@duleepc2: Friendship ❤️ 🥺 #1993 #friends #fvp #foryoupage #viral #trending #fvpシ #viralvideo

duleepc2
duleepc2
Open In TikTok:
Region: LK
Friday 17 January 2025 10:18:57 GMT
245226
21571
392
438

Music

Download

Comments

kasuwa9
KI Production :
එ අක්ක යන්න දෙන්නැ අයියට ☹☹☹ කවුද එක දැක්කෙ
2025-01-17 16:26:22
57
subbash.deshapriy
Subbash Deshapriya :
ඇත්තෙම්ම හදවතින්ම ආපු වචන.....අපිත් සංවේදී වුනා බලද්දී ...😔😔😔😔
2025-01-17 17:12:22
178
user8302815384661
🥀💔අමායා💔🥀 :
හදවතින්ම එන වචන ❤️
2025-01-18 13:41:07
1
virajsanjayavs
Viraj Sanjaya :
❤️❤️❤️බොක්කෙන්ම එන වචන
2025-01-17 15:52:20
62
ayesh_dananjaya
AyEsh_DhaNanJaya :
පොඩි එක්කෙනෙක් බාප්පෙ බායි බායි කියනව ඇහුනෙ මට විතරද..❤️💯
2025-01-18 05:28:05
31
danushkaaruna185
>danu< :
හදවතින් එන වචන ❤️
2025-01-17 16:42:51
11
funnyanimalvideozz
Funny Animals Video :
මොනවා උනත් වැදගත් යාලුවෝ ටිකක්.
2025-01-17 16:56:20
31
esalaudara2
udara :
යාලුවො ටික ලෝක ගේමක් දීලා වගේ මේක සෙට් කරල තීන්නේ😊👌
2025-01-18 07:57:45
17
rohini0742
rohini0742 :
Adanna ape puthe oya hoda daruwek hama athme ma Me wage inna budusaranai puthe
2025-01-18 19:44:57
1
nimmi1234567899
Nimmi :
නියම යාලුවෝ 💗💗💗පට්ට අා 💗💗💗💗හැමදම අාදරේන් ඉන්න Congratulations 💝💝💝💝💝💝🌷🌷🌷🌷🌷
2025-01-17 17:18:53
10
dhanuwijesinhe
Dhanu Wijesinhe :
මගේ වෙඩින් එකෙත් යලුවෝ තමා සෙරම කලේ.....තමන්ගෙ කියලා එකෙක් අවේ නෑ.....
2025-01-18 02:34:37
10
gajaman40
ගජමෑන් :
අඩෝ මටත් ඔහොම යාළුවො ටිකක් හිටියා නම්..😔💔
2025-01-17 17:27:20
8
gayandabeysinghe
Gayan D Abeysinghe :
මට නම් ඇඩුනා සත්තයි එහෙම අවංක යාලුවෝ ජාති ජාති හම්බ වේවා 🙂🥰
2025-01-18 14:28:35
6
yasitha_dinushka
Yasitha sri Dinushka :
අන්න එහෙම කීපදෙනෙක් ලගින් තියන් ඉන්න ඔනි
2025-01-17 17:02:39
8
sarisaranno.lk
SARISARANNO - සැරිසරන්නෝ 🇱🇰 :
හිත හොද කොල්ලෙක්. උඹට වරදින්නේ නෑ ❤️❤️
2025-01-18 04:17:07
7
sithum937
SI TH UM :
සමහර යාලුකම් නම් මාරයි ඕයි 🥺
2025-01-18 07:50:18
8
roshiniliyanage12
Rose :
1993 ද
2025-01-17 16:08:19
2
hasithanamal
Hashitha Namal :
හම්බ වෙන හැම එකාම යලුවො නෙමෙයි එත් කොල්ලෙක්ට එකෙක් හරි ඉන්න ඔනෙ බොක්කෙ යලුවෙක්🥺
2025-01-18 02:16:14
5
chndanikumari
chndanikumari :
කලගුන දත් ලස්සන හදවතක්🌷🌷🌷 සුබ මංගලමි 🌺🌸💝💖🌷🌹
2025-01-18 12:39:30
7
shashikaboy2
Shashika ❤️ :
ඔය වගේ යාලුවෝ ලබන්න ගොඩක් පිං කරන්න ඕනේ... 🥰
2025-01-18 03:12:27
6
lahiruhbk
Lahiru Hbk 🇱🇰 :
congratulations jonny❤❤❤
2025-01-18 02:37:37
2
kavindu.gihan08
Kavindu Gihan :
Congratulation brother ❤️❤️happy wedding life 🥰🥰
2025-01-17 13:18:34
6
sandunika.liyanag
Sandunika Liyanage :
එයාලා පිටත් වෙන්න හදන්නේ ඒකයි යන්න නොදෙන්නේ එයා. ...🥺
2025-02-26 22:41:20
2
pola82726
(pola) :
ඌට ඇඩෙනව කියන්නෙ ,එකෙන්ම ඌට ඉන්නෙ පට්ටම සෙට් එකක්
2025-01-18 18:55:12
5
dhanushka_samarasingha
Dha͜͡nu🌿 :
ඒ වචන එන්නේ බොක්කෙන්ම බං ආදරෙයි ඒකෙන්ම උබට සුබ මංගලම් කොල්ලෝ♥️
2025-01-18 15:03:51
3
To see more videos from user @duleepc2, please go to the Tikwm homepage.

Other Videos


About