@mr.apple_page: ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න ළමයෝ... මං ඔයාට ආදරෙයි..!🥺❤️‍🩹💐

MR APPLE 🧸 🎀
MR APPLE 🧸 🎀
Open In TikTok:
Region: LK
Saturday 18 January 2025 03:11:45 GMT
205904
21489
1121
489

Music

Download

Comments

s.a.n.j.u.a.s.v
S•a•n•j•u :
ඕනේ උන් කියපං බ්ලෙක් එක අයින් කරලා දෙන්නම් 🖤❕
2025-01-18 10:18:30
201
hzyy_gurl
𝗛𝘇𝘆𝘆 ᡣ𐭩 :
මන් වයසවත් බලන් නැතුව ලව් කරපු එක තමා කරපු එකම වැරැද්ද
2025-01-18 11:04:53
72
notshehan
𝗦 𝗛 𝗘 𝗛 𝗔 𝗡 ⚜️ :
එයා දාපු voice msg රෑට අහ අහ හිත රිද්දගන්න මම🙂🤍🥀
2025-01-18 10:37:48
83
gagu_60
𝖦𝖺𝗀𝗎𝗎𝗎 :) 🤍💍 :
එහෙම තියෙන ඩිපි එකක චැට් එකට උදෙ හවස මැසෙජ් දාලා බලන මම 🙇‍♀️🫀"
2025-01-18 10:07:37
18
shavinduruvishan
shavindu🧋 :
සැරින් සැරේට anblock කරලා සතුටින් ඉන්නවද අහද්දි😩❤️
2025-01-18 07:11:12
86
mr.chamidu_
ඇත්ත අද්දැකිමෙන් කියන්නේ 🥺💗 එයා ගිහිම් අදට දවස් 6ක් 😪💔
2025-01-18 06:04:09
17
urfav.thxru09
tharu ᥫ᭡ :
මිනිස්සුන්ට වෙනස් වෙන්න තප්පරේත් කල් වැඩී..! 🙂💔...
2025-01-18 10:13:38
38
sandaru_maleesha_01
SANDARU MALEESHA💥 :
මේ ඔක්කොම Like වෙනුවෙන්නේ😑
2025-01-18 15:44:49
3
To see more videos from user @mr.apple_page, please go to the Tikwm homepage.

Other Videos


About