@huna_masr: عاطل وعليه 13 قضية.. فيديو مثير لمحاولة خطف طفل في الإسكندرية والأمن يتدخل

هنا مصر
هنا مصر
Open In TikTok:
Region: EG
Thursday 30 January 2025 13:25:49 GMT
1482206
13120
256
2814

Music

Download

Comments

dodda10
🦊Šĥųĝàr🦊 :
لما عليه كل القضايه دى يخرج ليه اصلا من السجن ما ياخد سجن مؤبد
2025-01-30 20:13:26
488
mozany003
Moza :
يعني عليه ١٣ قضية وماشي عادي !!!
2025-01-30 22:52:20
357
user7219507199596
🇸🇦 :
يمه مصر تخووووف
2025-01-31 17:00:41
83
user6jfpkmnw99
حافظ :
مصر الامن ضعيف فيها والمخاكم تتاخر في اصدار العقوبات على المدانيين
2025-01-31 10:08:02
45
roaa.a.g
Roaa 🫧 :
مسكين الولد حيعيش مرعوب من اي احد يقرب منه 😔
2025-01-30 23:21:17
49
semoaziz5
Semo Aziz :
ياساتر يارب ، ربنا يحفظه و يحفظ ولادنا يارب
2025-01-30 20:50:55
34
nada.nada1997
👑Nada👑 :
فوبيا مصر
2025-01-31 13:04:03
32
ward6668.1
ً' :
ياساتر المشكلة الشارع مليان بشر وناس رايحه جايه كيف لو كان حاره فاضيه
2025-01-31 04:02:45
39
jameelah636
Jameelah :
الشارع مليان والولد كبير مش صغير يعني مانقول إلا الله يحفظنا بحفظه
2025-01-31 07:35:43
14
almlttyj1nr
511 :
وش يستفيد من خطفه
2025-01-30 20:52:01
4
user77756922438760
زمرد :
وليه الأطفال يطلعون لحالهم وفي الليل اذا كان ولد شغيل يبقى في مكان عمله لحد مايجي اهله ياخذوه أو يرجع مع مجموعة شغيله
2025-01-31 06:14:24
8
algmrqaet43
بلا اسم :
وين الحكومه
2025-01-31 06:00:59
9
502shmook
꧁🦋H🦋꧂ :
وش الجديد في مصر काठमाडौं नामको २ सय ४० निर्वाचन क्षेत्रमा पर्ने तमोर मेवा नमस्ते काठमाडौं नारामका नमस्तेका
2025-01-31 11:33:25
8
z.ok35
غريبه :
حسبي الله ونعم الوكيل فيه
2025-01-30 21:02:36
11
user5050130099606
不吃香菜 :
لم أفهم ماذا فعل الرجل بالطفل؟
2025-01-31 12:13:46
3
yassokbl5
yasso the king :
ده في المنصوره في جديله
2025-01-30 20:24:45
3
zam19970
zam19970 :
لازم تتركب كمرات مراقبه في كل مكان
2025-01-31 01:40:00
7
ramaelhosamy5
راما✨️🤭 :
الفديو الي بيجي وانا في اسكندرية ✨🙃
2025-01-30 21:48:27
5
hg7.hg
HG :
مصر إلى أين !!!!!
2025-01-31 10:22:03
3
to_12364
سارة 🕊️ :
حسبي الله
2025-01-31 07:32:13
4
ayaobeedobeed
عدن :
الله يستر علينا وعلى اآمه محمد صل الله وعليه وسلم اجمعيين آمين ربي
2025-01-31 04:06:12
4
user4355753952334
4355753952334ممممم :
يعمل بي أيه طيب؟
2025-01-31 09:01:27
1
tarrqmob
طارق :
حسبي الله ونعم الوكيل فيه
2025-01-31 07:47:31
2
angel5_.7
angel🦋🌀 :
وش يبي من الولد يعني
2025-02-01 00:44:38
2
adam.sayed.7
🦁Simba🦁 :
يسطا ده في ابو زعبل
2025-01-30 22:56:46
2
To see more videos from user @huna_masr, please go to the Tikwm homepage.

