@prabodhakaushalyapr: හැමෝම හොයන එයා 😍. @Mane Girl🎏 ( මනා) #weddingtiktok #weddingphotography #viral #fypシ #viralvideo #weddingvibes #srilanka #kashyapahotel #photography @nisalagihanphotography #manegirl #foryoupageofficiall #foryoupageofficiall #trending #reels #dance #happy #beautifull #wedding #weddingvideo #naturalhigh #superb #viralwedding #best

Prabodha Kaushalya
Prabodha Kaushalya
Open In TikTok:
Region: LK
Monday 27 January 2025 16:22:53 GMT
529090
46861
1165
1203

Music

Download

Comments

thamodanifernando
Thamodhani Wickramasinghe :
Amma mona kiyayda mane girl ♥️❤️🥰
2025-01-28 11:43:48
7
user1816759980427
Kavi dil :
සාරිය සහ කොන්ඩෙ මල් ටික ගහපු අක්කට මගෙ හද පිරි ප්‍රනාමය 🤣🤣🫢🫢
2025-01-28 12:55:21
50
s..i..t..h..u8
S. I. T. H. U 🦋.🖤.✨ :
බොරු මරිසි නැති බොරු පොෂ් නැති කෙල්ලෙක් 😇❤️
2025-01-28 05:00:43
413
asenii00
Asenii ✨ :
යකෝ බර වියදමක් කරලා තමන්ගේ ජීවිතේ හොඳම අවස්ථාවේ කාවත් බල බල ඉන්නේ නැතිව ජීවිතේ උපරිම විඳින්න ඕනා එක එකා දිහා බලන්න වැඩක් නෑ එච්චරයි සුබ මංගලම් ❤️
2025-01-28 11:55:55
150
rs2370
RS :
Mane girl 🔥👍🙏
2025-01-28 13:23:29
3
...chathu82
^^^~~...CHATHU’'^^^...~~~• :
අවුරුදුගානක් රට පීඩනයෙන් ඉදලා ලංකාවට ආපු ගමන් එයාගෙම වෙඩිමෙ උනත් විදින්න තියන චාන්ස් එක උපරිම විදිනවා ආයෙම යනවා ඇතිනේ කෙල්ලොනේ😆😆😆😁
2025-01-28 03:34:16
117
sajimiss
sajini :
උබල නැටුවත් එකයි නැතත් එකයි මම නටනව මගෙ වෙඩිමේ...😂😂😂
2025-01-28 08:43:19
337
lakshi__i
LAKSHI.....🦋 :
අපේ වෙඩිමේ අපි නටන්නේ නැතුව කවුරු නටන්නද මරු ඈ ❤️
2025-01-27 18:56:55
570
To see more videos from user @prabodhakaushalyapr, please go to the Tikwm homepage.

Other Videos


About