@t_s_lyrics: සල්ලි අපිට හම්බකරන්න පුලුවන් හැබැයි ආදරය කියන දේ සල්ලිවලට ගන්න බෑ 💯 @Sachinthani Kaushalya • • • • #ts_lyrics🇱🇰🔏 #hiripodawassa #LoveStory #sinhalamotivation

𝕋𝕊_𝕃𝕐ℝ𝕀ℂ𝕊
𝕋𝕊_𝕃𝕐ℝ𝕀ℂ𝕊
Open In TikTok:
Region: LK
Tuesday 14 January 2025 16:14:08 GMT
627630
45862
350
921

Music

Download

Comments

viharadewmini8
Bole :
උගත් කමට ලස්සන එකතු වු තැන හරි ලස්සන යි..💞👆👑️
2025-01-14 21:46:25
675
shara5060
Shara :
අනිවාර්යයෙන් ඒ කතාව ඇත්ත .. මාත් කැම්පස් යන්න හිතා ගත්තෙම මිනිස්සුන්ගෙ වචන නිසා.. බෑ කිව්ව දේවල් කොහොම හරි කරලා පෙන්නුවා🥺❤️
2025-01-14 18:56:20
293
ishu4386
ISHU 💓🌸 :
ඒ වචන 🫶
2025-01-14 18:29:01
75
nimsaraajayasooriya5
Nimsara Jayasooriya 🎀 :
තමන්ගෙ සතුට රැඳිලා තියෙන්නෙ තමන් ලඟමයි... ඒක අඩු වැඩි විදිහට විඳින්න අපිට ලැබෙන අවස්තාවන් හදා ගන්නවෙන්නෙ තමන්ටමයි....ප්‍රතික්ශේප වීම් , හිත් රිදවීම් මිනිස්සුන්ගෙ ආශ්‍රයෙන් ලැබෙන්නෙත් එක මොහොතක
2025-01-15 09:12:05
27
chathu.pathirana0
Chathu Pathirana 🇱🇰❤️🇰🇷 :
rejection is best motivation ❤️
2025-01-15 19:07:55
14
sewwandi408
🦋🫧*සෙව්වන්දි *🫧🦋 :
අපි වටින කෙනෙක් උනොත් තමයි අපිව වටින කෙනෙක්ට අපිව හම්බවෙන්නෙ 👍
2025-01-15 02:10:14
77
dulaniravishani
Dula✨️ :
ප්‍රතික්ශේප වීම තමයි හොදම මෝටිවේශන් එක❤️
2025-01-15 08:59:50
30
pradeepikarathnayaka
Pradee 💫💞 :
මටත් එහෙම යාලුවෝ ගොඩක් හිටියා.🥺
2025-01-15 02:30:20
25
ishuhiru0
@...🥺 :
වටින වචන ටිකක්🙂👍
2025-01-15 08:36:20
47
vidu_girl_06
𝚅𝚒𝚍𝚞_🧿🤍 :
ප්‍රතික්ෂේප වීම තමයි හොදම motivation එක 😌✊
2025-01-15 09:27:01
26
stafaniofficial
<
math a wagema wela tiyenawa
2025-01-15 09:11:44
13
niru.baba1
KAUSHI ❤️🍓👻 :
මගේ කතාව වගේ .මාත් කරල පෙන්නුව මට බෑ කියපු අයට ❤️🥺
2025-01-15 18:11:45
23
userkavindya35
🧚‍♂••කාවින්ද්‍යා සංජීවනී•❤️ :
මං වගේම ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්
2025-01-15 08:02:54
12
thanojakumari
Thanuja's Diary 🌸 :
අනිවාර්යයෙන්ම අපි වටින කෙනෙක් උනාම හැමදේම හරි විදිහට ලැබෙයි.. මානසික නිදහස නැති කරගන්න මිනිස්සු ඕන නෑ. ලස්සනට ශක්තිමත්ව ජීවත් වෙන්න ❤️
2025-01-15 10:12:11
6
ab4uk1
E.M.G.AKANAYAKA 🌹🌹🌹 :
අනිවාර්යයෙන් 🥰🥰🥰🥰
2025-01-14 19:43:48
6
nethmi__2008
Nethmi Hansika 🥹💗🌼 :
ඒ අතින් මගේ හැමදේටම උදව් කරන එයා රත්තරන් ❤️
2025-01-15 11:43:20
13
roy237337
Sanju :
මනුස්සයෙක්ගෙන් අහන්න පුලුවන් උන ලස්සනම වචන ටික ❤️
2025-01-15 13:03:11
7
nomaravi09
noma :
Proud of you 🥰🥰🥰
2025-01-15 07:10:48
4
praveenaperera17
P07 :
දන්න කාලෙ ඉදන්ම දක්ශයෙක්😍
2025-01-15 21:07:57
3
_ai_gurl_
Ai gurl :
ප්‍රතිස්කේප වීම තමා ජීවිතේ හොඳම මෝටීන් එක 😊
2025-01-17 11:45:07
2
g_i_m_a4
Gιɱαᥫ᭡🥺💗 :
මට වගෙ හැමතැනම ප්‍රතික්ෂෙප වීම් එත් මන් කවදාහරි දිනනවා 🙂💗
2025-01-16 14:35:59
3
anjuiresha
❤️😘ANJALI❤️😘 :
ඇත්ත👍
2025-01-15 03:23:56
2
k.kaushalya0
KAVEE ♥️✨️ :
මගේ කතාවද මන්ද 🙂
2025-02-11 15:32:11
1
amodya700
Amodya❤️ :
අනිවාර්යයෙන් ❤️
2025-01-15 00:28:54
2
ayodhyawewegedara
🌙 :
Sachinthani miss 🥹
2025-03-25 15:53:35
1
To see more videos from user @t_s_lyrics, please go to the Tikwm homepage.

Other Videos


About