද්දි එයා මන් ලඟ නෑ☺️❤️‍🩹..... කොහේ හිටියත් එයා සතුටින් ඉන්න ඕනේ ...
2025-01-14 08:07:05
4
kavindu6204
kavindu 🇱🇰 🇦🇪 :
ඒ විදිහට අම්මාව එක්ක යන්න❤️
2025-01-14 07:03:22
3
beenanandu4
~•°•>🫀NANDU🫀<•°•~ :
මාව් සිරිපාදේ එක්කන් යන්න කෙනෙක් නෑ නේද..
2025-04-05 11:04:34
1
sachitha.2x
ශ්‍රී නාගකාලි අම්මාන් දේවාලය🪔 :
අපි යන ගමන් ඉන්නේ 🥰
2025-02-14 03:06:43
1
nishadhidenipitiy
nishadhidenipitiy :
අනේ මටත් එයත් එක්ක යන්න ලැබේවා 🙏🙏
2025-01-14 06:03:00
8
thanuwindi
thanu Windi :
අනේ මං එක පාරක් වත් ගිහින් නෑ...
2025-02-06 12:53:33
2
thrishuzbae
Çhâmö✨ :
ගොඩක් ආසාවෙන් හිටියේ එයත් එක්ක යන්න🥺🙏 අද ඒ ආසාව ඉශ්ඨ වෙනවා 🙈
2025-03-14 05:27:49
2
naveendhampathi
චුට් දගයා 😁❤️ :
මං නම් ගිය හැම පරම ගියේ යළුවො එක්ක විතරයි 🙂❤️
2025-01-30 04:21:37
1
sindagee
sindagee :
හැමෝටම සමන් දෙවිපිහිටයි 🙏
2025-01-14 03:00:41
13
dashdew3
@Dashkumanayaka3 :
අනේ මටත් එයා එක්ක සිරිපා කරුණා කරන්න යන්න ලැබේවා..!!!🙏🏻💚☸️
2025-01-14 07:13:46
3
kavishakadilshan6
Kavishaka Dilshan6 :
තාම එක පාරක් වත් ගිහින් නැහැ 🙂
2025-01-14 10:16:04
1
nipuni.fernando0
Nipuni Fernando :
එයයි මායි ඉයේ ගිහින් ආවා මට අමාරු උන හැම තැනකම එයා මන් ලගම හිටියා කකුල් වල බාම් ගගා මාව පරිස්සමින් එක්කන් ආවා මගේ සුදුට බුදු සරනයි❤️🥰
2025-03-17 02:46:35
2
seni6nice0
"Seni" Nice :
මමත් ගියා මගේ හස්බට් එක්ක❣️
2025-01-14 11:40:27
1
dinuanu2724
DINU🌼🫂🌼ANU :
අනේ මට ඒයා ඒක්ක යන්නම බැරි වේනවා..🥺 කවද හරි ඒයා ඒක්ක යන්න ලැබේයිද..😔
2025-02-16 15:22:26
5
To see more videos from user @_.cheky._.x, please go to the Tikwm homepage.

Other Videos


About