@nuriyo_page: +මිනිස්සු වෙනස් වෙනවා හිතාගන්නවත් බැරි විදිහට වෙනස් වීම දරාගන්න පුලුවන්නම් විතරක් බැඳීම් ඇති කරගන්න... මට හමුවුනමිනිස්සු හැමෝම මට කියලා දුන්නෙ කවදාවත් ඕනවට වඩා කාවවත් විශ්වාස කරන්න එපා කියලා ඉතින් තෝරගැනීම් වලදි 'පරිස්සමින්' ඒ මිනිස්සු කවදහරි ආපහු යන්නෙ සතුට,සැනසීමත් අරගෙන..ජීවත් වෙන එක පවා එපාකරවලා... "මං හිතන්නෙ මන් කරපු පින් මදි මොකද මට මුණගැහුනෙම වෙනස්වෙන මිනිස්සු"❤️‍🩹! #nuriyo_page #foryour #viral_video #foryoupagе #whatsappstatus #trendingvideo #foruyou

Nuriyo🍃
Nuriyo🍃
Open In TikTok:
Region: CY
Monday 13 January 2025 16:03:34 GMT
367175
48818
1045
3021

Music

Download

Comments

_isuru_salitha_
Isuru 🍃❤️‍🩹💫🚶‍♂️ :
කාටවත් කිසිම වැරැද්දක් නැතුව ජිවත් වෙන මටම ඇයි මේ තරම් ජිවිතේ දුකම🥺💔මම පන ඇරලා කොච්චර ආදරේ කරත් ඒ අයට මගේ ගැන කිසි ගානක් නෑ වගේ මගඇරලා ඉන්නවා🙂අදටත් මට කාගෙන්වත් කියලා පොඩි හරි ආදරයක් ලැබිලා නෑ🥺💔
2025-01-14 04:38:19
273
hasi.boy7
---ᴴᴬˢᴵ ᴮᴼʸ7💫--- :
සීමාවකට ආදරෙ කරපල්ල බන්,නැත්තම් උබලටත් වෙන්නෙ මට වගේ තනිවෙන්න🥺
2025-01-14 13:32:58
115
yalu_malu
Yalu Malu :
පිං කරන්න ඕනෙ කාමය ලබා ගන්න නෙවෙ නිවන ලබා ගන්න🙂
2025-03-29 08:15:08
0
asra_919
"💗 𝙊𝐒𝐇𝐢 ᥫᩣ :
එහෙම අය ඉන්නවද 🥺
2025-01-14 08:38:16
18
sansi_2001_
Sansi🫰🩷 :
ඇයි මට මේම වෙන්නෙ🥺 දැනුන තැන උරැම නැ🥺
2025-01-14 13:17:36
21
mr.chanu.1029
_💎💕 :
එහෙම අය ඉන්නවත් ඇති 🥺❤️
2025-01-16 19:33:41
1
dewgirl617
𝐃 "🥺💕 :
ඇයි මට එහෙම ආදරයක් ලැබෙන්නේ නැත්තේ💔🙂මන් පිං කරලා නැතුව ඇති🥺
2025-01-14 10:41:59
4
user6509587922882
Ushani Kavindi :
පුලුවන් තරම් පිං කරනවා ඒත් හැමදාම රැවටෙනවා 🙂
2025-01-15 07:45:23
2
crazy_panchi_16
<❦PaNchi 🥺♥️🖇️ :
අවංක ආදරේ දෙන්න පුලුවන් ආදරෙන් පැරදිච්ච කෙනෙක්ටම විතරයි....මොකද එයා දන්නවා ඒ වේදනාවන් ...🥺
2025-03-25 13:39:50
0
_kx.avi_
𝘬 ' 🐼 :
ඒ කතාවේ එයා වාසනාවන්ත උනාට එහෙම ආදරයක් ලබන්න මන් අඩු තරමේ එයාගෙන් ආදරණීය වචනයක්වත් ලබන්න පින් කරල නැ 😇❤️‍🩹 ඒත් අල්ලන් ඉන්නව 🙂💗
2025-01-14 07:16:08
6
breakupbeats0
ʙʀᴇᴀᴋᴜᴘ ʙᴇᴀᴛꜱ :
ඇයි බන් අපිටම මෙම් වෙන්නෙ..🥺☺️☺️පිං කරලම නැද්ද.☺️
2025-01-14 06:32:26
12
dinushika80
D I N U . .🫀🌈️✨️! :
මගේ පව..😊💔
2025-01-14 09:24:37
2
muditha.ekanayake
Muditha Ekanayake :
පින් කරන්න හැම බැදීමක්ම නැති කරන්න
2025-01-15 10:12:39
11
opsithumi2
sp fashion 😍 :
මගේ එයා හරි වාසනාවන්ත පිරිමි ලමයෙක් 🥺🙂❤
2025-01-14 02:10:50
9
whitecap50
➳ᴹᴿ᭄-*PUMA__999꧂🌸💝 :
මටත් එහෙම ලව් එකක් තියෙනව 🥺🥰
2025-01-16 16:23:08
0
yashii__xx
Noty babh :
එයා වෙනස් උනා ☺️
2025-01-15 03:58:28
2
hasi4143
Hasi💞💫 :
ඔව් 🤍
2025-01-14 19:35:39
2
pramiboy1
☠️ 🇦 🇱 🇴 🇳 🇪  🇧 🇴 🇾 🍓 :
මැරෙනකන් ජීවත් වෙන මේ ටික කාලෙට ඇත්තටම අපිට ආදරයක් ඕනිමද🥺
2025-01-14 14:33:03
5
...pawee
Pawani Nirasha :
මං හරි වාසනාවන්ත ගෑලු ළමයෙක් ❤️
2025-01-14 14:49:42
5
sathminamalshan
🖤☠️S_malshan☠️🖤 :
එයා මට කොච්චර වෙනස්කම් කරත් මාව කොච්චර රිද්දුවත් මට එයාව එපා වෙන්නේ නෑ මන් දන්නේ නෑ ඒකට පින කියන්නද නැත්තං ඒක මගේ කරුමයක්ද කියන්න
2025-01-16 02:50:18
2
maliya7722
shehanMaleesha772 :
එපා වෙන්නැති නෙවේ අවංක ප්‍රේමයක්❤️🥺
2025-01-14 16:19:32
3
.nishu30
💗 Nishu 💗 :
මන් නම් කියන්නෙ අම්මා තාත්තා එක්ක සතුටින් ඉන්න පින් කරන්න 🥰🤗💗
2025-01-15 06:42:03
1
sudu_official07
Sudu✨♥️💊 :
ඔයාට හැමදාමත් මං ආදරෙයි මැණික 🌍🍫
2025-01-18 15:30:04
1
nuwan_wasala
Nuwan Wasala :
මං වගේ 🥺❤️මගේ පණ ටික. ආදරෙයි රත්තරං
2025-01-17 07:23:06
1
To see more videos from user @nuriyo_page, please go to the Tikwm homepage.

Other Videos


About