Other Videos

Replying to @⚓❤️sailor 's wife⚓❤️ ජෝතින්ද්‍ර නාත් ඩික්සිත් හෙවත් ජේ. එන්. ඩික්සිත් යනු ඉන්දියාව විසින් බිහිකරනු ලැබූ ඉන්දියාවේ මතවාදය සහ අදහස් වෙනුවෙන් ජ්‍යාත්‍යන්තරය තුළ විශිෂ්ටතම මෙහෙයක් ඉටුකරනු ලැබූ රාජ්‍යතාන්තිකයා ලෙස සැලකේ...ඔහු ශ්‍රී ලංකාවේ 1985 කාලසීමාව තුළ  ඉන්දියානු මහ කොමසාරිස් වශයෙනුත් පසුව ඉන්දියාවේ විදේශ ලේකම් වශයෙනුත් කටයුතු කළේය.. ඔහුගේ ඉන්දියාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ටතම විදේශ දුතයා ලෙස සලකනු ලැබුණු අතර වයිස්රෝයි, ප්‍රෝ කොන්සල් යන අන්වර්ථනාමද ඔහුට පට බැඳී තිබුණේ ඒ නිසාය..දකුණු ඇමරිකාවේ සිට ජපානය දක්වා ද දකුණු ආසියාවේ සෑම රටකම පාහේ ඉන්දීය නියෝජිතයකු වශයෙන් ඔහු කටයුතු කර තිබීමම ඔහුගේ ඉන්දියානු විදෙස් සේවයේ භූමිකාව තත්ත්වය පිළිබඳව  තේරුම් ගැනීමට හොඳම සාධකයකි..ලංකාවේ ඔහුගේ සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් අලෙලා ඔහු විසින්
Replying to @⚓❤️sailor 's wife⚓❤️ ජෝතින්ද්‍ර නාත් ඩික්සිත් හෙවත් ජේ. එන්. ඩික්සිත් යනු ඉන්දියාව විසින් බිහිකරනු ලැබූ ඉන්දියාවේ මතවාදය සහ අදහස් වෙනුවෙන් ජ්‍යාත්‍යන්තරය තුළ විශිෂ්ටතම මෙහෙයක් ඉටුකරනු ලැබූ රාජ්‍යතාන්තිකයා ලෙස සැලකේ...ඔහු ශ්‍රී ලංකාවේ 1985 කාලසීමාව තුළ ඉන්දියානු මහ කොමසාරිස් වශයෙනුත් පසුව ඉන්දියාවේ විදේශ ලේකම් වශයෙනුත් කටයුතු කළේය.. ඔහුගේ ඉන්දියාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ටතම විදේශ දුතයා ලෙස සලකනු ලැබුණු අතර වයිස්රෝයි, ප්‍රෝ කොන්සල් යන අන්වර්ථනාමද ඔහුට පට බැඳී තිබුණේ ඒ නිසාය..දකුණු ඇමරිකාවේ සිට ජපානය දක්වා ද දකුණු ආසියාවේ සෑම රටකම පාහේ ඉන්දීය නියෝජිතයකු වශයෙන් ඔහු කටයුතු කර තිබීමම ඔහුගේ ඉන්දියානු විදෙස් සේවයේ භූමිකාව තත්ත්වය පිළිබඳව තේරුම් ගැනීමට හොඳම සාධකයකි..ලංකාවේ ඔහුගේ සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් අලෙලා ඔහු විසින් "කොළඹ භූමිකාව" නමින් ග්‍රන්ථයක් රචනා කර ඇත..මෙම පොතේ ඩික්සිත් විසින් කර ඇති සඳහනක් ඉතිහාසයේ සමහරුන් විසින් අමතක කර දමා ඇති සුවිශේෂ සිදුවීම් නැවත සිහිපත් කරයි.. එහි හැඳින්වීමේ සටහනේ එක් තැනක ඔහු මෙලෙස සඳහන් කරයි.. " ලාංකික රචකයනට අමතරව එල්ටීටීඊ සංවිධානයද ඉන්දියාව හා ඉන්දීය සාම සාධක හමුදා දැඩි ලෙස විවේචනය කරමින් ලිපි ලේඛන ප්‍රකාශයට පත් කොට ඇත..සාතන්ගේ හමුදාව නැමැති එල්.ටී.ටී.ඊ ප්‍රකාශනය ඉන්දිය හමුදාවට එරෙහිව කරන ලද බලවත් දෝෂාරෝපණයකි.. එහෙත් ඉන්දීය හමුදා මැදිහත් නොවන්නට ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ ය, 1987 ජනවාරි සිට මැයි දක්වා ශ්‍රී ලංකා රජයේ හමුදා දියත් කළ දැවැන්ත ක්‍රියාන්විතයෙන් විනාශ වන්නට ද ඉඩ තිබිණ...." මේ ඉන්දුලංකා ගිවිසුම පිටුපස සිටින මහා මොලකරුගේ ප්‍රකාශයකි... ජෙනරාල් කොබ්බෑකඩුව ජෙනරල් විජය විමලරත්න වැනි යුද හමුදා සෙන්පතින් සහ අපේ හමුදාව, ජාතික ආරක්ෂක ඇමතිලලිත් ඇතුළත් මුදලි මහතා /JRJ දුන් දේශපාලන නායකත්වය යටතේ ඉදිරියට යමින් කරනු ලැබූ වඩමරච්චි මෙහෙයුම ඇතුළු මෙහෙයුම් පිළිබඳවයි, මෙහිදී මේ ඉන්දියානු හිටපු මහ කොමසාරිස්වරයා සඳහන් කරන්නේ...