@dont_trust_me25: ඩීපී එක නොපෙනෙන ඒත් 📌 කරලා තියෙන චැට් එකේ මම අද අපි කතා කර මුල් දවසටම ගියා.... ඒ සංවාද හරි ලස්සනයි..... මට ඒ මැසේජ් කියවද්දී ඒ දවස් මැවිලා පෙනුනා.. ඒ මැසේජ් ඔයාගේ කටහඩින් ම ඇහෙනවා කියවද්දී ❤️🥺 ඉස්සර ඔයාට මං වෙනුවෙන් වෙන් කරන්න කොයිතරම් කාලය තිබිලා ද... ඉස්සර කොයිතරම් ඉක්මනින් උත්තර දීලද..... දවසට පැය කීයක් නම් කතා කරලද.. ඒත් අද..... හැමදේම වෙනස් වෙලා... කවදාවත් මාව තනි කරන්නේ නැහැ කිව්ව ඔයා හරි අපූරුවට මාව තනි කරලා.. ❤️‍🩹 මට කවදාවත්ම බැරි උනා ඔයා ඉස්සරහ ඉදන් , ඔය ඇස් දිහා බලාගෙන ආදරෙයි කියන්න.. මට කවදාවත් ඒ පපුවට තුරුල් වෙලා තව ටිකක් ලං වෙන්න කියලා ඇස් පියාගෙන ටිකක් නිදාගන්න... අතීතයෙ එක දවසක නන්නාදුනන පුද්ගලයො වෙලා අපි නොකියම සමු ගත්‍තා සමහර විට අපි ඇත්තටම මග තොටදි හමු උනත් අදුර ගන්න බැරිව අහක බලන්.. යන්න යාවි.. එහෙම දේවල් ඕන තරම් මේ අහස යට වෙලා තියෙනවා.. දන්නවද හිතවතුනි.. ස්පර්ශයටම විතරක් නෙවෙයි මිනිස්සු බැදෙන්නෙ.. කතා කරන එක වචනෙටත් සමහරු ඕනවට වඩා දැනෙනවා.. අපි අපේ ලෝක ඇතුලෙ අදටත් මතක ඉතුරු කරන්.. තනියම ජීවත් වෙනවා.. #followers #past #foryou #whenyouremember #300k #rosaquelindaeres #R❤️ #fvp

🖤𝕊𝕒𝕟𝕕𝕒𝕜𝕒𝕝𝕒𝕟𝕚🖤
🖤𝕊𝕒𝕟𝕕𝕒𝕜𝕒𝕝𝕒𝕟𝕚🖤
Open In TikTok:
Region: LK
Tuesday 28 January 2025 09:00:00 GMT
99373
4178
340
395

