@nickel_tharuwa_111: Replying to @a_hithawatha ඇදුම් සියයක් ඇදන් හිටිගත් පාරෙ යන ස්ත්‍රියක්ගෙ නිරුවත හොයන ඔයාලා මන් විවෙචනය කරන්න මගෙ එකවුන්ට් එක ඇතුලට එන්න එපා උබෙ තැනහිදන් විවෙචනය කරහන්.. #onthisday #onemillionaudition #srilankan_tik_tok🇱🇰 #kuwait🇰🇼
Tᕼᗩᖇᑌᗯᗩ_111_🇱🇰 🇧🇭🇰🇼ثاروا
Region: KW
Thursday 16 January 2025 11:36:08 GMT
Music
Download
Comments
Ushy :
මොකක්ද බන් එ කරන්නෙ 😂
2025-01-16 23:47:30
127
Menaka Ro 🇱🇰🇷🇴 :
මේක මේ අංගම්පොර සටන් කලාවේ එන නැටුමක්
2025-01-17 05:07:48
66
Uma🫶💗 :
මං ඔය song එකට dance එකක් කලා ඒක නටද්දි එන ගැම්ම දන්නෙ නැටුම් කරන කෙනෙක් තමයි . මගේ ජොබ් එක කෙසේ වෙතත් අදටත් හිතේ මුල් තැන තියෙන්නෙ නර්තනයට🥺💗
2025-01-17 18:05:33
38
💝Hansi💝 :
ai me කට්ටිය ෆෝම් වෙලා ඉන්නෙ සාරියක් ඇදන් නැටුවත් සායක් ඇදන් නැටුවත් නැටුම වෙනස්වෙන් නෑනෙ මට නම් මේ නැටුමෙ වරදක් පේන් නෑ ලස්සනයි 🌹❤️
2025-01-20 11:13:08
20
෴•°•°•තරු•°•°•෴ :
අපිත් නැටුම් කරා මේ වන්නම ගැනනම් මතකයක් ඤෑ🤷♀️
2025-03-12 11:25:18
5
🇱🇰 ❱➩⃝🌼᭄💢Chooty💢❱➩⃝🌼᭄ :
මොකක්ද දැන් නැටුම නම්...පොඩ්ඩක් කියන්න...පුළුවන් ද..❤️
2025-02-24 02:52:41
2
♥ ROHAN ♥ :
aththane ban kiyala thiyenne koi velaveth huththa pennannane dagalanne🤣🤣🤣
2025-01-16 16:54:16
12
madu :
අනේ ඒකනම් ලස්සනයි ගොඩාක් හොද වැඩේ කමන්ට් එක දාපු එකාට 🤭
2025-01-16 13:11:44
18
..𝕛ขժª🥀🧸 :
අදට ටික්ටොක් ඇති 😩
2025-03-04 04:49:59
1
muthu :
Arima lasani Akke
2025-01-17 03:21:04
2
💥niki :
අනේ අක්කිනම් මාර ලස්සනයි ❤️❤️ෆිල්ටර්ස් නැතුව උනත් ඔයා ලස්සනයි අක්කි❤️❤
2025-09-11 16:02:51
1
Ahinsa Hansi :
ඇත්ත කතාව 🥰
2025-01-16 18:00:13
2
💥🔥🧒කැත කොල්ලා🧒🔥💥 :
අක්කේ නැටුම් ගැන දන්නේ නැති උන් මොනවා කිව්වත් අක්කාගෙ ගමන අක්කා යන්න ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🥰🥰
2025-01-17 06:36:28
2
❤️🥀චුටි මැණිකේ 🥀 ❤️ :
ලස්සනයි ගොඩක් 🥰 බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි 🌹
2025-02-01 10:17:06
0
Pissi🙈🙈 :
mokakda bn akke e kare🙄
2025-03-04 15:09:22
1
MylifeinMinnesota. :
ලස්සන
2025-06-27 14:22:46
1
rajpurohit nithyawani jkm :
as a hindu I feel to cry and laugh at the same time , this is religious related thing so if you really want to do this, first study respect and try to do
2025-09-25 18:05:37
1
..ලක්මලි 💃🌹✈️🇶🇦 :
හැමොන්ටම තෙරැමි ගාන්න බැ කාලි මැණියාන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏
2025-01-19 21:38:29
2
Madushi♥️🫀 :
භරතද අක්කේ ♥️
2025-01-17 17:04:36
3
mahesh rathnayaka❤❤ :
ටික්ටොක් ඇප් එකක් කරපු හරියක්🥰
2025-01-18 02:25:34
1
🇱🇰🎤රුසිරු නෙත් මානය🎸🇰🇼 :
අනගිභවනීයයි නර්තනය සරස්වතී මෑනියන්ගේ පිහිටෙන් ඔයාගේ හැකියාවන් තව තවත් වර්ධනය වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 👌👌👌
2025-01-18 20:02:20
1
🌹Anu🌹 🇸🇦 🇸🇦 :
ලස්සනයි ලස්සනයි මැණික
2025-02-07 20:40:26
0
To see more videos from user @nickel_tharuwa_111, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.