@0t.z1_: #الشعب_الصيني_ماله_حل😂😂 #مشاهدات_تيك_توك

﮼ڪَوثر ᥫ᭡ .
﮼ڪَوثر ᥫ᭡ .
Open In TikTok:
Region: IQ
Friday 24 January 2025 18:18:17 GMT
72957
4767
109
255

Music

Download

Comments

rviivc
رقيَهّ :
حبيبي خيولي وشنو الدنيه واكفه عليه؟؟ يروحلج فدوه
2025-01-24 22:42:46
24
sx.t8
𝚂𝙰𝙵𝙰🌷. :
ميجاوبب واجه لبيتنا وماسلم عليه ولا راسلنيي 😃💔
2025-01-24 20:20:30
18
r_a.022
𝐑، :
حدث الاَن:
2025-01-25 11:42:19
8
hjikov
𝐙♡ :
عادي بناتت لاتهتمن يجي العوض والحسن والي راح يحبج
2025-01-24 22:25:07
7
rt________r.vabjht
ريتاج³¹³. :
تَانيتك قصِيده براس شَـاعر مـاتّ.
2025-01-24 18:26:39
5
r6.m32
reem 🐥 :
ثكيلل مو بيده ✨ 💔
2025-01-24 18:25:44
5
2mx_.4
𓆪𓆩𝐇𝐀𝐉𝐀𝐑 :
والله طزز عفته पालन गर्छौं। पोस नहटाउनुहोपालन गर्। पोसपालनगर्छौं। पोस नहटाउनुहोपालनपालन गर् ग
2025-01-24 23:20:40
5
zeze.m4
زهـراء💎🦋 :
ميشوفهـا أصـلاً هـه👍🏻.
2025-01-24 23:13:24
3
To see more videos from user @0t.z1_, please go to the Tikwm homepage.

Other Videos

මේ පොටෝ එකේ වම් පැත්තෙන් තියෙන්නෙ මගේ තාත්තගේ අත. දකුණු පැත්තෙන් තියෙන්නේ මගේ මහත්තයගේ අත. මම වැටෙන හැම මොහොතකම මගේ දෙපැත්තෙන් හිටගන්න, මට නැගිටින්න අත දෙන මං වෙනුවෙන් ආදරේ පිරිච්ච අත් දෙක. මගේ ජීවීතේ ලස්සන කරගන්න හැමදාමත් මං වෙනුවෙන් දාඩිය වගුරන අත් දෙක. මගේ ජීවීතේට ලැබුණු ශක්තිමත්ම ආශිර්වාද දෙක. ඒ දෙන්නටම නොලැබුණු තරම් ආදරේ මට දෙන පිරිමි අත් දෙක.  වම් පැත්ත අත අල්ලගෙන මම ජිවීතේ ගොඩාක් දුර ආවා දකුණු පැත්තේ අත අල්ලගන්නකන්ම වම් පැත්තේ අත මගේ අත අත් හැරියේ නෑ. ඒ ආදරේ තවමත් සීමාවක් නැතිවම අපි දෙන්නගේම ජීවිතේ පුරවනවා. අදටත් අපි දෙන්නගේ පිටිපස්සේ ඉන්න යෝධ ශක්තිය එයා. අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන එයාට ඕනේ අපි දෙන්නගේ හිනාව, දියුණුව දකින්නයි නිතරම. අපේ ගමනට බාධා ගේන මිනිස්සු අපේ ජීවීත වලට තියෙන හොදම Motivation එකක් කරගෙන තවත් දියුණු වෙන්න ඕන කියන දේ මම ඉගෙන ගත්තේ මගේ තාත්තගේ ජීවිත කතාවෙන්.  ඉතින් මේ අත් දෙකේ අයිතිකාරයෝ දෙන්නා තමා මට ආදරේ ලස්සනටම කියා දුන්නු දෙන්නා. ඉතින් මං ආයේ ඉපදෙනවනම් මේ අත් දෙකේම අයිතිකාරයෝ දෙන්නා මගේ ලගින්ම ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ණය ගෙවන්න මට මේ ජීවිතේ මදි වෙයි. ❤️ #foryourpage #fypシ #onemillonaudition #foryourpagetiktok #xyzbca #loveyou #aestheticvideos #calm #fatherdaughter #fatherslove #southkorea🇰🇷 #CapCut #husbandwife❤️ #lifegoal_lifelove #weddingtiktok

About