@titi_page: අම්මා 🥺💙 #titi_page #fypシ #foryoupage #fypシ゚viral #fyp #foryou #fypage

TITI ✍️💙
TITI ✍️💙
Open In TikTok:
Region: LK
Friday 17 January 2025 13:09:33 GMT
66159
7144
319
48

Music

Download

Comments

_sanubaba_29
⛬_⫷⎝༺_සනු බබා_༻⎠⫸_⛬ :
අඩෝ වෙනදට හිනාවක් තියෙන ඒ කපල් එක අද💔🥺 කාටවත් ඒ දුක එන්න නම් එපා
2025-01-17 16:37:41
55
heshan_7
𓇢👻Heshanﮩ٨ـﮩ٨ـ💗🐼🌿 :
මගෙ ආයුෂත් අරන් අම්මා ඉන්න ඕනෙ...🥺❤️🙏
2025-01-17 21:22:44
62
._.mashi.bbh
𝓜𝓪𝓼𝓱𝓲♥︎𝔭 :
අනේ මන් මගේ රත්තරන් අම්මාව ඔය විදියට දැක්කා 🥺💔 තාමත් ඒ දවස් අමතක කරන්න බෑ 😭😭😭
2025-01-18 05:26:26
0
rasheegirl0
R_ 🐱 :
අනේ එහෙම දවසක් එපා මට 💔 මම යන්නෝනේ ඊට කලින් 🥺🥺🥺🥺
2025-01-17 14:35:26
17
sanju7393
❤️🫂..𝐬𝐚𝐣𝐮 𝐛𝐚𝐛𝐡.. ❤️🫂 :
අම්මයි තාත්තගේ ඒ දවස නම් බලන්න බෑ මට 🥺..... එයලා දෙන්න මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ 🥺🙏... මට තාත්තා නැති දවසක් නම් වැඩක් නැ ඊට පස්සේ මගේ ජිවිතේ නැති වෙයි 💔🙏🥺
2025-01-18 04:35:16
1
nathasha.oshadi4
Natha 🥺💔 :
එහෙම දවසක් එන්න එපා 🥹 එයා නිසා තමා මම ඔලුව උස්සගෙනත් ඉන්නෙ එයා මගෙ පන ❤️🌍🫂
2025-01-18 00:10:21
4
kanchanakumuduni7
Kanchana Kumuduni :
අම්මා නැති දුක කිසිම කෙනෙකුට දැනෙන්න එපා 😪
2025-01-17 16:49:45
25
jayani2751
Sweety💕 :
අනේ මට නම් බැරිවේයි දාරාගන්න❤️🥺
2025-01-18 04:15:49
9
sadu__bea__02
𝐒𝐚𝐝𝐮 𝐆𝐢𝐫𝐥 🥺💗🫀 :
එහෙම දවසක් එන්න එපා 🥺
2025-01-18 03:40:24
0
supugirl8
@Supu~girl~🌻 :
අනේ මටනම් කවදාවත් එහෙම දකින්න බැරි වෙයි සමහරවිට ඒ වෙලාවෙම එයාගේ එහා පැත්තෙන් මාත් ඉදිවී අදටත් මගේ ජීවිතේට ආපු ප්‍රශ්න එක්ක හුස්ම අල්ලන් ඉන්නේ මගේ අම්මා නිසා ඉතින් මගේ අම්මා නැතුව හුස්ම මොකටද 🥺
2025-01-17 13:16:00
9
dinu__yy
Dinu C Disanayaka<🫀🧸🧋 :
එහෙම දකින්න කලින් මන් මේ තැනට යන්න ඕනි 😌
2025-01-17 16:58:58
17
thili20t
🌼❄️ ティリ❄️ திலி ❄️🌼 :
අනේ මටනම් එහෙම දවසක් එන්න එපා.... එයාට කලින් මං යනවනම් ඒ ඇති... ❤️
2025-01-17 14:45:43
18
shenu_page5
🖤||𝐬𝐞𝐧𝐮𝐤𝐢||🍒🖤 :
එහෙම දවසක් එනවනම් ඊට කලිම් මාව නැති වෙන්න ඕනී 😖
2025-01-17 16:59:05
7
ma_dhu_sha_ni
user8202071581846 :
මාස හතකට කලින් දැක්කා අන්තිමපාරට අම්මව🥺😔😭
2025-01-17 14:20:54
3
tutu....girl2
🥀ɿ੮ઽ_ɱ૯_੮υ੮υ 🥀 :
එහෙම දවසක් එන්න එපා 🥺
2025-01-17 18:13:57
2
methmini.malsilun
Princess 💝 :
මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න මගෙ අම්මේ.......😭🙏
2025-01-18 04:24:59
3
dildilshi1
user7689836889090dildilŝi :
අවුරුදු 4 කට කලින් මගේ ඇස් දෙකෙන් මගේ අම්මව දැක්කේ මම මේ විදිහට ...කවදාවත් කිසිම කෙල්ලෙක්ට දැනෙන්න එපා මේ වගේ වෙදනාවක්🥺
2025-01-17 16:42:06
3
chalanibaba2004
මෝහිනී👻 :
පහන තියනකොට හැමදම ප්‍රාර්තනා කරනව මේම දවසක් කවදාවත් මට එන්නෙපා කියල🥺🙏 එයාලට කලින් මට දෙයක් වෙන්න කියල.. මොකද හරි අමාරුයි දරාගන්න එයාල ලග නැති තප්පරෙත්🥺😖
2025-01-18 03:41:58
1
_kaniya.99
KANISHKA🖤🍁🥵" :
ජිවිතෙට එපා මගෙ අම්මා මට වඩා ජිවත් වෙන්න ඔනි 🥺❤️🙏
2025-01-18 00:55:53
2
wathsala1997
SW MUSIC :
අනේ දෙයියනේ
2025-01-17 17:21:57
1
shiwanthitiktok2
🦋🌻 Shiwa Girl 🦋🌻..... :
එහෙම දකින්න කලින් මං යනවනමි ඇති 🥺❤️
2025-01-18 04:24:15
1
k.hasanka2004
k.supu girl❤️😔 :
අනේ ඒ වේදනාව මාත් අවුරුදු 19න් අත් වින්ද.😔😔අනේ ඒ වේදනාව කාටවත් දැනෙන්න එපා දෙවියනේ.🙏🙏😔
2025-01-21 07:36:17
0
sakka_xixix
sakka 🐼 :
ඒ දවසේ ඉදන් අද වෙනකම් ඔයා නෑනේ දැන් අම්මේ කියලා දරාගත්ත විදිහ දන්නේ මං විතරයි....🙂
2025-01-18 17:00:30
0
____meoooow
𝑷𝒖𝒔𝒊 三州 💜🚬 :
අනේ මට නම් බැ😩 අපෝ
2025-01-18 06:10:25
0
____tutugirl___05
Tutuu🧸❤️‍🔥💯 :
මේක දකිද්දි පපුව මොකක්දෝ වෙනවා මට නම් බලන්න බැරි වෙයි... මොකද මගෙ හැමදේම කියන්න ඉන්නෙත් එයා අහන්න ඉන්නෙත් එයා මන් තනිවෙනවා එයා නැති දවසට මන් හිතනවා එයා මගෙ ලගින්ම ඉදී හැමදාම 🥺🥺🥺🥺
2025-01-18 04:51:46
0
To see more videos from user @titi_page, please go to the Tikwm homepage.

Other Videos


About