@swedenchefkolla: ඡීවිතේ අපි කාටත් එක වගේ නෑ මිත්‍රයා…🥺 Live is not easy for every one 🥺 #visitsrilanka🇱🇰🐘🌎🍂🌊🌿🐢⛄️ #අතාරින්නඑපාහීනෙටයමන්❤️👈 #swedenchefkolla🇸🇪

🇸🇪 Sweden chef kolla 🇸🇪
🇸🇪 Sweden chef kolla 🇸🇪
Open In TikTok:
Region: SE
Sunday 26 January 2025 08:39:57 GMT
787584
69933
2381
499

Music

Download

Comments

sethuubaby
💞💝𝕊𝕦𝔻𝕦 ℕ𝕠ℕ𝕒💝💞👈🇱🇰 :
මගේ තාත්තාගේ රස්සාවත් ඕක. මේ ලගදි වෙන කෙනෙක් බේරන්න ගිහින් එයාගෙ කකුලත් කඩාගත්තා. තාම එයාට හොදටම හොද වෙලත් නැතුව එයා අපි නිසා වැඩ කරනවා. අනේ ඉක්මන්ට හොද වෙන්න තාත්තේ🙏🙏🙏🥺🥺
2025-01-26 18:09:09
357
podi.madu0
podi Madu❤ :
මගේ තාත්තාගේ රස්සාවත් ඔකමයි🥺❤❤
2025-01-26 12:37:19
1055
madhushi759
Madushika :
පරිස්සමින් තාත්තා...🥺❤️
2025-01-27 05:30:04
1
dinu.1024
DINU 1024 :
❤❤පරිස්සමින්
2025-01-28 00:36:34
3
user1844814901614
chuti doni. :
තාත්තා 🥺❤
2025-01-28 15:34:04
3
dinesweerasinha
දිනේෂ් :
මෙන්න tik ටෝක් බං
2025-01-27 10:10:32
21
fayafathi2
Fayafathi :
තාත්තා තමා චරිතෙ💛💯
2025-01-28 04:15:26
3
user6850247566985
❤️චමෝදි ❤️ :
බුදුසරනයී තාත්තේ❤❤❤
2025-01-28 04:20:41
2
siyani74
Siyani :
අනේ බුදු සරණ යි දෙව් පිහිටයි ඒ තාත්තා ට
2025-01-28 06:37:47
1
nadeejayasingh
☘️❤nadee jayasingha🤍🇸🇦 :
මගෙ අප්පච්චිත් මේක තමා කරන්නේ .ඔහොම වැඩ කරද්දී දනහිසත් කැපුනා දවසක්.😭😭..එදා මන් හිතා ගගත්තා ඉක්මනින් මගෙ අප්පච්චි වැඩට නොයවා එයාව මන් බලා ගන්නවා කියල .❤දැන් ඒක මන් කරනවා.එයා දැන් සතුටින් ඉන්නවා .❤
2025-01-27 06:26:10
105
yashu_ahangama
yashu_ahangama :
බුදු සරණයි 💜
2025-01-28 16:26:41
2
manjulac604gmail
Ahinsa😘Manjula . :
බුදු සරණයි තාත්තේ🙏🙏🙏🙏🙏
2025-01-27 06:17:45
3
imashadilsham
IMASHA..🖤🫀 :
දුකමහන්සියෙන් හම්බ කරන සල්ලි රත්තරන් වලට වැඩිය වටිනවා 🥺❤️‍🩹
2025-01-27 10:33:26
123
chamodya_batuwanthudawa
CHAMO | චමො | 자모 | சமொ 🇰🇷 :
බලපන්කො ෆිට්නස්❤️බුදු සරණයි
2025-01-28 10:24:43
2
b_a_b_y_n_c_h_i
Sapna Teshani ❤️ :
ආරක්ෂා වේවා ❤️
2025-01-27 06:39:36
5
romaniacandika
💕💕💕💕💙💙💙❣️❣️❣️❣️ :
💕💕 බුදු සරනයි ඔයාට දරුවො රැක ගන්න දුක් විදින දෙමාපියො 💕💕 පරිස්සමෙන් වැඩ කරන්න 💕💕💙💙❣️❣️💕💕💙❣️
2025-01-28 06:41:03
2
To see more videos from user @swedenchefkolla, please go to the Tikwm homepage.

Other Videos


About