@clearnose: เคลียร์โนสแต่ละตัว ลงเวลาไหนดีสุด?🧐🧐 #สกินแคร์ #เคลียร์โนส #เรื่องผิว #เซรั่มเคลียร์โนส #tiktoklooks #skincareเซเว่น #clearnose #มอยส์เคลียร์โนส #tiktokuni #เคลียร์โนสซองม่วง #เคลียร์โนสซองชมพู #เคลียร์โนสซองฟ้า #กันแดดเคลียร์โนส #เจลแต้มสิวเคลียร์โนส #วิตซีเคลียร์โนส #อโลเวร่าเจลเคลียร์โนส

clearnose
clearnose
Open In TikTok:
Region: KR
Saturday 18 January 2025 09:46:39 GMT
50762
2698
0
88

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @clearnose, please go to the Tikwm homepage.

Other Videos

• ටිකක් නැවතිලා කියවපන් රිදෙයී ටිකක් එත් ඇත්ත බං මේ •විශේෂයෙන්ම පිරිමින්ට  (පිරීමිකම විකුණන් කන සමහරක් සක්කිලි ටිකට) • මෙන්සස් ,ඩේට්ස්, පීරියඩ්ස්,ඔසප් ,වීම මානසික බඩේ අමාරැව ... මේ මොන නම් වලිම් හැදින්නුවත් මේ මොකද්ද කියලා ගැහැනු පිරිමි හැමොම දන්නවා • ගෑනු ලමයෙක් වැඩිවියට පත් උනාට පස්සේ එයාට අම්මා කෙනෙක් විමේ හැකියාවක් ලැබෙන්නේ මේ මෙන්සස් වීම නිසා තමයි.. • සරලවම කියනවනම් දවස් 28කට පාරක් එයාගෙ ගර්භාෂය  සකස් වෙනවා දරැවෙක් කුස තුල දරාගන්න පුලුවන් විදියට.. එත් බබෙක් හැදෙන්න සංසර්ගයක් වෙන්න ඔනී.. එහෙම උනේ නැති උනාම ඒ හැදිච්ච ගර්භාෂ  බිත්ති කැඩිලා ඒ ලෙත් එක්ක ගර්භාෂ බිත්තිවල කෑලි වල ඔක්කොම පිටවෙලා යන එකට..ඔන්න ඔකට තමයි කොල්ලො කුනුහරප කියාගෙන එක එක නම් හදාගෙන වැලලෙන්න හදන්නෙ... • ගොඩක් කොල්ලො අතර පාවිච්චි වෙන වචනයක් තමයි ලික් වෙනවා කියන එක ... ඔව් ලික් වෙනවා තමයි.. එත් උබලට එක දෙයක් වැරදිලා. වහන වල ලීක් වෙන්නෙ ඔයිල්.. එත් ගැනුන්නෙ ලීක් වෙන්නෙ ලේ රතු පාට අමු ලේ😓🥺 තව දෙයක් මතක තියා ගනිම් උබගේ අම්මටත් ලීක් වෙච්ච නිසා තමයි අද උබත් මේ ලොකේ ඉන්නෙ...මොකද ගැනියෙක්ට අම්මා කෙනෙක් අම්මා කෙනෙක් වෙන හැකියාව ලැබෙන්නෙ ඒ දෙ. නිසා.. • දන්නවද එ දවස් ටිකේ ගැනුන්ට ලේ යන තරම් උබලට තුවාලයක් වෙලාහරි ලේ ගියොත් හොස්පිට්ල් නවත්තලා ලේ දෙන්න වෙයි... • එ දවස් ටිකට ගැනු කොයිතරම් දුකක් වෙිදනාවක් විදිනවද කියලා උබට හිතාගන්නවත් බෑ බං.. උන්ට කන්න බොන්නවත් බෑ බං. ඇවිදගන්න බෑ.. නිදා ගන්න බෑ.. කොයිවිදියටවත් ඉන්න බෑ.. නලලෙ ඉදලා යටි පතුල් වලට වෙනකන් උන්  ඇවිලෙනවා බන්. කෑ ගහලා අඩනවා. එත් උනු වතුර බොතලයක් යටි බඩට තියාගෙන කකුල් දෙකෙ සිද්දාලෙප ටිකක් ගාගෙන උනු  තේ එකකින් කොපි එකකින් උන් ඒ වේදනාව ඉවස ගන්නවා.. සමහර කෙල්ලොන්ට කන්න බෑ වමනෙ යනවා  කකුල් දෙක රිදෙනවා ඇවිද ගන්නත්  පන නැ. • සමහර කොල්ලොන්ට තමන්ගෙ ගෑනි කෙල්ල ගැන ගනක් වත් නෑ. අපෙ අම්මලත් අපි පොඩිකාලෙ ඔවා තියාගෙන ඔය හොදට වැඩකරගෙන හිටියෙ කියලා තමයි උබ හිතන්නෙ..ඔව් බන් අම්මා උබ ඉස්සරහා ඉවසගෙන හිටියට උබේ තාත්තා ඉස්සරහා කෑ ගහලා අඩන්න ඇති. • දන්නවද මේ ලොකේ තියෙන ලොකූම වේදනාව තමයි ප්‍රසුත වේදනාව..