@homeyfoodies: අලබෝන්ඩා කියන්නේ මං ආසම කෑමක් ආලු බොන්ඩා කියලයි ඉදියන් අය කියන්නේ. කොල්ලුපිටියේ සයිවර් කඩ හරියට තියන්වානේ. ඉස්සර හවසට තේ බොන්න උණු උණු අලබොන්ඩා ගේනවා. රෝස් පාන් එක්ක අලබොන්ඩායි රතු සම්බෝල චට්නි එකයි කනවා කාලා උණුවෙන් කිරි තේ එකක් බොද්දි පුදුම රසක් තියන්නේ. සෙනසුරාදා අලබෝන්ඩා හැදුවා, අපේ නතාරීට රහ වැටිලා එයා ඉරිදාත් හදන්න කිව්වා. ඉරිදා හද්ද්දී මගේ ක්‍රමේ කෑම පිටුවේ දාන්න ඕන කියලා හිතන් විඩියෝ කලේ. මේ තියන්නේ ඒ ව්ස්තරේ. අලබොන්ඩා හදන්න මං පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ▪️ලොකු අලගෙඩි 4 ක් තම්බලා පොඩි කරලා ගත්‍තා ▪️කරපිංචා කොල 5, සුදුළූනු බික් 2 ක්, අමුමිරිස් කරල් 2 ක්, ඉගුරු පෙති 2 ක් වංගෙඩියේ දාලා කොටලා පේස්ට් එකක් හදාගත්තා.. ▪️තෙල් මේසහැදි 1 ක් ▪️අබ තේහැදි කාලක් ▪️සුදුරු තේහැදි කාලක් ▪️පොඩියට කපාගත්ත ලූනු ගෙඩියකින් භාගයක් ▪️කහකුඩු තේහැදි භාගයක් ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ▪️මිරිස්කුඩු තේහැදි 1 ▪️ලුණු කුඩු තේහැදි 1 ▪️ගරම්මසාලා තේහැදි කාලක් ▪️කොත්තමල්ලි කුඩු තේහැදි කාලක් කඩල පිටි බැටර් එකට ▪️කඩලපිටි කෝප්ප 1 (මෙශරින් කප් වල cup 1 ) ▪️හාල් පිටි කෝප්ප කාලක් ▪️ලුණු කුඩු තේහැදි 1 ▪️කහකුඩු තේහැදි භාගයක් ▪️මිරිස්කුඩු තේහැදි 1 ▪️බේකින් සෝඩා ඇගිලි තුඩු වලින් පොඩ්ඩක් ▪️වතුර කොප්ප භාගයක් මං මේ මගේ ක්‍රමය බෙදාගත්තේ. ඔයාලා හැදුවොත් මාත් එක්ක ඒ සතුට බෙදාගන්න. ස්තුතියී මේ පුංචි සතුටු වපසරියේ රැදිලා ඉන්නවාට.. ආදරෙන්, හෂී🌸

Cook With Love
Cook With Love
Open In TikTok:
Region: JP
Monday 20 January 2025 12:15:33 GMT
702815
22928
83
2888

Music

Download

Comments

nethmidulanjali88
Nethmi Dulanjali ❤ :
ඔයාගෙ වොයිස් එක ලස්සනයි අක්කී.මාත් ඔයා හදන කෑම හදනවා.❤💐
2025-01-21 17:56:25
24
tharuu.shashikala
Tharuu Shashikala :
කෑම වලටත් වඩා කටහඬ අහන්න ආසා මං ❤❤
2025-01-21 09:51:46
9
vishakalakmali2016
chanu craft :
මම ආසයි එත් කවදාවත් හරි යන්නේ නැ අප්පා
2025-01-25 10:44:49
1
thomasanthonymano
radee :
save daannako please
2025-01-23 14:15:39
0
vidunneya
vidunya :
hi
2025-01-25 09:26:29
0
vidunneya
vidunya :
mama oyaga hama vedio akakma balanwa
2025-01-25 09:27:58
3
umanda.nadeeshani
Umanda Nadeeshani :
mwkath hadala balannam akki rasapatai🥰🥰🥰
2025-01-23 06:13:22
0
darkshadowsudesh5
:DARK shadow:-B :
mamath heduwa akke harima rahay
2025-01-22 12:26:03
0
To see more videos from user @homeyfoodies, please go to the Tikwm homepage.

Other Videos


About