@eliegirl2001: ආදරේ ඔබෙන් තරම්..ලැබුනෙ නෑ කාගෙන්වත්..🥺💓 #1millionaudition #Love #tiktok #2025 #fyp #srilanka #viral #trend #akkamalli #@_SHENU_____________

Eliegirl2001
Eliegirl2001
Open In TikTok:
Region: LK
Thursday 30 January 2025 15:13:04 GMT
77120
6679
257
261

Music

Download

Comments

imeshika.sewwandi
Imeshika Sewwandi :
කොල්ලොන්ගේ හිත් නම් 😫❤️
2025-01-31 03:10:54
48
sudam.amarasekara5
|| PANDA 𝙱𝙾𝚈 ||🔜🧸🇱🇰 :
මාත් ඔහොම කලා අවුරුදු 5ක් ලක්ශ ගානක් වියදම් කරලා ඇති.කොහොම කරත් අපිට නැතිවෙන කොට එයාලා යනවා.එයාට රට යන්න සෙට් උනා.අන්තිමේදී කිව්වෙ හැම සතේම වියදම් කරනවා කිසි අනාගතයක් නෑ කියලා.
2025-02-01 03:14:14
2
nilansaranga_
Nilan ~ x :
අපි ඔහොම කරාට කිසි අගයක් නෑ 🥰 මොකද ඒවා වලන්ගෙ සල්ලි නෙවෙයි 🥺
2025-01-31 08:09:26
14
milki_rangana
❤️✨ Rhian Leo 👩‍💻👩🏼‍🍳 :
මෙච්චර කාලෙකට මට තිබිලා නැ එහෙම ආදරයක් 🙂
2025-01-31 14:30:42
7
jan24538
ʝαɳ🦋 :
හැම කෙල්ලෙක්ටම ඔහොම වාසනාවක් නෑ
2025-02-01 08:11:18
3
babycrsh1
M^A>DU🎧 :
Oya දිගටම TikTok කරගෙන යන්න💗😊
2025-01-31 10:49:15
2
r__shasi2007
R__Shasi®>>>❤️😚💫 :
අනෙ ඒ ආදරේ ♥️😇
2025-01-31 12:09:14
0
lucky__official____
:тнє_ℓυ¢ку -  :
මන් හිතින් හිතන දේම කෙල්ලෙක් ලියලා නේද ඒ වියදම් වල කිසිම ලොබකමක් නෑ අඩුව වියදම් කරාද කියලවත් ගානක් නෑ ❤️
2025-02-01 08:03:54
2
To see more videos from user @eliegirl2001, please go to the Tikwm homepage.

Other Videos


About