@kavindya351: මට හැමදාම හොදම දේ ගෙනල්ලා දෙන එයාගෙ wallet එක 🥺❤️ @@SUJITHA #13 #13 #foryou #mylove #fyyyyyyyyyyy #viral #

Kavindya
Kavindya
Open In TikTok:
Region: LK
Tuesday 14 January 2025 03:49:44 GMT
535326
40566
623
720

Music

Download

Comments

shan___015
US H AN :
අම්මගෙ පොටෝ එකක් දාන් ඉන්න අය මේ කොනට 🙈😻🥰
2025-01-14 10:45:06
1213
danuka_sandesh
DANU 🐻 :
පර්ස් එකක්වත් අරන් දෙන්න ඉතින් 😒
2025-01-14 13:02:04
2
sandaru.wijekoon
Sandaru Wijekoon :
අන්න ඒ කැපකිරීමට ගරු කරන්න.....විශ්වාසය,කැපකිරීම මේ වගේ ගොඩක් දේවල් එකතු වෙලා තමා සම්බන්ධයක් පවතින්නෙ.....
2025-01-16 13:42:34
1
yasi8530
ㄚ卂丂丨 🕊️❘🫀 :
එයාට wallet එකක් ඇරන් දෙන්න එයා ගොඩක් සතුටු වෙයි 🥺❤️
2025-01-14 11:29:54
261
_nisal_abesekara
💸🕊 :
එහෙම තමයි පිරිමි අපිට වගකීම් ගොඩයි
2025-01-14 11:30:46
96
yowin_shehara
YOWIN 🍄 👁️ :
Aluth wallet walata wada E wallet eke watinakama danne kollo witharai 💀😌
2025-01-14 12:38:23
104
lahiya_madushan
Lahiru | ලහිරු | லஹிரு 🖤🧋 :
මගෙ පර්ස් එකේ තියෙන්නෙ අම්මගෙ photo එකක් විතරයි..❤ මෙච්චර කාලෙකට මට පර්ස් එකක් අරන් දුන්නෙත් අම්ම විතරයි..❤🥹
2025-01-14 11:05:59
31
rasidusandeepa01
:®_Rasiya__|🥺❤️‍🩹🔐-^ :
ලක්ෂ ගණන් දෙන්න කවූරැත් නැ ඒත් මගෙ පර්ස් එකත් ඔය වගෙ තම හැබැයි ඕනම වෙලාවක සල්ලි නැති වෙන්නැ කියක්ම හරි තිනවා අනික අම්මගෙ 4ටො එකක් දාලා තින්නෙ 💗🥺
2025-01-14 12:54:08
154
mgchamanda
chamiya kalu.kolla :
අපේ ඒවත් oya wage thami
2025-01-16 06:16:08
0
user2157025508033
anu❤️anu :
දැන් මොනාද කරන්න. ඕනේ අපි
2025-01-15 17:40:51
0
kaveeshanuwanx
Kaveesha nuwan 🎋🌈️ :
එහෙම තමය් කොල්ලො තමන්ට නෙවෙය් සලකන්නෙ තමන් වෙනුවෙන් ආදරයෙන් ඉන්න අයට විතරය් ඒත්... ❤️🫶
2025-01-14 11:31:34
25
gasintha.kasun1
𝐆𝐀𝐒𝐈𝐍𝐓𝐇𝐀 𝐊𝐀𝐒𝐔𝐍 :
මගේ පොටෝ එකක් වත් නැති මන් 🙂
2025-01-14 13:23:02
2
lucky__official____
:тнє_ℓυ¢ку -  :
තාත්තගේ පොටො එකක් උඩින්ම තියන් ඉන්න මම 🖤
2025-01-14 11:00:31
91
sasi_x_boy2005
𝖘_𝖆_𝖘_𝖎 :
හැම කොල්ලගෙම ඔහොම තමා ❤️
2025-01-14 09:45:29
35
nethuwagril53
Kwee < ❤️‍🩹💍 :
මේක ඇත්තක්🥺❤️
2025-01-15 04:01:23
4
janakasadaruvan33
Janaka Sadaruvan333 :
එහෙම සලකලත් අද මම ලග එයා නෑ 😞
2025-01-14 12:43:00
11
92sudda
wikkrama arachchi :
පරන පර්ස් වල වටිනකම දන්නේ කොල්ලෝ
2025-01-14 16:49:58
2
anuu_scooby00
Chathura Anuradha :
වට්ටහන්කෝ ඕක පුළුවන් නං😒
2025-01-14 13:32:48
3
king_hasiya464
banda..👽 :
මම අදටත් පාවිච්චි කරන්නෙ මගේ gf අරන් දීපු wallet එක ඒකෙ කවදාවත් සල්ලි නැති වෙලා නෑ 🙂🥺❤️
2025-01-14 14:39:20
2
vish_b_l_peiris
VISH B L PEIRIS :
ගොඩක් කොල්ලොන්ගෙ wallet ඔය වගේ තමයි 🥹✌
2025-01-15 08:52:00
1
To see more videos from user @kavindya351, please go to the Tikwm homepage.

Other Videos


About