Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@red.bullet96: ජපන් බස් ගේන්න පුලුවන් යන්න අය නෑ🥹#hambantota #Redbullet #srilankabus #modfitbus #followers😘thanku🙏🙏❤️❤️❤️ #trending #buslover @sl bus king @Modified Buses Of Sri Lanka
Red Bullet
Open In TikTok:
Region: LK
Wednesday 29 January 2025 03:46:16 GMT
270382
35850
628
314
Music
Download
No Watermark .mp4 (
3.06MB
)
No Watermark(HD) .mp4 (
47.69MB
)
Watermark .mp4 (
6.12MB
)
Music .mp3
Comments
Sanjeewa Bandara :
ජපන් බස් දැම්මම බස් ගාස්තු වැඩි වෙනවද?
2025-02-02 04:16:04
0
vino :
Japan bus epa.. piliwalata bus thibboth athi.. mehe wage busnm epa
2025-01-29 13:49:56
38
Lasi Boy 💀 :
බස් අයිතිකාරයො විතරක් නෙවෙයි ,ජපන් බස් එක්ක යන්න බැරි තරම් හිගන්නො නෙවෙයි ලන්කාවෙ මිනිස්සු , 100ක් 200ක් වැඩිඋනත් අනිවරෙන් මිනිස්සු යනවා🙂
2025-01-30 05:54:44
17
VIDU :
වැඩි ගානක් දීල highway bus වල මිනිස්සු යන්නෙ ඔය 😌
2025-01-29 09:33:46
164
SUKI tik tok page🌼❤️🇯🇵🇰🇷 :
මෙහෙම හිතන එවුන් ඉන්නකම් මෙ රට හදන් බැ
2025-01-30 16:15:11
35
Gimhan senanayake :
මේ talk දෙන එකාගෙ මාර logic එකක් නෙ
2025-01-30 14:13:46
48
deweni :
ඇත්ත කතාව😂😂
2025-01-29 05:54:30
278
Hansika Pramod :
ඔව් ඇත්‍ත.ඊට කලින් ඉතුරු සල්ලි දෙන්න පුරුදු කරන්න ඕනෙ.ඊට පස්සෙ ටිකට් එක අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් වෙන්න ඕනෙ.අනෙක් එක නිවැරදිම වෙලාවට යන්න පුරුදු කරන්න ඕනෙ.
2025-01-29 13:19:53
24
Lokuwa Lokuwa :
ආණමඩුවට දාපන් මම තනියම හරි යනව😁
2025-01-29 20:07:04
32
cheen7 :
උබ කුරුණෑගල විතරයි ද බන් දන්නේ..🤔🤔😁😁
2025-01-29 20:12:38
6
💸🕊 :
සිරා 50ට 100ට මුන් හදන්නෙ v8 වල යන්න😂
2025-01-29 15:09:09
69
E R R O R || 🇹🇩 :
හරි බන්, මාතර x කොලබ highway ලෝඩ් නැතුව යන්නේ 🙂
2025-01-29 16:28:05
25
sansaarya375 :
ගේන්න මං නම් යනවා ❤️
2025-01-29 09:58:02
9
Shitzu lover..🇯🇵🇰🇷🐶 :
අනේ අපිනම් එදා ඉදලා යන්නේම highway තමා.වැඩෙත් ඉක්මනින් කරගෙන මහන්සියක් නැතිව ඉක්මනින් එන්න පුලුවන් .කාලෙත් ඉතිරියි මහන්සියකුත් නෑ.නෝර්මල් බස් එකක ගියා කියලා අද කාලේ ලොකූ ගානක් ඉතිරි වෙන්නේ නෑනේ.🥱🥱
2025-01-30 00:38:16
3
INDUNIL ❤️💘🌹 :
හැම මිනිහටම සල්ලි තිනව්ද ජපන් බස් එකක යන්න..
2025-02-02 02:59:16
1
𝙋𝘼𝙒𝘼𝙉 ✔ :
සිරා කතාව 😅
2025-01-29 06:03:24
27
To see more videos from user @red.bullet96, please go to the Tikwm homepage.
Other Videos
Con el clan
Chama #UFC #mixedmartialarts #alexpereira #blowthisupforme #fighting
#fyp #foryou #tiktok #movie
About
Robot
Legal
Privacy Policy