@kavibana_himi: ඡත්ත මානවක ගාථා ☸️ පාලි ගාථා සහ එහි සිංහල අර්ථය කවියෙන්.....☸️❤️ #කවි #කවි_බණ #kavi #kavibana #abampitiyegnanathissa #අඹන්පිටියේඤාණතිස්ස #සිංහල_කවි #viralvideo #අඹන්පිටියේකවිහිමි #කවිබණහිමි #abampitiyekavihimi #sinhalakavi #viral #කවි_බණ_සිංහල #t #ti #ti̇ktok #ambampitiyekavibanahimi #aruthastudio
අඹන්පිටියේ කවිබණ හාමුදුරුවෝ
Region: LK
Saturday 25 January 2025 08:50:15 GMT
Music
Download
Comments
Udith Thisera :
ඒ කාලෙ ස්කෝලෙ ඇරෙනකොට ලව්ස්පීකර් එකෙන් ස්කෝලෙටම දාලා ගාථාව කියලා තමා යන්නෙ...පිට්ටනියෙ සෙල්ලම් කර කර හිටියත් මේ ගාථාව ඇහෙනකොට වැදගන්නවා... ❤️මම කතෝලික ..බුදු දහම ලස්සනයි
2025-01-26 13:51:19
785
⚞A͟M͞A͟ P͞A͟G͞E͟⚟ :
රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සෙ ගැන කවියක්🙏
2026-03-27 19:52:30
1
shan | 🦕 :
මගේ ආගම ගැන මාර ආදරයක් හිතෙන්නෙ මේක අහනකොට ❤️
2025-01-26 16:31:06
346
What country is this ? :
what contry is this ?
2025-01-27 16:57:18
7
Zain🇦🇪 :
මටත් මතකයි තාමත් ඉස්කෝලේ ඇරිලා යන්න කලින් කියල යන්නේ.♥️🥰mn මුස්ලිම් .ඒත් මට මේවා කටපාඩම්
2025-01-27 13:19:06
106
rananjaya෴ :
ඇයි මිනිස්සු මෙකට බැනලා තියෙන්නෙ මෙකෙ වැරද්දක් නැ නෙ කිසිම 💗 ලස්සනයි හිත නිවෙනවා අපෙ හාමුදුරුවනේ මෙකට 🙏🏻
2025-01-26 09:49:06
70
chand :
ඔය තාලයකට කියන ගායනා pawiddanta kapa natha..darmaya දකින්න..ගායනා නොකර bs
2025-01-28 14:33:32
26
Kasun :
ඇත්තටම ඒක ලස්සනට කියද්දි කොච්චර ලස්සනද.🥹💔 ඔකේ තෙරුමද ඒ.🙏🙏🙏🙏
2025-01-25 12:35:49
53
_N_i_S_H_A_N_ :
බුදු සරණයි🙏
2025-02-01 04:08:07
2
Mahesh dgd :
අහන් ඉන්න හරිම අසාවක් තියෙන්නේ .ඒ තරම්ම හරිම ලස්සනයි.මෙහෙම දෙයක් අහන් ඉන්න බැරි පව්කරයොත් ඉන්නවනෙ මේකෙ වැලලි වැලලි
2025-01-29 05:28:29
15
Irosha Prabha :
හිත නිවන උතුම් වූ බුද්ධ දර්ශනය ❤
2025-01-26 17:09:27
31
❤❤ ජීවිතේම දරුවෝ විතරයි ❤❤ :
ආපහු ඉස්කෝලේ ගිය කාලෙට ගියා මොහොතකට
උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2025-02-01 17:55:55
5
udeni ❤️🌏🌹🌹🌹 :
harima මිහිරි හඩක් බුදු සරණයි හාමුදුරුවනේ
2025-01-27 03:51:29
7
🧚♀️ 🅷̲🅰̲🆁̲🆂̲🅷̲🅰̲🅽̲🅸̲ :
sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-01-30 15:28:17
1
Maduwa :
කොච්චර කියලා තිබුණත්,අහලා තිබුණත් තේරුම හරියට ඇහුවේ අද 🙏
2025-01-27 17:45:35
7
⚠️P_A_S_I_Y_A⚠️ :
budusarani 🙏🙏🙏🙏🙏
2025-01-28 15:09:06
1
සුපුන් :
හාමුදුරුවෝ කොහෙද හරිම ලස්සනයි kavi බණ ආසාවෙන් අහනවා 🙏🙏🙏
2025-01-29 18:59:37
5
Hothambuwa :
මේ වීඩියො එක fb දාන්නද හාමුදුරුවනේ 🙏
2025-01-26 14:54:36
16
T̶R̶A̶K̶A̶.💊 :
සියලුදෙනාටම නිවන් මග අවබෝධ වේවා! 🙏🙏🙏❤️
2025-11-22 05:17:39
1
🇱🇰☛ᴵ ᴬᴹ ᴠɪᴘ 𝙎𝙐𝘿𝘿𝘼™☚🇰🇷 :
ලස්සනයි
2025-01-28 22:30:31
1
kavi :
පොඩිකාලේ මතක් වෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🥺
2025-08-24 13:27:54
3
TrueFeedom :
🪷🪷🪷
2025-01-31 00:28:25
2
Sm chuti :
🌼 budu saranai..🙏
2025-01-28 13:35:17
1
Thila🇱🇰 🇯🇵✨ :
බුදුසරණයි 🙏❤️
2025-01-28 15:43:13
1
shahan :
bs
2025-01-31 07:22:46
1
To see more videos from user @kavibana_himi, please go to the Tikwm
homepage.