Music

Download

Comments

chami5707
CHAMI :
එයානම් මාව බ්ලොක් කරලා ඒත් චැට් එක ඒමමයි 😞 😭
2025-01-28 16:31:33
29
himanshihansangan
Himmi_girl 💋👩‍❤️‍💋‍👩🫀 :
🙃💔මොකක්ද මන් කරපු වැරද්ද කියන්න මන් දන්නෙ නා එත් තාමත් ආතරෙයි 💕
2025-02-05 18:56:39
1
mashi__03.03
🐥🐾️🍂__Mashi__❤️🥵 :
Caption plz 🥺❤️‍🩹
2025-01-30 02:47:40
1
se_girllk
Se_Girllk :
😭 අදත් screenshots දාලා මම කිව්වෙ "කාලය මැව් වෙනසක අරුමේ" කියලා විතරයි.. 💔
2025-01-29 09:26:26
2
mr..shan6
MR. AsHaN SaNdEePa :
එයා සතුටින් අද වෙන කෙනෙක් එක්ක මම සතුටින් අද එයාගෙ මතකයන් එක්ක ......................................
2025-01-30 07:47:34
3
sasi_munasinghe
Sasini Munasinghe :
ආපහු ජීවිතේ මාස ගාණක් ඉස්සරහට අරන් ගියා. මේ ලොකේ වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම විතරයි. ඒ අතරින් මිනිස්සු හරි ඉක්මනින් වෙනස් වෙනවා.💔
2025-01-29 08:35:27
5
navopk020616
pk :
කැප්ෂන් එක දෙන්න පුළුවන් ද ☺️
2025-01-29 15:15:22
1
nakulnirvangmail.com0
Jaya :
මාව තවත් අඩවන්න එපා
2025-01-29 06:38:35
1
_dewanmini_akarsha_
💥💗°•°•AKARSHA•°•°💗💥 :
ane ow🥺😖💔
2025-02-01 03:05:35
1
sanjanashiran
DiNeSh1303SM2016 :
want to do but can not do
2025-01-28 21:21:35
1
kithminipalihakkara
Kithmini Palihakkara :
කැප්ශන් එක දෙන්නකො🥺
2025-01-29 05:37:59
1
user2079550363453
𝙸𝚜𝚑𝚞 :
ඇත්ත මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා 🌸
2025-01-29 02:49:20
4
vinodya728
𝙼 💗💫💐 :
🥺Ane❤️‍🩹
2025-01-31 11:15:14
0
mashibbh_94
Mashii💐🧚 :
කවුරුත්ම කාවවත්ම බ්ලොක් නැහැ. ඒත් චැට් එකෙ ඉස්සර වගෙ මැසෙජ් නෑ , 4න් එකෙ ඉස්සර වගෙ heart දාලා save කරපු number එකකින් notification නෑ..හරිම අමුතුයි වෙන දේවල් 😫💔
2025-01-29 09:38:56
2
akila__official02
akilathenakoon :
අක්කේ 🥺කැප්ෂන් එක දෙන්නකෝ 🥺
2025-01-29 03:13:36
1
a_k_i_l_a_premuth
🙋‍♂️Akila...🇱🇰🤸 🇶🇦 :
ස්පර්ශයටම විතරක් නෙවෙයි මිනිස්සු බැදෙන්නේ > ඒක ඇත්ත..🙂💔
2025-01-29 04:32:03
1
diary_0815
Oshadi navodya :
felt 🙂❤️
2025-01-29 14:09:20
1
prabhavee2001
Adithya prabhavee :
අපි අපේ ලෝක ඇතුලෙ අදටත් මතක ඉතුරු කරන් තනියම ජීවත් වෙනවා...✨👌
2025-01-29 06:58:20
1
just_chamo
匚ʜᴀᴍᴏᴅ 丂ɪʟꪜᴀ 🌀 :
වචන 🥺
2025-01-28 18:08:07
1
_ashen_rathnayake_xxx_
🇱🇰 GAMA_ගාමා official👻💞😴 :
මගෙත් 🥺
2025-01-29 12:59:08
1
dil.10.02
𝗗𝗜𝗟𝗔 🍃 :
ලස්සන කතාවක් 💗
2025-01-29 12:13:16
1
nayanathara_ln
nayanathara❤️ :
අනේ ප්‍රාතිහාරයක් වගේ ආයෙත් හැමදේම ඉස්සර තිබුනා වගේම වෙනස් වුනානම්
2025-01-29 09:05:50
2
tutuwa_qoutes
timash photography :
ane 🙂
2025-01-29 15:07:50
1
devindya2007
Sewmi_529 :
හැමදාම යනවා.අනේ ඒ අතීතය...💔🥺😖
2025-01-29 10:18:24
2
layya1__boy
බනියා 💕🍀🫢 :
ඒ ඒ අයගෙ ජිවිතේ කම්මැලි දවස් වලට කම්මැලිකම මකාගන්න තවත් කෙනෙග්ගෙ අදරයක් ප්‍රයොජනයට ගන්නව.....💔👁️‍🗨️
2025-01-28 18:34:06
1
To see more videos from user @dont_trust_me25, please go to the Tikwm homepage.

Other Videos


About