සරලවම කිව්වොත් විලිරැදාව. ඒ වේදනාව කවදාවත් පිරිමියෙක්ට විදින්න තියා හිතන්නවත් බැ..ඒ වගෙ තමයි මේ වේදනාවත්  කවදාවත් පිරිමි උබලට ඒක  හිතාගන්නවත් බැ. •දන්නවද බන් සමහර පිරිමි එත්  ටිකටත් කොන්ඩම් උස්සන් ඇවිත් අර කෙල්ලව මරාගෙන කන්න හදනවා.උන්ට. එ තරම් අසහනේ සමහර පිරිමි ඉන්නවා වෙනදට කෙල්ලව කන උන් ඒ දවස් ටිකට නිදාගද්දි කෙල්ලගෙ  පැත්තටවත් හැරෙන්නෙ නැ අප්පිරියයිලූ. ඔව් ඉතින් ගදයිනේ නෙද බන් පිලි ගදයිනෙ.අමු ලෙනෙ යන්නෙ අනෙ බන් උබලා වගෙ ලැජ්ජා නැති පිරිමි. • කොල්ලොත් එහෙම තමයි බන් කෙල්ලගෙ ෆෝටො බල බල ආතල් ගන්න පුලුවන් ඒ දවස් ටිකට අනේ අයියෙ මට අමාරැයි කියලා කිව්වොත් අනෙ මේ කට වහන් ඉදහම් බං කියනවා.නැත්තම්.එකිව ගනන් ගන්නෙවත් නැ.දන්නවද උබලගෙ එක වචනෙකින් එකිට කොච්චර සැනසිමක් දැනෙනවද කියලා.සමහර කොල්ලොන්ට කෙල්ලගෙන් එක අහන්නත් ලැජ්ජයි.උබට වෙන දවස් වලට එකිගේ අහවල් එකෙ එවා ගැන අහන්නත් පුලුවන්.එකිගෙ ලෙඩේ ගැන අහන්න උබට ලැජ්ජයි නේද. • දන්නවද උබලා කෙල්ලෙක් මෙච්චර විදවන්නෙ එකි බදින මිනිහව තාත්තා කෙනෙක් කරන්න කියලා..බාන්දට පස්සෙ ලමයි නැති උනාම දික්කාසාද නඩු දාගෙන වැලලෙන්න හදන්නෙත් පිරිමි උබලම තමයි.. • කෙල්ලෙක් බදින්න කලිම් ගෙදර ඉද්දි ඒ දවස් ටිකට එකිගෙ අම්මා එකිට කියලා ගේ අතු ගාගන්නෙත් නෑ.සමහර කෙල්ලො කාමරෙට වෙලා කෑ ගහලා අඩනකොට එකිගෙ තාත්තා ඉස්සරහට වෙලා හුල්ලනවා.එහෙමයි එකී ගෙදර ඉන්නෙ.. එත් බැන්දට පස්සෙ ඒ දවස්  ටිකටවත් බැරිද අඩු ගානේ    එකිගේ වැඩට උදව් වෙලා වචනෙකින් හරි එකිට සැනසිමක් දෙන්න. •එ දවස් ටිකට ඉස්කොලෙි ගියත් පන්ති ගියත් වාඩිවෙලා ඉදලා නැගිටිද්දි පන බයෙ ගැහි ගැහි ඉන්නෙ..ඇයි ඉතින් කොල්ලොන්ට එකත් ඇතිනෙ ආතල් එකක් ගන්න. වෙනදට බස් එකෙ හිස් ශිට් හොයන එකි එදාට ශිට් තියෙන බස් එකත් දැක්කත් බයයි. • පොඩ්ඩක් හිතලා බලපං මම මෙි කියප් දේ ගැන. ඒ අතින් පිරිමි අපිට මොන වේදනාවක්ද බං.. වාඩිවියට පත් උනාට පස්සෙ අවුරැදු ගානක් එක දිගට හැදෙන බඩේ වේදනාව.පලමු සංසර්ගයේදි  දැනෙන වේදනාව දරැ ප්‍රසූතියෙදි දැනෙන වේදනාව.. මේ හැමදේම ගෑනු විදින්නෙ පිරිමි අපිව සතුටු කරන්න බං.. •මෙවා කුනුහරප නෙමෙයි බං..මෙිවා මානුෂික දේවල්.. මටත් හිටියා බං කෙල්ලෙක්.එ නිසා විදලා නැතත් මමත් ඒ වේදනාව ගැන දන්නවා එකිත් එ දවස් වලට මැරෙන්න හදනවා..පව් ඒවා ඇහෙද්දි අඩන විදිය ඇහෙදිදි පපුව රිදෙනවා බන්.. එත් ලග නැති උනත් මගෙ එක වචනෙකින් එකි කොච්චර සැනසෙනවද කියලා මම දන්නවා.උබේ ගැනි ගැන උබේ කෙල්ල ගැන තව ටිකක් මානුෂිකව හිතපන් සහොදරයා🥺🙏 • දෙයක් හිතට දැනුනා නම් තව කෙනෙක්ට තේරැම් කරපා දිපන් පිරිමියෙක්ට ගෑණියෙක්ව සනසන්න පුලුවන් එකම විදිය එකි එක්ක බුදියන එකම නෙමෙ කියලා🥺❤️🙏

About