@yasi_quote: තමන්ට පන වගේ ආදරේ කරපු කෙල්ලව සමහරක් කොල්ලො නැති කරගත්තා 💔 #foryou #yasiquote #whatsappstatus #sinhalawadan #sinhalaquotes #bootstatus #bootwadanstatus #nostalgia #onemillionaudition #srilankan_tik_tok🇱🇰 #loveyou @𝐌𝐬.𝐑 𝐎 𝐒 𝐈 🥀 @රාධාවණී 🌸 @𝗔𝗠𝗔 ☁️ @𝓓𝓼_𝓥𝓲𝓭𝓸𝔃 🀄

Yasi Quote 💬
Yasi Quote 💬
Open In TikTok:
Region: LK
Sunday 26 January 2025 07:39:03 GMT
198839
12301
419
925

Music

Download

Comments

thakshila.virajin
Thakshila virajini :
අවුරුදු නවයක් ආදරේ කර එයා හොද මනුස්සයෙක් කරාට පස්සෙ ඔහොම කියද්දි ❤️😊
2025-01-27 02:32:13
40
prarthana.sewwand2
nima girl___💐🦋🌈 :
අහන්න තියෙන ඔක්කොම අහුවා🥲තවමත් විදවනවා එදා වගේම ඇයි මන් ඒ තරම් එයාට ආදරේ කරේ කියලා😊ඒත් තවමත් ආදරෙයි 🙂
2025-01-28 02:55:31
2
sachifernando50
sachini fernando5 :
ow🥺😔 .mawa apa kiuwa anthimeta 😔
2025-01-27 13:56:35
1
shiyonfernando
Shiyon Fernando :
🥺මං එයා වෙනුවෙන් මට දෙන්න පුළුවන් උපරිමයෙන් ආදරේ දුන්නා එත් ගෙදර අය නිසා එයා මාව අත් ඇරලා කීපසැරයක් ම ගියත් මං ගියේ නැ ආයේ ආයේ ලගටම වෙලා හිටියා එත් එයා මේ පාර මාව දාල ගියා 😣💔මං පණ පිටින් මැරුණ😣💔
2025-01-27 15:13:09
6
sewwandi9739
***sew 🐾️🐙 :
එයා මේක දකිද්දි එයාට මාව නැති වෙන්නම ඔනි 🥺💔
2025-06-09 11:11:27
1
l._.am._.loser
shan 😎😾❤️😁 :
🙂අදටටත් msg කරාව එකටවත් රිප්ලයි නැ 🙂sim 10 විතර blk කරා
2025-01-31 05:16:35
3
dumesh_kavinda
Dumesh_Kavinda🥀❤️ :
පුලුවන් ද ඕකේ අනිට්ග් පැත්ත ඔය විදියට ම හදලා දෙන්න 🥺❤️
2025-02-04 13:49:33
1
sashi.wijerathne6
Sashi wijerathne 🇱🇰 🧿🍀 :
කරන්න පුළුවන් හැම දෙයක් ම එයා වෙනුවෙන් කරා..අන්තිමට අහන්න ඕනි හැම කුණු කතාවක්ම ඇහුවා.මොනවද උඹ මට කරේ කියලා ඕන තරම් අහලා ඇති.ගොඩක් ආදරේ කරපු මිනිස්සු ඇත්තටම හැමදාම තනියම.ආදරේ කැපකිරීම් කොච්චර කලත් මිනිස්සුන්ට අමතක වෙනවා..තිත්ත උනත් ඒක තමයි තමයි ඇත්ත..තනිකම හොඳයි..🙏🥺
2025-03-06 15:30:20
1
anu_1066
anu_1066 :
කරපුවා කියන්නෙත් නෑ. හැමදේම අහන් ඉන්නවා 🥰❤️‍🩹
2025-01-27 03:53:05
4
vinu.bbh23
Vinu Bbh 🤍🕊️ :
මිනිස්සු කව්ද කියලා හරියටම දැන ගන්න පුලුවන් ඒ වචන ටික අහා ගත්තාම 🙂
2025-01-27 16:39:32
5
dula..0
💙🅳🆄🅻🅰😜 :
කියාගන්න දේවල් හිතේ ගොඩක් තිබ්බත් එ හැම දෙයක්ම මොලය විසින් නවත්තනවා .....🥲
2025-02-22 16:22:01
1
shenu_girl_567
𝒔 𝒉 𝒆 𝒏 𝒖🍓🌚 :
මීට වඩා වචන අහල තියෙනවා🙂💔
2025-01-28 02:21:44
5
apsara_sankalpani
Apsara Sankalpani :
hmm 🙂❤‍🩹🥀
2025-01-27 13:58:36
1
oshan_1125
Oshan __ 🥵🕊📌️ :
නොකියපු දෙවල් ඇයි මිනිස්සු හිතන්නෙ 🙂📌️සමහරක් විට ඒ මට නෙමේ වෙන්නත් ඇති 🙂📌️
2025-01-30 18:32:06
1
oshindi2
𝐎𝐬𝐡𝐲💫🦋 :
ප්‍රශ්න දාහක් මැද්දෙන් මන් එච්චර ආදරේ කරලත් අන්තිමට මන් vazii උනා හරි ලස්සනට 😊🖤
2025-02-16 05:04:44
1
chamathkaherath22
Chamathka Herath :
ඇත්තමයි.. ඉල්ලුවේ ආදරේම විතරයි හිත පිරෙන්න ආදරේ ඕනේ කියලා විතරයි.. ගනන්වත් ගත්තෙ නැ... 🙂💔
2025-02-04 07:02:59
1
_yashi_girl2002_
☆..𝕐ꪖ𝖘𝙷ɨ_🖤 :
කාට කොහොම මොනව කලත් අන්තිමට අහගන්න වෙන්නෙ ඔච්චරයි❤️‍🩹
2025-02-04 09:18:46
1
_chuty_01_23
It 's Me Divv__🫦🫶" :
Ov tika kalayk ynn on ek therenn 🥺
2025-01-27 19:09:23
1
noor_quziz
𝖣𝖺𝗋𝗄 𝖰𝗎𝖾𝖾𝗇 :) 🦦🫶 :
◢🕋◣            ◢🕋◣ 🕋🕋🕋◣ ◢🕋🕋🕋 ◥🕋🕋🕋🕋🕋🕋◤     ◥🕋🕋🕋🕋◤          ◥🕋🕋◤      ♥9999.9M
2025-02-21 13:33:19
2
sadini.123
sadi>3💗 :
ඔකද උබේ ආදරේ කියලා කිව්වේ ❤️‍🩹දවසක තෙරුන් යයි🙂
2025-02-05 06:22:58
1
nishu200095
_𝙽𝚒𝚜𝚑𝚞_💫🌹💎🕊 :
ඇත්ත🥺
2025-02-23 15:42:51
1
praneegurl5
P 🍒 :
හ්ම් 🥺❤️‍🩹
2025-01-31 16:09:16
1
yashii__xx
Night girl 👁️‍🗨️🖤🥂 :
අදත් ඒ දේම කිව්වා ඒත් එයා 🥺🥲
2025-01-27 17:13:07
1
To see more videos from user @yasi_quote, please go to the Tikwm homepage.

Other Videos


About