එදා ජේ. ආර් ජයවර්ජන ජනාධිපතිවරයා ඉන්දියානු බලපෑම හමුවේ බිය නොවූවා නම් බිහිසුණු ත්‍රස්තවාදය අවසන් වන්නේ දෙදහස් නවය වසරේ නොව එයට වසර විසි දෙකකට කලින් එක්දහස් නවසිය අසූ හතේදීය..එසේ නම් නවසිය අසූ හතෙන් පසුව මෙරටම සිදු වූ අති දැවැන්ත විනාශය සිදුවන්නේ නැත..අප මෙහිදී අමතක කරන තවත් දෙයක් ඇත.. දෙදහස් නවය වසරේ එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කරන්නට අපේ හමුදා දිවි පරදුවට තබා සටන් කරද්දී, එවකට රාජ්‍ය නායකත්වය දැරූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එල්ල වූයේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එල්ලවූ පීඩනයට වඩා කිහිප ගුණයකින් වැඩි පීඩනයකි..ඉන්දියාව පමණක් නොව එංගලන්තය ප්‍රංශය වැනි රටවල් ඔවුන්ගේ විදේශ ඇමතිවරුන් ශ්‍රී ලංකාවට එවමින් එල්ටීටියට එරෙහිව කරන ප්‍රහාරය නවත්වන ලෙසට බලපෑම් කළහ.. ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා සහ විදේශ ලේකම්වරයාද ශ්‍රී ලංකාවට පැමිණියහ... ප්‍රංශ එංගලන්ත නියෝජිතයන් පැමිණි විට ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවේ තාවුල්ලට ඔවුන් කැඳවූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා " මහත්වරුනි, අප ඔබේ යටත් විජිත භාවයෙන් මිදී දැන් වසර ගණනාවක් ගිහින්.. ඔබට එය අමතක වී දැයි මා දන්නේ නෑ.. ඒ නිසා මේ රටේ තීරණ ගන්නේ ඔබට ඕනෑ ආකාරයට නොව අපට ඕනෑ ආකාරයටයි.. මගේ රටේ ජනතාව ත්‍රස්තවාදීන් බේරා ගැනීමට මේ ත්‍රස්තවාදයට එරෙහිව කරන සටන අවසන් කරනතුරු මම නවත්වන්නේ නැහැ" යැයි පැවසූ බව අපට නම් මතකය.. ඉන්දීය විදේශ ලේකම්වරයාටත් ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාටත් ඔහු පැවසුවේ, " ඔබ ට අසූ හතේ ගුවනින් පරිප්පු දැම්මා වගේ මේ සැරේ කරන්න පුළුවන් ..ඔබට ඕනෙ නම් මේ රට ආක්‍රමණය කරන්න. හැබැයි මම ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් නවත්වන්නේ නෑ" යනුවෙන් පවසා ඉන්දියානු මහ මැතිවරණයට තමිල්නාඩුවෙන් එල්ල වන බලපෑම නිසා ඉන්දියාවටද සෑහීමකට පත්වන ආකාරයට බර අවි ප්‍රහාර නවත්වමින් තත්ත්වය සමනය කිරීමට කටයුතු කළේය.. නොර්වේ නියෝජිත එරික් සෝල්හයිම්ට ඔහු පැවසුවේ " සෝල් හයිම් මහත්මයා ඔබ ගිහින් ප්‍රභාකරන්ට කියන්න..ඔහු විසින් මාව දැන් බිත්තියට හේතු කරල තියෙන්නෙ.. මම දැන් ආපහු හැරිලා ගහන්න පටන් ගන්නවා. මේ සැරේ මම නවත්වන්නෙ කිලිනොච්චියට ඇවිල්ලා ඔහුව අරගෙන..ඔහු කිලිනොච්චි කැලෙන් ආවා වගේ මම ඇවිල්ලා තියෙන්නේ හම්බන්තොට කැලෙන්" “නාකි මයිනා" "මයිනාට නිවන් සැප" කියන අතීතය අමතක මේ අතීතය මතක් කර ගන්නවා නම් හොඳය.....මන්ද ජේ. ආර් ජයවර්ධන සහ ඉන් පසුව සිටි අනෙකුත් නායකයන් මෙන් මහින්ද රාජපක්ෂද එදා විදේශ බලපෑමට යට වුණා නම්, අදටත් ඔය අපේ වේදිකා දෙවනත් කරන වීරයන් සිටින්නේ කුරුම්ඹ ඇට්ටිවලින් ලැබුණු ප්‍රහාරය අද ඩ්‍රෝන ප්‍රහාර බවට පත්වෙන යුගයකය..එහෙනම් ඔවුන් සිටින්නේ වේදිකා මත නොව ඇඳන් යටය...දේශපාලන විවේචන වෙනමය…මනුස්සකම තවත් දෙයකි.#tiktok #trending #viral #fyp #foryoupage #foryou #jvp #mahindarajapakshe #namal

About