@mihiravi_arunika: මම මාව වෙනස් කර ගත්ත කෙනෙක්.. මට අදාළ නැති අනුන්ගේ දේවල් හොයමින් කාලය ගෙවනවා වෙනුවට මගේ ජීවිතය ගොඩ නඟා ගන්න ඒ කාලය යොදවන්න පුරුදු වුණ කෙනෙක්.. මම කරන්නේ යහපත් දෙයක් නම්, කාටවත් කරදරයක් නැත්නම්, අනුන් කරන කියන ඍණාත්මක දේ මගේ ගමනට බාධාවක් නොවෙන්න වගබලා ගන්න පුරුදු වුණ කෙනෙක්... මාව වචනයකින් හෝ දිගින් දිගට ප්‍රතික්ෂේප වෙන බව දැනුණොත් අහේතුකව මාව මඟ හරින බව දැනුණොත් එහෙම මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න පුරුදු වුණ කෙනෙක්.. මට පහසුවක් දැනෙන මම විශ්වාස කරන මිනිස්සු ඉදිරියේ මම මා ලෙසින්ම විවෘතව කතා කරන්නත් අන් අය ඉදිරියේ නිහඬව ඉන්නත් පුරුදු වුණ කෙනෙක්.. මගේ ජීවිතයේ හැම මොහොතකම ගන්නා තීරණවල වගකීම මා සතු බව අවබෝධයෙන් දකින්න පුරුදු වුණ කෙනෙක්.. ඊර්ෂ්‍යාවෙන් කුහකකමින් මාන්නයෙන් ජීවත්වෙන මිනිස්සු දිහා අනුකම්පාවෙන්, උපේක්ෂාවෙන් බලන්න උත්සාහ කරන කෙනෙක්.. ඉතින්....... තවමත් මම ජීවිතය ඉගෙන ගන්න කෙනෙක්. වැරදීම් අත්දැකීම් කරගනිමින් මගේ පාඩුවේ මගේ ගමන යන්න උත්සාහ කරන කෙනෙක්... Credit goes to respective owner - දුෂාන්ති අතපත්තු - #viral #fyp #trending #blessed #meera💠

M E E R A 🌸♌️🇱🇰
M E E R A 🌸♌️🇱🇰
Open In TikTok:
Region: LK
Sunday 02 February 2025 13:38:37 GMT
36847
2715
159
49

Music

Download

Comments

kaluarachi.thusha
kaluarachi thushara :
smart girl
2025-02-02 14:21:12
2
pasan448
Pasan :
Awss ❤✨️
2025-02-02 18:08:13
2
isuruindushan
Isuru Indushan :
🥰🥰♥️
2025-02-02 13:39:54
1
pasindu.sanda0226
Pasindu Sanda :
💗💗 wow💗💗
2025-02-02 14:35:45
1
ayanadi.happy.cake
Ayanadi Happy Cake :
🥰🥰🥰
2025-02-02 17:22:53
1
rajan_1103
Rajan :
sweet and cute 🥰🥰
2025-02-02 14:18:57
1
sewwandi966
Sewwandi 🥰🥰 :
❤️❤️❤️
2025-02-02 16:16:32
1
loshandesilva1
Loshan De Silva :
♥️♥️♥️
2025-02-02 14:16:17
1
dewpuraacharige
 Dewpura Acharige Sew  :
😘😘
2025-02-02 16:04:44
1
ss_shaaa
Ss - shaa :
Lassanai sis 👌🖤❤️
2025-02-02 18:11:47
1
sathuta70
♥️🥰sathuta♥️🥰 :
බුදුසරණයි ඔයාට 🥰♥️
2025-02-03 00:18:12
1
user9795875280170
user9795875280170 :
hi beautiful ❤️❤️❤️
2025-02-04 17:32:16
1
00name3
000 :
super.superilayou ilayou.loveumma lovesuper.ilayou.ilayou werinais.ilayou.ilayou 👍💘👍💘👍💘👍💘👍💘👍💘👍💘👍💘👍💘👍💘👍💘👍💘👍💘👍💘👍💘👍👍
2025-02-02 13:47:50
1
anieldutt
Dutt :
meera i love u 🌹🌹🌹
2025-02-03 00:29:39
1
jayamal.de.silva5
Jayamal de Silva :
ලස්සනයි ගොඩක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-02-02 13:43:29
1
kpbro732
Ķp Břø :
🥰🥰🥰
2025-02-15 16:07:11
1
user2706012113142
👉 Kalhari Nadeeka 😍❤️❤️... :
Queen 💕🌹💕 Queen
2025-02-02 15:23:46
2
mi_almamiracle1
BELLA🧿🍀 :
🔥❤️🌹🌹
2025-02-03 11:49:37
1
user2706012113142
👉 Kalhari Nadeeka 😍❤️❤️... :
looking gorgeous 🦋💘🦋
2025-02-02 15:23:34
1
shindo.paul
Shindo Paul :
very very beautiful ❤️❤️❤️
2025-02-08 16:28:51
0
govinnaidu84
Govin Naidu :
😂
2025-02-08 08:10:20
0
pradee736
pradee736 :
🌹
2025-02-08 09:44:54
0
dilshanbuddika06
😉DILSHAN😉 :
❤️❤️❤️
2025-02-08 10:55:21
0
To see more videos from user @mihiravi_arunika, please go to the Tikwm homepage.

Other Videos


About