@na.17.10: 🥹❤❤❤. " #foryour #foryoupag #ماجد_المهندس #virla

؏ـــتــــــــبً🖤.
؏ـــتــــــــبً🖤. "
Open In TikTok:
Region: EG
Friday 17 January 2025 02:46:39 GMT
83473
1632
5
637

Music

Download

Comments

yoosha1992
بنت وايل 🤍 :
@𝑴 𝒆 𝒆 𝒅 𝒐 🩶 حرفياااااا😭😭😭😭
2025-01-17 07:15:06
0
kadim.897
Kadim 89 :
🥰🥰🥰
2025-01-21 15:06:08
0
shahat5
Mohamed Mohamed :
🥰🥰🥰
2025-01-20 17:35:32
0
haram5665
M1234 :
🥰🥰
2025-01-19 18:32:12
0
hassanelnono2
hassanelnono2 :
🥰🥰🥰
2025-01-19 03:38:25
0
To see more videos from user @na.17.10, please go to the Tikwm homepage.

Other Videos


"මේක මට අඩුවට කරල දෙන්න පුළුවන්ද? "ඇයි එච්චර ගනන් ,...මම වෙන තැනකින් ගත්ත එයා ලග මේ ගාන.." 😊😊😊😊කියන අයට කියන්නේ....... පිටි ගුලියක් රවුම් කරල අයිසින් තලියක් තවරල ගාන ගන්න කේක් මේකර් කෙනෙක් නෙවෙයි මම😊 බටර් වෙනුවට බටර් ජෙල් දාන්නෙ නෑ. බිත්තර වෙනු⁣වට ,බිත්තර එසන්ස් දාන්නෙ නෑ.... කේක් එක නීට් වෙන්න කල් තියාගන්න ශෝට්නින් දාන්නෙ නෑ.... ඉතින් මගෙ කේක් ගනන්.😊 මගෙ ලගට එන කස්ටර්මර්ස්ලට මම ගත්ත ගානට සාදාරණයක් කරල ඇති....සමහර අවස්ථාවල,සල්ලි නැති අයට පස්සෙ දෙන්න කේක් හදල දිල ඇති. කේක් එක හදන්න යන වියදම විතරද ගන්න ඕන?... එතකොට රෑ දවල් නැතුව වෙන මහන්සියට වටිනාකමක් නැද්ද?...... අරයගෙ ලග.මේ ගනන් මෙයාගෙ ලග මේ ගනන් නොකියා කැමති.තැනකින් ගන්න ඔයාලට පුළුවන්.😊😊😊 මොකද මම වැඩ කරන්නෙ මගෙ කොලිටියට...සල්ලි නිසා .කිසිසේත්ම මම කරන රස්සාවට මම වංක වෙන්නෙ නෑ... මොකද .....කෙනෙක් කේක් එකක් හදවගන්නෙ තමන්ගෙ ආදරණීයයන්ගෙ ආදරණිය දවස් රසවත් කරන්න ලස්සන කරගන්න.එයාලට අපි දෙන දේ කෑවට පස්සෙ...."ඒ ක නම් පට්ට,මාරම රසයි ,ලස්සනයි ,"කියන වචන ටික .ඇහෙද්දි දැනෙන සතු⁣ට සල්ලි කෝටියක් දුන්නත් ගන්න බෑ....... 😊 මගෙ ලගට එන්නෙ එක කස්ටර්මර්ද ඒ ඇති මට.😊❤ #Foryou #dil_girl_🦋💫🧚 #trending #fypシ #viralvideo #1millionaudition #mysmallbusiness

About