@janith_rogans: ඔබට විතරයි මා පෙම් කලේ ඔයා ලැබුනත් නැතත්... 🥹🖤#JANIYA🖤 #janithrogans #juderogans @Roge #ඔබටවිතරයිමාපෙම්කලේඔයාලැබුනත්නැතත් #obatavitharai##trending #music #hits @$ SV $ SANDEW VITHANAGE $ @fantaBro11

@Janith~rogans
@Janith~rogans
Open In TikTok:
Region: LK
Saturday 25 January 2025 12:08:37 GMT
1290039
38917
933
1906

Music

Download

Comments

nisan.sala8865
Nisan Sala8865 :
තවකෙකුගෙ වෙන්නෑ රත්තරනේ කවමදාවත් 🥺🥺🌹🌹🥺🥺🌹🌹🥺🥺🌹🌹
2025-03-23 22:53:15
1
sadaruwan.dasanay0
Sadaruwan Dasanayaka :
ඔය සින්දුව මං අහද්දි 16මට ..මොකද්දො අඩුවක් දැනෙනවා එ song එක අහද්දි අදටත් 😔 ...කොච්චර කල් ගියත් තවත් අහනවා ..මාරම අව්ල් යනවා ..😔💔💔දන්නෙ නෑ ගොඩක් දුක හිතෙනවා 💔😥
2025-01-26 12:53:19
8
priyapriya67137
❤️චූටි දොණි කවී❤️ :
එයා මාව දල ගියා අයියේ 😔😔😭😭
2025-03-23 10:08:09
1
ireshasandamali64
🇱🇰🌷🖤A L O N E 🖤🌷🇦🇪 :
මගේ තැන වෙනකෙක් ගෙනදෝ දැන් මා එපා වෙලාදෝ...🥺
2025-01-25 15:03:55
7
sandun.prasad55
black king👑🤜SP🤛 :
එයා නැති අඩුව පුරවන්න👏
2025-03-23 04:06:04
1
sayurimandira
Sayuri Mandira :
නියමයි...වොයිස්ත් එමමයි...නමත් ඒවගේමයි...ජූඩ්ගෙ මල්ලිද මේ❤️🥰🙏
2025-03-07 00:44:34
1
wadan.podda4
wadan podda :
මෙහෙම වෙලා මගේ යාලුවෙක් මැරුනා 🥺😪
2025-01-25 20:39:15
1
dilini_090
мαℓкι˃ˢᵃᵐᵃʳᵃᵏᵒᵒⁿ❤️✈🇱🇰🖤🇰🇼 :
කාලයක් පිස්සුවෙන් වගෙ අහපු සිංදුවක්..තවමත් ආසයි ඇහෙනකොට❤️
2025-01-26 12:01:07
31
To see more videos from user @janith_rogans, please go to the Tikwm homepage.

Other Videos


About